Articles by ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර

අපි තාමත් මෙහෙයැවෙන්නේ ජනවාරි අටට පෙර චින්තනයෙන් | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලක්ෂ්මන් නුගපිටිය

ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර ආණ්ඩුවේ වැඩපිළිවෙළයි ජනවාරි අටවෙනිදා මිනිස්සු බලාපොරොත්තු වුණ දේවලූයි අතර පරතරයක් තියෙනවාද? ජනාධිපතිවරයා බලයට ආවෙ එක්සත් ජාතික පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ සහ අනෙකුත් පක්ෂ කීපයක ඡන්දවලින්නේ. ඒත් ඒ වෙලේ පාර්ලිමේන්තුවේ බලය තිබුණේ වෙන…


ව්‍යවස්ථාවක තියෙන්න ඕනෑ ජනතාවට අවශ්‍ය දේ |ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක

ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් වන ආකාරය ගැන මේ වෙනකොට කිසියම් කසුකුසුවක් තියෙනවා? අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැකසීම සම්බන්ධ යම් යම් කටයුතු කාරණා අද වනවිට තැන් තැන්වල සිදුවනවා කියලා තමයි ආරංචිය. කනගාටුවට කරුණ ඒ…


වෙනස වෙනුවෙන් කතා නොකළ අය අද වාසි ගන්නවා | ප‍්‍රවීණ නාට්‍යවේදී රාජිත දිසානායක

සංවාදය – ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර ලාංකීය දේශපාලනයේ මේ මොහොත ඔබ කොහොමද දකින්නේ? දශකයක විතර කාලයක් තිස්සේ ගමන්කරමින් තිබුණ වැරදි සහගත දිශාවෙන් ලංකාව මුදවාගන්න ජනවාරි අටවෙනිදා ඉතා වැදගත් තීන්දුවක් ලැබුණා. ඒ තීන්දුව අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා…


අලූත් ව්‍යවස්ථාවේ හැම පියවරක්ම මහජනයාට විවෘතව තබන්න ඕනෑ | ආචාර්ය රොහාන් එදිරිසිංහ, කොළඹ විශ්වවිද්‍යාල නීතිපීඨයේ ආරාධිත කථිකාචාර්ය

ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර රට ඉල්ලා සිටි ප‍්‍රජාතාන්ත‍්‍රීය අවකාශයන් ආමන්ත‍්‍රණය කරන්න දහනවවන සංශෝධනය කොච්චර දුරට සමත් වුණාද? දහනවය අනුමතකරන වෙලාවේ පැවති ආණ්ඩුවට බහුතර බලයක් තිබුණේ නෑ. එදා කල්පනා කළ සමහර සංශෝධන ක‍්‍රියාත්මක කරන්න තුනෙන් දෙකේ බලයට…


ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණ පෙරළිය වුණේ නැහැ | මහාචාර්ය මිල්ටන් රාජරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර රට මේ මොහොතේ ආර්ථික අතින් පවා තියෙන්නේ එක්තරා සංක‍්‍රාන්තික අධියක කියලා කියන්න පුළුවන්. මේ පිළිබ`ද ඔබ කල්පනා කරන්නේ කොහොමද? සංක‍්‍රාන්තිය කියන වචනය මේ තත්ත්වයට හොදින් ගැළපෙනවා තමයි. නමුත් ගැටලූව තියෙන්නේ මේ කියන…


මහින්ද තවත් හිටියා නම් රට ග‍්‍රීසියක් වෙනවා |ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර ජනවාරි අටෙන් මෙහා ලංකාවේ තියෙන සුවිශේෂිතා මොනවාද? ජනවාරි මාසේ පැවැත්වූ ජනාධිපතිවරණයේ කැපී පෙනෙන විශේෂත්වයක් තියෙනවා. ඒක පැවැත්වුවේ දින සීයේ වැඩපිළිවෙළ පාදක කරගෙන. ඒ වැඩපිළිවෙළ අනුව වැඩිපුර ම වැදගත් වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස් කරණ….


ශක්තිමත් සිවිල් සමාජයක් ගොඩනැගීම වැදගත් | ආචාර්ය ලියනගේ අමරකීර්ති

ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර දූෂිතයින් බලයට පත් නොකරමු” යන්න අද රටේ ප‍්‍රධාන පක්ෂ දෙක මගින්ම අවධාරණය වෙනවා පේනවා. ඒ, මේ පුද්ගල සාධකය ඉස්මතු කිරීම මගින් තම පක්ෂ ප‍්‍රතිපත්තින්හි තියෙන දුර්වලතා සහ ජරාජීර්ණකම් වහගෙන ඉස්සරහට යන්න. පක්ෂ…


පහුගිය මාස හයේදී රට ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් ඉදිරියට ගියා | ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් කර්ණසූරිය

ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර පොදුජන එක්සත් පෙරමුණේ අලූත් සටන් පාඨය ‘පණ ඇති රටක්’ කියන එක. රටේ ‘පණ’ සම්බන්ධයෙන් මේ වෙලාවෙ තියෙන ගැටලූව මොකද්ද? ලංකාවෙ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ඉන්න ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලකයන් තමන්ව සමාජය ඉස්සරහ පෙන්නන්න…


අලූත් ආර්ථික දෘෂ්ටියකුත් එක්ක මේ ප‍්‍රතිසංස්කරණ ඉස්සරහට ගෙනියන්න ඕනෑ |ජනාධිපති නීතිඥ විජය වික‍්‍රමරත්න

  නව පාර්ලිමේන්තුවක් පත් කිරීමේ කාර්යයේදී පුරවැසියාගේ අවධානය යොමුවන්න ඕනෑ මොනවාටද? දේශපාලනය කොච්චර වැදගත්ද කියනවානම් ඒක දේශපාලනඥයන්ට විතරක් බාර නොදිය යුතුයි කියලා කතාවක් තියෙනවා. ඉතිං, දේශපාලනය සම්බන්ධ යෙන් පුරවැසියාගේ කාර්යභාරය අසීමිතයි. ලංකාව වගේ රටක ජනතාව…


නීතිවලින් විතරක් දේශපාලනය ගොඩනගන්න බෑ | ආචාර්ය දීපිකා උඩගම නීති දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

  නාමයෝජනා දීම සහ මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පිළිවෙත විය යුත්තේ මොකද්ද? පහුගිය ජනාධිපති වරණයේදී මිනිස්සු ඡන්දෙ දුන්නේ පුද්ගලයකුට හරි පක්ෂයකට හරි වඩා අදහසකට. මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තමයි එතැනදී වඩාත් වැදගත්…


මැති ඇමතිවරු වැරදි වැඩ කරද්දී මහින්ද නොදැක්කා වගේ හිටියා | මහාචාර්ය ජී.එච්.පීරිස්

  විද්වතුන්ගේ හා වෘත්තිකයින්ගේ සංගමය මගින් ඔබ ගෙනයන සංවාදය මහින්ද රාජපක්ෂ නැවත බලයට ගේන්න ඕනෑය කියන එක. මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් ලංකාවට ඇතිවෙලා තියෙන හානිය මොකද්ද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජ යෙන් පස්සේ රටට අත් වුණ හානිය…


රටේ දූෂණ සිදුවන්නේ නිර්මාණශීලී විදියටයි | ආචාර්ය ධම්මික හේරත් සමාජවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

  දූෂණය’ යන්න නිර්වචනය වෙන්නේ කොහොමද? දූෂණය පිළිබද නිර්වචන බොහොමයක් තියෙනවා. කිසියම් නිලධාරියකුට තියෙන බලය ඔහු විසින් ස්වකීය පෞද්ගලික පරමාර්ථයන් ස`දහා භාවිත කිරීම කියන එක තමයි සාමාන්‍යයෙන් දූෂණය කියලා හදුනාගන්නේ. එක පැත්තකින් ඒ නිර්වචනය තරමක්…


විශ්වාසභංග වෑයම් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෑල්ලූ කරනවා | මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි

  රාජපක්ෂ පිළේ විශ්වාසභංග වෑයම් මේ මොහොත නතරවෙලා තියෙන්නේ රනිල් වික‍්‍රමසිංහ ළග. මේ ක‍්‍රියාවලිය ඔබ තේරුම් ගන්නේ කොහොමද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයක් ඇතුළේ විශ්වාසභංග ප‍්‍රතිපාදනයන් අනිවාර්යයෙන් තිබිය යුතු බව ඇත්ත. පාර්ලිමේන්තුව වගකියන්නේ ජනතාවට නම්, රට මෙහෙයවන ආණ්ඩු…


සීඅයිඒ මාධ්‍යකාරයන්ගේ කුණු රස පිළිගැන්වීමේ කලාව

  සාමාන්‍ය පිළිගැනීමට අනුව ප‍්‍රජා තන්ත‍්‍රවාදී රටක මූලික පාලන ව්‍යුහය රඳා පවත්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලික ආණ්ඩු තුන මත ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික කුලූනු නමින් හඳුන්වන්නේ ද ඒ තුන ය. මෙකී කුලූනු තුන එකිනෙකට…