දේශපාලන

ලෝකයේ දැනට සාර්ථකම ආර්ථික ක‍්‍රමය ඇත්තේ චීනයේ

ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු   ලෝක දේශපාලනික නැඹුරුතාවන් එක්ක ඔබට ලංකාව තේරුම් අරගෙන තියෙන්නේ කොහොමද? අපේ රටේ දේශපාලනය ලෝකයේ අනෙකුත් රටවල පෙනෙන්න තියෙන ආකාරයට ම ඉතා ව්‍යාකූල තත්ත්වයකට පත්වෙලා තියෙනවා කියන එක තමයි මගේ හැඟීම. ඇත්තටම…


දුෂණ විරෝධය – යහපාලනයේ ඉහිරුණු කිරි

වික්ටර් අයිවන් මහතා ‘රාවය’ පත්තරයට පසුගිය කාලයේ ලියූ ලිපිවලදී ඔහු නිතර භාවිත කළ වාක්‍යයක් තිබිණ. එය නම් ‘දේවල් සිදුවන්නේ විකාරරූපීවය’ කියායි. පසුගිය දින කිහිපය තුළ කොළඹ කේන්ද්‍ර කොටගත් දේශපාලනයේ සිදුවූ දේවල් විවරණය කරමින් වික්ටර් අයිවන්…


රට යන්නේ කොයිබටද?

ලංකාව ගමන් කරමින් තිබෙන්නේ පරිපූර්ණ අර්බුදයකටය. එම අර්බුදය තුළ වැදගත් බොහෝ දේ නොවැදගත් බවට පත්කිරීමට හේතුවී තිබේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ, බැඳුම්කර සිද්ධිය හා ඒ ගැන ඇතිවූ විවාදය තුළ සිය ප‍්‍රතිරූපය නැතිකර ගත්තේය. ජනාධිපතිවරයාද පහ, හය…


ආණ්ඩුවේ තෙවසරක ශේෂ පත‍්‍රය

අජිත් පැරකුම් ජයසිංහ   ජනවාරි 8 විප්ලවයේ අරමුණු බොහෝ දුරට සාර්ථක නො වූ බව ඇත්තක්. ඒ වුණාට ඒ පත් කළ ආණ්ඩුව අවුරුදු තුනකට පසුවත් තවමත් බලයේ ඉන්නවා. එය අද පෙරළනවා ය, හෙට පෙරළනවා ය කියා…


ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආණ්ඩුකරණය සහ සංවිධිත මංකොල්ලකෑම

‘යහපාලන ආණ්ඩුව’, ‘ජාතික සමඟි ආණ්ඩුව’ සහ ‘සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව’ සහ ‘එජාප-ශ‍්‍රීලනිප ආණ්ඩුව’ වැනි විවිධ නම්වලින් හැඳින්වෙන, වර්තමාන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු තුනක් සම්පූර්ණ වන්නේ මේ ලිපිය ලියන, ජනවාරි 9දාය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් අස්වී ගමට…


රට නිශ්චිත මූල්‍ය ස්ථාවරයකට ඇවිත් තිබෙන බව පෙනෙනවා.

  මහාචාර්ය  ඕ.ජී. දයාරත්න පීඨාධිපති, ශාස්ත‍්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආණ්ඩුව නිශ්චිත ආර්ථික දර්ශනයක් දිහාවට ගමන් කරමින් ඉන්න බව පහුගිය අයවැය සහ ආණ්ඩුවේ සෙසු ආර්ථික වැඩපිළිවෙළ දිහා බලද්දී පෙනෙනවාද? අයවැයකින් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ ඒ වෙලාවේ…


සමථ මණ්ඩලය චුදිතයාට වැඳවැටුණේය

ගලගොඩ අත්තේ ඥානසාර හිමි උසාවි භූමිය තුළදී මට බැන පරිභව කරනු ලැබුවේ 2016 ජනවාරි 25 වෙනිදාය. මා එදිනම හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලට අනුව 2016. 02. 09 දින බී වාර්තාවක් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ වින්දිතයන්…


තෙවසරක ප‍්‍රගති සමාලෝචනයක්

2015 වර්ෂයේ ජනවාරි මස 8 වැනි දින ශ‍්‍රී ලංකාවේ දේශපාලනය නොසිතූ විරූ ආකාරයෙන් වෙනස් විය.  සිය පුත‍්‍රයාට බලය පවරා දීමට සුදුසු අවස්ථාව පැමිණෙන තුරු ධුරයේ රැඳී සිටීමට අපේක්ෂා කළ ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජයට පත් විය. ඔහුගේම…


අනුරුද්ධ ප‍්‍රදීප්ගේ බෝම්බය

පසුගිය සතියේ අනුරුද්ධ ප‍්‍රදීප් කර්ණසූරිය සිය කොලමෙන් මා ගැන ලොකු විවේචනයක් ඉදිරිපත් කර තිබුණි. ඔහුගේ විරෝධයට හේතුවී තිබුණේ ඔහුගේ පක්ෂය වූ ජාතික හෙළ උරුමයද 19 වැනි සංශෝධනය අවිවේචනාත්මකව කරට ගත් දේශපාලන පක්ෂ හවුලට එම පක්ෂයද…


එජාපයට වැදුණු කඩුපහර

  මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත්කළ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ගිය අවුරුද්දේදීත්, මේ අවුරුද්ද ආරම්භයේදීත් රටේ දේශපාලන උනන්දුවක් තිබෙන වැඩිම දෙනෙකු වැඩිම අවධානය යෙදවූ වාර්තාවයි. පසුගිය ආණ්ඩුව කාලයේ සිදුවුණු බරපතළ වංචා හා දුෂණ සම්බන්ධයෙන්…


දුෂණයේ ගැටලූව ගැන තවදුරටත්

  පළාත් පාලන ඡුන්ද ව්‍යාපාරය ආරම්භවීමත් සමඟ නව ජීවයක් ලැබූ දුෂණ විරෝධී සටන දිනෙන් දින තියුණු වන බව පෙනේ. එයට අලූත්ම ගැම්ම ලැබී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙනි. ”දුෂණයෙන් තොර පළාත් පාලනයක් සඳහා” යන්න…


අපේ දේශපාලනඥයන්ට එක තැනකින් ගැලවිලා ගිහින් ඕනෑ තැනක පැළවෙන්න පුළුවන්

  මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි ඡන්ද ක‍්‍රමයේ වෙනස්කමුත් එක්ක නිර්මාණය වෙතැයි සිතිය හැකි නව දේශපාලනික නැඹුරුතාවන් ගැන ඔබේ අදහස මොකද්ද? අලූත් මැතිවරණ ක‍්‍රමය ගැන මං තුළ තියෙන්නේ ඉතාමත් ධනාත්මක තක්සේරුවක්. මේ ප‍්‍රතිසංස්කරණයන් මීට ඉස්සෙල්ලා ඇති වුණේ…


දුෂණයේ ගැටලූව ගැටලූවක් ලෙස

පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය දියත්වීමත් සමඟ ‘¥ෂණ විරෝධී සටන’ පිළිබඳ දේශපාලන සටන් පාඨයටද අලූත් පණක් ලැබී තිබෙන බව පෙනේ. පසුගිය අඟහරුවාදා හැන්දෑවේ ගුවන්විදුලි සංස්ථාවේ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශනයේ දෙවැනි මාතෘකාව වූයේ පළාත් පාලන මට්ටමෙන් දුෂණ විරෝධී පෙරමුණක්…


ඡන්දෙන් පසු සම්මුති ආණ්ඩුව

පළාත් පාලන ඡන්ද උණුසුම වැඩිවෙනවාත් සමගම, පළාත් පාලන ඡුන්දයෙන් පසු කුමක් වේවිද යන්න ගැන කෙරෙන පූර්ව නිගමනද, ඒ ගැන කියැවෙන අනාගත වාක්‍යද අඩුවක් නැතිව දේශපාලන ලෝකය පුරා විසිරෙයි. ශ‍්‍රී‍්‍රීලනිපය, ඒකාබද්ධ විපක්‍ෂය සමග සන්ධානගත වේද, නැතිනම්…