ආරක්ෂාවට බිලිවූ මිනිස්සු

වින්ද්‍යා ගමගේ “පහුගිය 22, 23 දවස්වල රෑ 10ට ඇඳිරි නීතිය දානවා. රෑ 7 ඉඳලා පාරේ එක මිනිහෙක් නෑ. පුදුම නිශ්ශබ්ද බවක් තිබුණේ. ඒකට බය හිතෙනවා. යුද්දෙ තිබුණු කාලෙවත් මෙහෙම වුණේ නෑ.” කොටුව චැතම් වීදිය අසල…


ඇල්ලූ කඩු ගිලින්න වෙයිද?

ටිරන් කුමාර බංගගමආරච්චි ගෙවුණු සති අන්තයේ මීගමුවට ඇඳිරි නීතිය වැටුණි. එයට හේතුව දෙපිරිසක් අතර ඉතා සුළු සිද්ධියක් පදනම් කරගෙන ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය කලහකාරී තත්ත්වයකින් කෙළවර වීම නවතා ගැනීමටය. එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත් නොවන්න…


අන්තවාදයට මුස්ලිම් සහාය නෑ

වෛද්‍ය එම්.ජී. සයිෆුල් ඉස්ලාම් සහජීවන අනු කමිටු සභාපති – ජාතික ෂූරා සභාව සාකච්ඡා කළේ – ශ්‍රීලාල් සෙනෙවිරත්න ජාතික ෂූරා සභාව සහජීවනය සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාවට උපදේශනය සඳහා පිහිටුවා ගත් සංවිධානයක් බව ප්‍රකාශ වෙනවා. මෙවැනි සංවිධාන පවා…


කාලකණ්ණිභාවය ජයගැනීම

වික්ටර් අයිවන් පාස්කු ඉරිදා ඇතිවූ බිහිසුණු සිද්ධියෙන් පසු මුස්ලිම් සමාජයට එරෙහිව කායික වශයෙන් පහරදීම් කරන තැනකට රට තල්ලු වූයේ නැතත්, (මීගමුව, කොච්චිකඬේ ඇතිවූ සිදුවීම හැර) ලංකාවේ රාජ්‍යය එම අර්බුදය කළමනාකරණය කරමින් තිබෙන ආකාරය පරිණත හෝ…


හැම ගෙදරක්ම තවුහිත් ජමාත්ද?

The Sinhalese have ever been a domestic, not a political people.  එසේ ලියන මහාචාර්ය ගුණපාල මලලසේකරයෝ එවදන් “‘සිංහලයෝ හැමවිටම ගෘහස්ත ජනකායක් වූහ. කිසිවිටෙකත් දේශපාලන ජනකායක් නොවූහ” යනුවෙන් සිංහලට පෙරළුෑහ. සැබැවින්ම සිංහල ජනයා දේශපාලන ප්‍රජාවක් නොවන බව…


ආරක්ෂාවේ අනාරක්ෂාව සහ මැදහත්වාදී විකල්පවල වැදගත්කම

ජයදේව උයන්ගොඩ මේ දිනවල ආරක්ෂක හමුදා විසින්, මුස්ලිම් ත්‍රස්තවාදී ක්‍රියා යළි සිදුවීම වැළැක්වීම සඳහා රට පුරා ගෙන යන සෝදිසි කිරීම්, අත්අඩංගුවට ගැනීම්, පුපුරණ ද්‍රව්‍ය අවි ආයුධ යනාදිය සොයා ගැනීම් පිළිබඳව රූපවාහිනී සහ පුවත්පත් වාර්තා කියවන…


ප්‍රජාතන්ත්‍රවාදය ජාතික ආරක්ෂාව හා අපේ රාජ්‍යය

චින්තක රණසිංහ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ලංකාව නැවතත් නව අර්බුදයකට ඇද වැටුණු ආකාරයක් පළ කරයි. සිවිල් ජන ජීවිතය අඩාලවීම, භීතිය හා අනාරක්ෂාව මෙන්ම ජීවන සුරක්ෂිතතාව නැතිවී යෑම මෙම අඩපණවීමේදී දැකිය හැකි තත්ත්වයකි. මෙම තත්ත්වයට මුහුණ…


දේශපාලන අන්තවාදය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ 2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව, එක්තරා සිද්ධි දාමයක් වුවද ඒවා සිද්ධීන් ලෙස පමණක් ගෙන, කරනු ලබන සාකච්ඡා ඵලදායි විය හැකි යැයි සිතිය නොහැක. මක්නිසාද එම සිද්ධීන් මාලාවට අතීත පසුබිමක් තිබුණා සේ ම,…


පාස්පෝට් සහ හැඳුනුම්පත් ගැන වෝහාරික විශ්ලේෂණයක්

විජය උඳුපිටිය ගමන් බලපත්‍රය නොහොත් Passport යනු ජාත්‍යන්තරව ගමන් අවසරය ලැබෙන හඳුනාගැනීමේ ලියවිල්ලකි. බොහෝ මාධ්‍යයන් මෙයට ගුවන් ගමන් බලපත්‍රය යැයි භාවිත කරන්නේ එය වැරදි බව දැනගෙන නොවේ. ගුවනින් පමණක් නොවේ ගොඩබිමින් හෝ මුහුදින්ද ගමන් කිරීමට එය භාවිත…


ලොකු අරුතක් නැති අමැතිවරයා – II

ජිනසිරි දඩල්ලගේ (මෙහි මුල් කොටස 2019.04.21 දින රාවය පුවත්පතේ පළවිය.) පවතින දේශපාලන ව්‍යුහය තුළ කිසිදු අර්ථයක් නැතිමුත් ඇමතිවරු මහ කෙරුමන් සේ පෙන්නීමට උත්සාහ කළද සැබෑ විග්‍රයකදී පෙනී යන්නේ ඔවුන් තම අරමුණු ඉටු කර ගැනීම වෙනුවට…


කඩතුරාව ඉරා ඉස්ලාම් දෙස බලන්න – හිටපු අමාත්‍ය ඉමිතියාස් බකීර් මාකර්

නිමල් අබේසිංහ තව්හිද් ජමාද් වැනි ත්‍රස්ත ව්‍යාපාර ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙන්න තිබූ පසුබිම මොනවගේ එකක් කියලද ඔබ හිතන්නෙ? රෝමානු කතෝලික ආගම අනුමත කරන්නෙ නැති නමුත් ලෝකයේ සමහර බටහිර රටවල පුංචි පුංචි නිකායන්වල ක්‍රියාත්මකවීම් මේ රටේ…


රබර් අක්කරය රු. 100/-යි, ආයෝජන වංචාව මිලි. 12000/-යි, ලොකු විතානගෙන් ලොකු මගඩියක්

රසික ගුණවර්ධන මහා පරිමාණ ආයෝජන රටට විශාල ආර්ථික ප්‍රතිලාභ ගෙන එනු ලබන්නකි. ඒ ප්‍රතිලාභ ලබා ගැනීමේ උවමනාව හේතුවෙන්ම ආයෝජනයට සම්බන්ධ නීති විටින් විට ආයෝජකයන්ගේ උවමනාවන්ට සහ රජයේ උවමනාවන්ට අවශ්‍ය ලෙස නම්‍යශීලී කරනු ලබයි. ඒ නිසාම…


පන්සලෙන් සිදු වූ ළමා ලිංගික හිංසනයක්

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම මෙරට පාලකයන්, බලධාරීන්ගේ පුරුද්ද බව ලොවටම සනාථ කළ සිදුවීම් පෙළක් පසුගිය දින වල සිදුවූයේය. ඒ එය මහා පරිමාණයෙන්ම අනාවරණය කළ එක් අවස්ථාවක් වුවත් මෙරට වෙලාගත් පිළිකාවක් ලෙස…


පිහිනුම් අනතුරේ

ඒ. වික්‍රමසූරිය කුණාටුවකට හසුවූ ගස් කොළන් මෙන් අපේ ක්‍රීඩා සියල්ල ඉදිරී ගොස්ය. එය නැවත ඉන්දුවා, දළුලා පණ ගසන්නට ඉඩ සලස්වන්නට සක්කරයගේ පුතා වයිමටත් හැකිවෙතැයි සිතිය හැකිද? එහෙත් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු තම පියාගෙන් අසාගෙන හෝ…