දේශපාලන

අපේ පක්ෂයේ සහයෝගය නැතිව ව්‍යවස්ථාවක් හදන්න බෑ

තරිඳු උඩුවරගෙදර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට එරෙහිව පක්ෂය විසින් විනය පියවර ගන්නා බව මාධ්‍ය වාර්තා පළවී තිබුණා. එවන් තීරණයක් පක්ෂය ගෙන තිබෙනවාද? මම නම් ඇත්තටම ඒක දන්නේ නෑ. පක්ෂයේ තියෙන සම්ප්‍රදායේ හැටියට සභාපතිවරයා හෝ ලේකම්වරයා…


අධිකරණ ඇමැතිගේ අනන්‍යතාව සහ යහපාලනය

මහාචාර්ය සරත් විජේසූරිය ජනවාරි 08 වෙනිදා නීති ගරුක පාලනයක් උදෙසා ලැබුණ ජන වරම රාජපක්ෂවරුන් වෙනුවෙන් සූක්ෂ්ම අන්දමින් කෙලෙසන ලද්දේ අධිකරණ ඇමතිවරයා බව වැඩි කල් යාමට මත්තෙන් අනාවරණය විය. එහෙත් එය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නිසි අන්දමින්…


නීතිපති හා හොරු ඇල්ලීමේ ප්‍රමාදය

නීතිපති දෙපාර්තමේන්තුව මේ දිනවල මහජන අවධානයේ ඉස්මත්තට පැමිණ තිබේ. ඒ විවිධාකාර විවේචනවලට හා අවලාදවලට ඉලක්කයක් වෙමිනි. නීතිපති දෙපාර්තමේන්තුව යනු තවත් රජයේ දෙපාර්තමේන්තුවක් මිස උසාවියක් නොවේ. විධායකයේම කොටසකි. එය පිහිටුවා තිබෙන්නේ රජයට අවශ්‍ය විටෙක දී නීති…


රාජ්‍ය පාලනයේ වස්තු කොල්ලය

වික්ටර් අයිවන් පාලකයාට හා පාලක පක්ෂයට රටේ පොදු වස්තුව කොල්ලකෑමට හා අත්පත් කරගැනීමට ලැබී තිබෙන බලය හෝ අයිතිය ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රමයේ තිබෙන ලොකුම දෝෂය ලෙස සැලකිය හැකිය. මා ඒ ගැන පසුගිය සතියේ ලියන ලද ලිපියෙන්…


රවී ඉවත්වීම ආදර්ශයක්ද? විහිළුවක්ද?

තරිඳු උඩුවරගෙදර රවී කරුණානායක ඇමතිවරයා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම දේශපාලන සංස්කෘතියේ සුවිශේෂී අවස්ථාවක් බව පිරිසක් කියද්දී තවත් පිරිසක් කියන්නේ එය දූෂිත ඇමතිවරයෙකුට තවදුරටත් කටයුතු කරගෙන යෑමට නොහැකි වූ නිසා ඉල්ලා අස්වීමක් පමණක් බවයි. මේ සිදුවීම…


රට හෙල්ලූ 53 හර්තාලය

රාජා උස්වැටකෙයියාව 1953 ඓතිහාසික හර්තාලය තරම් වූ දැවැන්ත බහුජන අරගලයක් අපේ කම්කරු සටන් ඉතිහාසයේ මෙතෙක් සනිටුහන් වී නොමැත. වමේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ නායකත්වයෙන් ඇරඹුණ එය ගොවීන් හා සෙසුජන කොටස්වල සහාය ලැබූ චමත්කාරජනක ජනතා ව්‍යාපාරයක් විය….


ශ්‍රීලනිප සංවත්සර ග්‍රන්ථය හොර පාරෙන්

ලසන්ත රුහුණගේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජනමාධ්‍ය සංවිධාන පිළිබඳව පුළුල් අවබෝධයක් නැතත් යම් අවබෝධයක් මේ රටේ මිනිසුන්ට ඇතැයි සිතිය හැකිය. ඒ ජනමාධ්‍යයට අදාළ විවිධ සිදුවීම්වලදී මේ ජනමාධ්‍ය සංවිධානවල නම් කියවෙන බැවින්ය. එසේ වුවද මේ කියන්නට…


ලංකාවේ ජනාධිපතිවරුන්ගේ සහ අගමැතිවරුන්ගේ ගොයිගම ඒකාධිකාරිය

ඩී.බී.එස්. ජෙයරාජ් ඉන්දියාවේ ප්‍රථම මුස්ලිම් ජනාධිපතිවරයා රාධක්‍රිෂ්ණන්ගෙන් පසු 1967 දී ඉන්දීය ජනාධිපති ධුරයට පත්වුණේ, තවත් විද්වතෙකු සහ අධ්‍යාපනඥයෙකු වන, ආචාර්ය සකීර් හුසේන් ය. ඉන්දියාවේ ප්‍රථම මුස්ලිම් ජනාධිපතිවරයා ඔහු ය. ප්‍රාදේශීය වශයෙන් සහ භාෂාමය වශයෙන් සුළුතරයකට…


අර්බුදයට යන යහපාලන ආණ්ඩුව හා ලංකාවේ අර්බුදය

වික්ටර් අයිවන් දීර්ඝ කාලයක් ප්‍රචණ්ඩ ගැටුම් පැවති මරණ බියෙන් ජීවත් වූ සමාජයක් සැලකිය යුත්තේ ප්‍රකෘති සිහිය අහිමි කරගත් ප්‍රතිකාර ලැබිය යුතු සමාජයක් ලෙසය. එවැනි බිහිසුණු සමාජ-දේශපාලන වටාපිටාවක මිනිසුන් පමණක් නොව මිනිස් ගණයට නොවැටෙන ආයතන ක්‍රමද…


අනිකාගේ සාක්ෂියෙන් පසු

ජයදේව උයන්ගොඩ බැඳුම්කර කොමිසමත්, මෙරට මහජනතාවත් ඉදිරියේ දිගහැරෙමින් තිබෙන දේශපාලන නාටකයේ අලුත්ම අවධියට අනුව, එක්කෝ රවි කරුණානායක මහතා ඉල්ලා අස්විය යුතුය. නැතහොත් ඒ මහතා අස්කිරීමට අගමැතිතුමා වහා පියවර ගත යුතුය. ඒ දෙකම ඉක්මණින් සිදු නොවන්නේ…


අපේ ඉඩම් අපිටම බදු දෙන්න හදනවා මේක මොන අසාධාරණයක්ද?

කේ. සංජීව අපේ රටේ මිනිසුන්ට දෛනිකව මුහුණ දෙන්න සිද්ධ වී තිබෙන දහසකුත් ප්‍රශ්න ප්‍රමුඛතා අනුපිළිවෙළකට යොමුකළහොත් එහි මුලින්ම ලියවෙන ප්‍රශ්නයක් ලෙස ඉඩම් ප්‍රශ්නය හඳුනාගත හැකිය. බොහෝ දෙනෙකුට තමන්ට කියා ඉඩමක් නැත. තවත් අයෙකුට තිබෙන ප්‍රශ්නය…


ආවා පෙරට දමා උතුරට හිංසා කරන්නේ ඇයි?

රේඛා නිලු‍ක්ෂි හේරත් ආවා කල්ලිය එල්ටීටීඊය මෙන් තවත් දේශපාලන ඉලක්ක සහිත, ජනතා සහාය ලබන සංවිධානයක්ද? නැතිනම් එය දකුණේත් සිටින ආකාරයේ මැර කල්ලියක්ද යන කාරණා දෙක එකිනෙකට පටලවාගෙන ආණ්ඩුවත්, පොලීසියත්, දකුණේ මාධ්‍යත් කටයුතු කරන බව පෙනෙයි….


විජයදාස අස්කරන්න එජාපයෙන් හඬක්

කේ. සංජීව පසුගිය රාජපක්ෂ පාලන කාලයට අදාළ දූෂිතයන්ට එරෙහි නඩු පමා කිරීම, ආණ්ඩුවේ හා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති තීරණවලට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීම ඇතුළු කටයුතු හේතුවෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඇමති ධුරයෙන් ඉවත් කළ…


අදූරදර්ශී නායකයෝ විනාශය කරා ගෙනයන රම්‍ය දූපත

ප්‍රගීත් එක්නැළිගොඩ සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා සැලැකෙනුයේ කෘතහස්ත දේශපාලනඥයකු හැටියට පමණක් නොවේ. ආසියාවේ සිටින අභියෝග ජයගත් ආදර්ශමත් නායකයෙකුද හැටියට ය. එතුමා “දකුණු ආසියාවේ අභියෝග” යන මැයෙන් පැවැත් වූ සම්මන්ත්‍රණයකදී ශ්‍රී ලංකාව ද…