දේශපාලන

ගෝඨාභය නොගන්නේ ඇයි?

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ එෆ්සීඅයිඩීය විසින් අත්අඩංගුවට ගන්නට නියමිත බව පසුගිය අඟහරුවාදා වන විට රාවයක් පැතිර ගියේය. සිය පියා වූ ඩීඒ රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිම සඳහා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා…


අත්හැර දැමූ මනියන්තෝට්ටම් ඝාතනය

රේඛා නිලුක්ෂි හේරත් සරකට පෙර අපි ඝාතන සිදුවීමක් වාර්තාකරන්නට යාපනයට ගියෙමු. ඒ 2016 සැප්තැම්බර් 20 වැනිදා විජයකුමාර් සුලක්ෂන් සහ නඩරාජා ගජන් යන සිසුන් දෙදෙනාව පොලිස් මුරපොළකදී පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කිරීම ගැන වාර්තාකරන්නටයි. සිදුවීමෙන් වසරක්…


තුවාල වූ හෘදය සාක්ෂිය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ විවාදය ගැන තවදුරටත්

ජයදේව උයන්ගොඩ විවරණය කිරීමට වටිනා දේශපාලන තේමා ගණනාවක්ම මේ සතියේද තිබේ. ඉන් වැදගත්ම දෙය දැනට අප රටේ දේශපාලන විවාදයේ ප්‍රධාන තේමාව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැනයි. මෙම විවාදයේ පාර්ශ්වයක් ගන්නේ නැතිව, එයින් පියවරක් පස්සට තබා,…


ආණ්ඩුව, එජාපය, පොහොට්ටුව සහ ඇමති සාගල

මහාචාර්ය සරත් විජේසූරිය 2015 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවන්නේ එජාපයේ සහ ශ්‍රීලනිපයේ මහජන නියෝජිතයන්ගේ එකතුවෙනි. ඒ ආණ්ඩුව සම්මුතිවාදී ආණ්ඩුව ලෙස නම් කෙරෙන්නේය. මේ තීන්දුවෙන් එජාපයේ මහජන නියෝජිතයන්ට සහ එජාප පාක්ෂිකයන්ට අසාධාරණයක් වූ සිදු වුණ…


වංචා නූල්බෝලයේ පැටලුණ ආණ්ඩුව

ආණ්ඩුවේ අභ්‍යන්තර බල අරගලය ක්‍රමයෙන් මෝරා යමින් තිබෙන්නේද යන්න බොහෝ දෙනකුගේ ප්‍රශ්නය වී තිබේ. විශේෂයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය කාලය තුළ එල්ල කළ සමහර වාග් ප්‍රහාර, එක්සත් ජාතික පක්‍ෂය ඉලක්ක කොට එල්ලකළේ එම බල අරගලයේ…


අනවශ්‍ය දේවල් පෞද්ගලික අංශයට දීලා අත්‍යවශ්‍ය දේවල් රජය කරන්න ඕනෑ |ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

තරිඳු උඩුවරගෙදර අයවැය ආණ්ඩුව විසින් ඉදිරිපත් කළා. මෙය අලුත් හැරවුමක් විදියට ඇතැමුන් හැඳින්වුවා. රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ජවිපෙට තියෙන්නෙ විවේචනයක්. අයවැය ගැන තියෙන විවේචනය මොකක්ද? එජාපයේ ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා. රට මුහුණ දෙන…


පුනරුදයේ අවුරුද්ද

වික්ටර් අයිවන් පුනරුදය ව්‍යාපාරයට අවුරුද්දක් සම්පූර්ණවන්නේ නොවැම්බර් මාසයේදීය. පුනරුදය ව්‍යාපාරයේ පළමු අදියර අවසන් කිරීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් අවසානයේදීය. මෙය ගතවූ අවුරුද්ද දෙස ආපසු හැරී බැලීමකටත්, එළැඹෙන අවුරුද්ද තුළ සපුරා ගැනීමට අපේක්ෂා කරන දේවල් දෙස බැලීමටත්…


යහපාලකයන් ගොඩදැමූ මිනී තැන තැන ඝාතකයන්ට රජමඟුල්

කේ. සංජීව පසුගිය 2015 ජනවාරි 08 වැනිදා මෙරටේ මිනිසුන් සිරිසේන මහතා ජනාධිපති පුටුවේ හිඳවන්නේ නිදහස් ලංකාවට එතරම්ම හුරුව නොතිබූ ‘යහපාලනය’ යන වචනයත් සමාජය මත වගාදිගා කරමින්ය. ඒ අප දන්නා කාලයක ලංකාව තුළ යහපාලනයක් නොතිබූ බැවින්ය….


No Picture

අඹකඳවිල වතුරට වින කළ වැලි හොරු

ටිරන් කුමාර බංගගම ආරච්චි  2014 ඉඳලා අද වෙනකම් කළ ව්‍යාපෘතියක් නෑ. මේක බීඕඅයි ව්‍යාපෘතියක් නම් කළ මොනවා හරි වැඩක් තියෙන්න එපැයි. මේ අය කිව්වේ ඉස්සෝ වගා කරනවා, මාළු බෝ කරනවා කියලා. අද ඒ මුකුත් නෑ….


දේශපාලන කල්පනා: තමන්ට අලුත් දේශපාලන භූමිකාවක් ඇතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සිතන්නේ නම්..

ජයදේව උයන්ගොඩ මේ දිනවල ලංකාවේ දේශපාල නයේ ඉතා වැදගත් බොහෝ දේ ඉතා ඉක්මනින් සිදුවෙයි. එය හරියට, චිත්‍රපටියක් ෆාස්ට් ෆෝවර්ඞ් කර නරඹනවා වැනිය. එවැනි වැදගත් සිදුවීම් කිහිපයක් ගැන කෙටියෙන් විවරණය කිරීම මේ ලිපියෙන් මා උත්සාහ ගන්නා…


සෝභිත හිමි සමරුව දෙතැනක දෙයාකාරයට

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වී අවුරුදු දෙකක් ගතවීම නිමිත්තෙන් පසුගිය 8 වැනිදා උත්සව දෙකක් පැවැත්විණ. එකක්, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යපාරයේ මෙහෙයවීමෙන් ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැති රැස්වීමය. අනෙක, සෝභිත හිමියන් වාසය…


ඉන්දීය විරෝධයෙන් වනසන පෙට්‍රල් මාෆියාව

ලසන්ත රුහුණගේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ගෙන්වූ පෙට්‍රල් නැවක් ප්‍රතික්ෂේප වීම නිසා ඇති වූවා යැයි කියන පෙට්‍රල් හිඟවීමේ හෝ පෙට්‍රල් නැතිවීමේ වාහන හිමියන්ට දරුණු වූ තත්ත්වය නොවැම්බර් 09 වැනිදා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින්…


ජනපති අගමැති සටන

වික්ටර් අයිවන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමට පෙර හා ඉන්පසුත් රට ඓතිහාසික අර්ථයෙන් ගමන් ගනිමින් තිබෙන්නේ යහපත් තැනකට නොව, අරාජිකත්වයකටය. එහෙත් නව ආණ්ඩුවක් බලයට පත් කිරීම සඳහා පෙනී සිටිමින් එම පෙරළියේ අයිතිකරුවන් තමන් වේයැයි සිතන බොහෝ…


මට දිවුලපිටියෙන් යන්න වුණේ පස් කන මිනිස්සු නිසා |නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

තරිඳු උඩුවරගෙදර මේ ආණ්ඩුව ආපු කාලේ ඔබ නිතර අල්ලස් දූෂණ සිදුවීම් පිළිබඳ පැමිණිලි අරගෙන ගිය හැටි අපි දැක්කා. හැබැයි ඒ බොහෝ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිද්ධවෙන්නේ නෑ. ඒ වෙනුවට හොරු අල්ලන්න ආපු ආණ්ඩුවටත් දූෂණ චෝදනා ඇවිත්…