කරන්නාගොඩට නඩු

ආර් අබේනායක/ නිමල් අබේසිංහ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව චෝදනා ගොනු කිරීමට පියවර ගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට බ්‍රහස්පතින්දා (28) දැනුම් දුන්නේය. මෙම…


No Picture

විදුලි අර්බුදය මාෆියාවක්ද?

නිමල් අබේසිංහ රටේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය කිලෝ වොට් පැය 9.5ක් බව ගණනය කර තිබෙන අතර වසරක් පාසා විදුලි ඉල්ලුම 5% සිට 10% දක්වා පරාශයක පවතී. විදුලිබල අමාත්‍යාංශය මේ වන විටත් හදිසි විදුලි මිලදී ගැනීමේ…


මරලා පුච්චන පොලිසිය

ටිරන් කුමාර බංගගමආරච්චි ඡායා – ජගත් ප්‍රේමචන්ද්‍ර දින තව දිනවලට එකතුවෙමින් තිබේ. සති මාස වෙමින් තිබේ. එහෙත් මේ කතාවට තවමත් නිමක් නැතිය. එහි ඉමක් සොයා ගැනීම ලේසි පහසු නැත. දවසින් දවස කතා ගොඩගැසෙමින් තිබේ. මොහොතින්…


සිරිසේනට අඩු සාටකය විතරයි

ටිරන් කුමාර බංගගමආරච්චි ඕනෑම භයානක සෙල්ලමක් ආශාවෙන් කිරීම උමතුවකි. මේ උමතු සෙල්ලම මේ දිනවල අපූරුවටම කරන අයකු වේ නම් ඒ ජනපති සිරිසේනය. ජනපති සිරිසේනගේ නීත්‍යනුකූල විවාහය අගමැති රනිල් සමග වුවත් ඔහු එළිපිට පවුල් කන්නේ මහින්ද…


ලංකාවට වැරදුණේ ඇයි (II)

වික්ටර් අයිවන් ලංකාවේ නිදහස් ව්‍යාපාරය බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් ලංකාව නිදහස් කරගැනීම සඳහා ක්‍රියා කළ සැබෑ නිදහස් ව්‍යාපාරයක් ලෙස සැලකිය නොහැකිය. එය ලංකාවට හිමිකර දුන් නිදහසද, සැබෑ නිදහසක් ලෙස සැලකිය නොහැකිය. බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් ඉන්දියාව නිදහස් කරගන්නවා යන්නෙන්…


20වන සංශෝධනය නැවත කරලියට

කාලිංගගේ දේශපාලන විග්‍රහය ලංකාවේ දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් තිබෙන්නේ දිගින් දිගට කරන ලද කෙලෙසීම් නිසා ව්‍යවස්ථාවක තිබිය යුතු මනා පිළිවෙළ හා ඒකාග්‍රතාව අහිමි කරගත්, රාජ්‍යයට මග පෙන්වීමේ කවර හැකියාවක්වත් නැති, ව්‍යවස්ථාවක තිබිය යුතු ජීව…


ජවිපෙ දීප්තිය සහ මහජන විසඳුම්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ගොඩනැගූ ජාතික විද්වත් සංවිධානය විසින් ජාතික ප්‍රතිපත්ති මාලාවක් රටට ඉදිරිපත් කර තිබේ. එය දෙයාකාරයකින් වැදගත් යැයි සිතමි. එක් පැත්තකින් මීළඟ ප්‍රධාන මැතිවරණය පිළිබඳ වෙන කවර කලකටත් වඩා කල්වේලා…


ප්‍රබන්ධ ජීවිත පරාජය කළ යුතුය

විමලනාත් වීරරත්න ජනතාවගේ කිසිදු සූදානමක් නැතත් ප්‍රමුඛ මට්ටමේ දේශපාලකයෝ ලහි ලහියේ ජනාධිපතිවරණයකට පිටපොට ගසති. එහෙත් මැතිවරණයකදී වැදගත්ම සාධකය වන ජනතාව ඒ පිළිබඳව මන්දෝත්සාහී නිසා එළැඹෙන ජනාධිපතිවරණයේදී කිසිම නායකයකුට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් සහ එක් ඡන්දයක්…


දඬුවම කියන වචනය පාසැලෙන් ඉවත් කළ යුතුයි – මනෝ වෛද්‍ය එන්. කුමාරනායක

නිමල් අබේසිංහ පාසල තුළ දඬුවම කියන කාරණය නැතිවම බැරි දෙයක්ද? ඒ ගැන ඔබේ විග්‍රහය මොකක්ද? දඬුවම කියන දේ අවශ්‍ය වෙන්නේ මොකටද? අපි දඬුවම් කරලා හදන්න යන්නේ දරුවන්ගේ චර්යාවනේ. චර්යාවක් කියන්නේ එක්තරා නොහොබිනා හැසිරීමක්. අධ්‍යාපනය කෙරෙහි…


ජීවත් වන මිනිස්සු බොරු කියති මන්නාරම මිනීවළේ අඳුරු පැත්ත

සටහන සහ ඡායා ඉඳුනිල් උස්ගොඩ ආරච්චි මේ දිනවල බොහෝ දෙස් විදෙස් මාධ්‍ය අවධානය දිනාගත් මාතෘකාවක් වන්නේ ආසියාවෙන් මෙතෙක් හමුවූ විශාලතම සමූහ මිනීවළ වන මන්නාරම පැරණි සතොස ගොඩනැගිලි භූමියෙන් හමුවූ සමූහ මිනීවළය. බොහෝ දෙනකු මග බලා…


සනා අනා ගනී

රජිඳු කාශ්‍යප ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා තිබේ. හිටපු ක්‍රිකට් නායකයා යනුවෙන් පවසා ඔහුගේ එකී…


මායා යථාර්ථයේ අසන්ධි මිත්‍රකම

අජිත් ගලප්පත්ති විසි එක් හැවිරිදි තම සිනමාව තුළ අශෝක හඳගම සිය ‘අසන්ධිමිත්තා’ සිනමා කෘතියෙන් වාර්තාවක් තබයි. එනම් සිය දහවැනි සිනමා ප්‍රතිනිර්මාණය අනෙකකු මින් පෙර මුදා හළ අන් නිර්මාණයක් ඇසුරෙන් පාදා ගැනීමය. සමන් වික්‍රමාරච්චිගේ පාරකල්පනික නවකතාව…


කැමරාව ඉදිරියේ ඕනම කෙනකුට රඟපාන්න පුළුවන්

දිනී ජයසේකර ඔබ රංගන ශිල්පිනියක් වෙන්නෙ අහම්බෙන්ද? ඇත්තටම ඔව්. මම උසස් පෙළ ඉවර වෙනවත් එක්කම ඩයලොග් ආයතනේ වැඩට ගියා. ඒකෙ අවුරුදු හතරක් විතර ඉද්දි මට වැඩ එපාවේගෙන වගේ ආවා. ඉතින් මම ඩයලොග් ආයතනේ වැඩ කරන…


අවකාශය තුළ අඛණ්ඩතාවේ සුවිශේෂ රූප – Unique Forms of Continuity in Space

එරික් ඉලයප්ආරච්චි අස්ථි පංජරය සහිත මිනිස් මාංශය සිය තුනී චර්මය තුළ රැදෙනු වෙනුවට කිසියම් බලවේගයකින් සන්නද්ධව එළියට පැන අවකාශය තුළ විහිදෙමින් සුවිශේෂ රූපාකාරයක් මැවීම මෙහි මූර්තිමත් වේ. කිඹුල් සමක් වෙනුවට සියුමැලි තුනී සමක් ජන්මයෙන් හිමි…