මනුෂ්‍යත්වය ගීතවත් කළ සුනිල් දයානන්ද කෝනාර

දිලංජන මධුෂාන් පතිරණ ශාස්ත්‍ර පීඨය පේරාදෙණි විශ්වවිද්‍යාලය හෙළ ගීතයේ සුනිල සුභාවිත ලකුණ තබා සුනිල් දයානන්ද කෝණාර නම් වූ ඔහු නික්ම ගොස් දෙවසරකි. එහෙත් ඔහු නිහඬ ව බිහි කළ මානව දයාවේ අපූර්ව නිර්මාණ සංහිතාව රසරුත් පිරිපුන්…


භාවය තීව්‍ර වන්නේ නාභිගත වන ඇසෙන් – ප්‍රවීණ ඡායාරූප ශිල්පී පණ්ඩුල බණ්ඩාර

එන්. ලංකා මාගම්මන පණ්ඩුල බණ්ඩාර අන්තර්ජාතික ඡායරූප ශිල්පියෙකි. ඔහු වර්ෂයක් ඇතුළත රන් -95, රිදී-28, ලෝකඩ -30පදක්කම් තමන් සතුකර ගැනීමට සමත් වී ඇත. රටවල් 58ක අන්තර්ජාතික ඡායාරූප තරගාවලි 187දී ඔහු මෙම හපන්කම සිදු කර ඇත. ඒ…


ලිවීම නිරායාසයෙන් ලැබුණු දෙයක් – වී.එස්. නායිපෝල්

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු වී.එස්.නායිපෝල් ක්‍රි.ව. 1932.08.17 වැනි දින ටි්‍රනිඩැඞ් (Trinidad)  දිවයිනේ චගුවානස්  (Chaguanas) හි උපත ලැබුවේය. ඔහුගේ සම්පූර්ණ නම සර් විදිආධර් සුරාජ් ප්‍රසාද් නායිපෝල් (Sir Vidiadhar Surajprasad Naipaul) වන අතර විදියා නායිපෝල්  (Vidia Naipaul) හෝ වී.එස්. නායිපෝල්  (V.S.Naipaul) යනුවෙන් බොහෝ දෙනා…


විසුරුවීමට මැති සබයේ තුනෙන් දෙක නැත්නම් පළාත් සභා නවයේම එක් දින මැතිවරණයක්

රසික ගුණවර්ධන පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම අභියෝගයට ලක්වීම හේතුවෙන් පළාත් සභා නවයේම ඡන්ද එක් දිනක පවත්වා ජනතා මතය විමසීමේ මාර්ගයක් ලෙස එය යොදා ගැනීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. මේ වනවිට නැගෙනහිර,…


ජනමතවිචාරණයක්

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු වන්මන් දේශපාලන අර්බුදයට විසඳුමක් වශයෙන් ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණ ව්‍යවස්ථා විරොධි හෙයින් එය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ද අභියෝගයට ලක් වීම හේතුකොට ගෙන ජනතා පරමාධිපත්‍යට ගරු කරමින් ජනමත විමසුමක් කැඳවීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බව ජනාධිපති…


ඡන්ද කොමිසම මත ගැටුමක්

වින්ද්‍යා ගමගේ ව්‍යවස්ථාව අනුව තමා නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත්, මේ නිසා තමා පක්ෂග්‍රාහි වන්නේ නීතියට පමණක් බවත් පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සමක් ගොනු කළ මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හුල් රාවයට පැවසීය. අවුරුදු 4…


ජවිපෙ- ටී එන් ඒ නැතුවත් එජාපෙට බහුතරයක්

රසික ගුණවර්ධන පසුගිය බ්‍රහස්පතින්දා සවස වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංයුතිය අනුව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හයදෙනා සහ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් පහළොස්දෙනා ආණ්ඩුවක් සෑදීමට කිසිදු පාර්ශ්වකට සහයෝගයක් නොදක්වා සිටින ස්ථාවරයක සිටි අතර ඒ අනුව එදින…


ලංකාවේ සාම්ප්‍රදායික පක්ෂ පරණ ටෙලිවිෂන් වගෙයි – කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

සාකච්ඡා කළේ – ශ්‍රීලාල් සෙනෙවිරත්න ඉකුත් 26 වැනිදා සිදුකළ අගමැති මාරුව ජනාධිපතිවරයාගේ පැත්තෙන් ගත්තම යහපාලනය උදා කිරීම සඳහා ගත් පියවරක්. මහින්ද රාජපක්ෂගේ පැත්තෙන් ඔබ එය දකින්නේ කෙසේද? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැත්තෙන් ගත්තම ඒක ගෝඨාභයට විරුද්ධව…


සිකුරාදා මිනිසා

ටිරන් කුමාර බංගගමආරච්චි ජනපති මෛත්‍රීපාල සිරිසේන පුවත් මවන්නෙක් වී සිටී. සිකුරාදා ඔහුගේ දවස වී ඇත. සිකුරාදාට ඔහු කුමක් කරාවිද යන්න හැම මේ දිනවල පුදුමයෙන් බලාගෙන ඉන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඔක්තෝබර් 26 වැනිදා අගමැති රනිල්…


ජනපති කළේ නිර්ලජ්ජිත බලය පාවිච්චි කිරීමක් – මහ නගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන හිටපු අමාත්‍ය, චම්පික රණවක

නිමල් අබේසිංහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමේ සිට ආණ්ඩුව විසුරුවා හැරීම දක්වා සිදුවීම් දාමය ගැන ව්‍යවස්ථාව ඇසුරින් විවිධ අය විවිධ මත දක්වනවා. ඔබ දකින විදිය කෙබඳුද? ව්‍යවස්ථාවේ සමහරවිට යම් යම් කඩතොලු ඇතිවෙනවා. ව්‍යවස්ථාවේ පරිවර්තන දෝෂ…


මහා විනාශයක මුවවිට

වික්ටර් අයිවන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නොවැම්බර් 4 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදන ක්‍රියාත්මකවීම අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන අතුරු තහනම් නියෝගය ජනාධිපතිවරයාගේ හිතුවක්කාරී වැඩසටහන ලොකු අර්බුදයකට තල්ලු කිරීමට හේතුවී තිබේ. අධිකරණය ඒ පියවර…


වත්මන් දේශපාලන අර්බුදයට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද?

මහින්ද හත්තක රජයකට රටක් පාලනය කිරීමේ බලය හෝ එහි සුජාතභාවය හිමිවන්නේ කෙසේද? මෙය රාජ්‍යය බිහි වූ දා සිටම පාලකයා හෝ පාලකයන් සහ පාලිතයන් අතර සම්බන්ධතාව විග්‍රහ කිරීමට පිවිසෙන සෑම අවස්ථාවකම මතුවන ප්‍රශ්නයකි. බෞද්ධ සාහිත්‍යය අනුව…


ශ්‍රේෂ්ඨාධිකරණය: පුරවැසි නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කොටු පවුර

ජයදේව උයන්ගොඩ ජනාධිපති සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මගින් කළ ක්‍රියාව ‘මට තව තුරුම්පු තියනවා’යැයි දින කීපයකට පෙර උපහාස ස්වරූපයෙන් කළ අනතුරු ඇඟවීම දේශපාලන යථාර්ථයක් කිරීමකි. එතුමා එයද කර ඇත්තේ, රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් අස්…


සිරිසේන: තුරුම්පු දේශපාලනය සහ කේවට්ටයෝ

සුනන්ද දේශප්‍රිය තුරුම්පු කියා සිරිසේන ඇද්දේ ජෝකරයෙක් යැයි කියා තිබුණේ දඹර අමිල හිමිය. අමිල කියමනකි. දැන් බලන විට සිරිසේන ජෝකර තුරුම්පුවක් ඇද්දා පමණක් නොව තමාද ජෝකර ඇඳුමට බැස සිටින සෙයකි. අහන අහන හැමෝම අද මෙරට…