TNA වැට උඩ

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු පාර්ලිමේන්තුවේදි බහුතරය පෙන්වීමේ කාරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම හෝ ස්වාධීනව සිටීම පිළිබඳ දෙමළ ජාතික සංධානය විසින් තවම කිසිදු තීරණයක් ගෙන නොමැති බව රාවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්….


මහ මැතිවරණයට එජාපය සඳහා වෙන නායකයෙක්!

නිමල් අබේසිංහ පාර්ලිමේන්තුවේ 113ක බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගැනීමේ සටනේදී එක්සත් ජාතික පෙරමුණ පරාජය වුවහොත් ඊළඟ පාර්ලිමේන්තු වාරයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ඉදිරිපත් කර එජාප නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් තොරව වෙනත් නායකයකු යටතේ මුහුණදීමට එජාපය තීරණය…


ශ්‍රීලනිප සභාපතිකමත් මහින්ද රාජපක්ෂට!

නිමල් අබේසිංහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ශ්‍රීලනිපයේ සභාපති ධුරයද ලබාදී පක්ෂයේ ජවය ශක්තිමත් කිරීමට අවශ්‍ය බවට වන යෝජනාවක් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සාකච්ඡාවෙමින් පවතින බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු රාවය කළ විමසුමකදී පැවසීය. සභාපති…


පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට

ජනපතිට විකල්පයක් ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ/ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු කඩිනමින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමේ විකල්ප යෝජනාවක්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉදිරිපත් වී ඇතැයි රාවයට දැනගන්නට තිබේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අවුරුදු 4කුත් මාස 6ක් යනතුරු ජනාධිපතිවරයාට…


ෆයිසර්ට ඇහෙනවද මන්දා….

යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නිසි වටිනාකම මෙරට ක්‍රීඩා බලධාරීන් ලබා දුන්නාද යන්න තවමත් ඉතිරිව ඇති පැනයකි. ඇය ලද ජයග්‍රහණය අගයනු වෙනුවට මෙරට බලධාරීන් කළේ ඇගේ කතාවක් අල්ලාගෙන එයට පිළිතුරු සැපයීමය. එයද බාරගෙන…


සොයිසා ෆේල් ඊළඟට

රජිඳු කාශ්‍යප   ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් කරනු ලැබූ දූෂණ චෝදනා පරීක්ෂණයෙන් පසු මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් හි පුහුණුකරුවකු ලෙස සේවය කරන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා වරදකරුවෙක් ලෙස නිර්දේශ කර තිබේ….


චූටි හොටෙන් ඇන්නා

ජනාධිපතිතුමා වෙනදාට වඩා හයියෙන් ට්‍රැක්ටරය එලෙව්වේය. වප් මඟුලට ඇවිත් වටේ පිටේ සිටි එවුන් දඩබඩ ගා එහාට මෙහාට පැන්නේ ට්‍රැක්ටරයට මද කිපිලාද නැතහොත් ලොක්කාට ඒක වෙලාදැයි කියන දෙගිඩියාවෙනි. අනතුරුව එතුමා මඩවන්න ඇවිත් සිටි අම්බරුවාටද නොසෑහෙන ලෙස…


සිරිසේන සහ සිරිසේන: ගමනක අවසානය

සුනන්ද දේශප්‍රිය සිරිසේන සහ සිරිසේන එකෙකි. දෙදෙනෙකි. හරියට රයිගමයයි ගම්පලයයි වගේ ය. දෙන්නෙකි. කරන්නේ එකම රැවටිල්ල ය. එනයින් සිරිසේන සහ සිරිසේන යනු නූතන ශ්‍රී ලංකික දේශපාලනයේ අරුමය සහ කරුමයයි. සිරිසේන සහ සිරිසේන 2015 ජනවාරියේ දී…


අර්බුදයේ දේශපාලනය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ   රටේ සිදුව ඇති දේශපාලන පෙරළිය පිළිබඳ අමුතුවෙන් පැහැදිලි කිරීමක් කළයුතු වන්නේ නැත. එහෙත් එහි දිග, පළල පමණක් නොව, ගැඹුර පවා තවමත් පැහැදිලිව පෙනේ යැයි සිතිය නොහැකිය. මට පෙනෙන ඉතාමත් වැදගත් කරුණ…


කතානායකවරයාට පාර්ලිමේන්තුව කැදවිය හැකියි

මහාචාර්ය නිහාල් ජයවික්‍රම දෙවරක් ජනාධිපති ධූරයට පත් අයකුට තුන්වන වර ජනාධිපති විය නොහැකි බව, 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වුවද එසේ ඉදිරිපත් වීමේ ව්‍යවස්ථානූකූල ඉඩකඩක් පවතින බවට මතයක් ඉදිරිපත් කිරීම නිසා නීති විශාරදයකු වන නිහාල්…


රට අනතුරේ

රටෙහි පැන නැගී ඇති මෙම අර්බුදකාරී අවස්ථාවේදී ලංකාවේ ජනතාව ගත යුතු හොඳම තීරණය වනු ඇත්තේ දේශපාලන නායකයන්ගේ බලලෝභී වුවමනාවන්ට ගොදුරු නොවී නිරවුල් මනසකින් තත් ආරාවුල දෙස බැලීමය. එසේ කළහැක්කේ තම දිවි පැවැත්මේ වගකීම ඊළඟ පැයේ…


රටේ පැවැත්ම සමග සෙල්ලම් කිරීම

ඊළඟට පැවැත්වෙන ජනාධිපතිවරණය ගැන සමහර විචාරකයන් උද්දාමයෙන් කතා කරමින් සිටි කාලවකවානුවකදී පුනරුද ව්‍යාපාරය ස්ථිරසාර ස්වරයකින් කියා සිටියේ ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ විශේෂ ස්වභාවය අනුව ඇතිවිය හැකි සමහර සිදුවීම් ලංකාව අරාජික තත්ත්වයකට තල්ලු කිරීමට හේතුවිය…


ජනපති ගියේ මර උගුලකට

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සාකච්ඡා කළේ – ශ්‍රීලාල් සෙනෙවිරත්න   ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් පහකොට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති ධුරයට පත් කිරීම රට අනපේක්ෂිත දේශපාලන අර්බුදයකට ඇද දැමීමට හේතු වී තිබේ. ජනාධිපතිවරයාගේ ක්‍රියාවේ හරි…


මෛත්‍රී කැමති අලුගෝසුවා මහින්දද?

ලංකාවේ දේශපාලනය ‘ගේම්’ එකක් බවට පත්වූයේ 2018 ඔක්තෝබර් මස 26 වැනි සිකුරාදා නොව 2015 ජනවාරි 08 වැනිදාය. මේ ගෙවුණු සිකුරාදා වූයේ ඒ ගේම් එකේ කූඨප්‍රාප්තියය. ඔක්තෝබර් 26 වැනිදා සිදුවූයේ කුමන්ත්‍රණයක් නම් ජනවාරි 08 වැනිදා සිදුවූයේද…