ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ණය සූරාකෑමේ උගුලක් වාරික අත්හිටුවන්න; එක්සත් ජාතීන් රජයෙන් ඉල්ලයි.

රසික ගුණවර්ධන/වින්ද්‍යා ගමගේ රජය විසින් දැඩි, ශක්තිමත් නියාමන රාමුවක් සකසන තුරු ක්ෂුද්‍ර මූල්‍ය ණය නැවත ගෙවීම් තාවකාලිකව අත්හිටුවන ලෙසට ප්‍රකාශයක් නිකුත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පැබ්ලෝ බොහොස්ලැව්ස්කි (Pablo Bohoslasky) ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ….


අය – වැය පරාජය කර මහ ඡන්ද සැලැස්මක්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ එජාප ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අය – වැය පරාජය කර, මහ මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබාගැනීමේ සැලැස්මක් ඒකාබද්ධ විපක්ෂය ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ. දෙමළ ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැළකී…


දීපිකා උඩගමට වැටුප් දෙකක් නෑ

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු ආචාර්ය දීපිකා උඩගම පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යන ආයතන දෙකෙන්ම වැටුප් ලබාගන්නා බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බවත් එය ආචාර්ය උඩගමට එරෙහිව මඩ ගැසීමේ ව්‍යාපාරයක් බවත් පේරාදෙණිය…


මෛත්‍රී, රනිල්, මහින්ද, සම්බන්ධන් එක්වී ජාතික ප්‍රශ්නය විසඳන්න සූදානම්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මීළඟ ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට පෙර ජාතික ප්‍රශ්නයට යම්කිසි සාධනීය විසඳුමක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා, ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය සමග ගැඹුරු සාකච්ඡාවක් ඇරඹීමට ටීඑන්ඒ නායක ආර්. සම්බන්ධන් තීරණය කර තිබේ. ඊට අදාළව පළමු…


කරන්නාගොඩට නඩු

ආර් අබේනායක/ නිමල් අබේසිංහ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව චෝදනා ගොනු කිරීමට පියවර ගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට බ්‍රහස්පතින්දා (28) දැනුම් දුන්නේය. මෙම…


මාර්තු පෙරළියක්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ දැනට ජනපති සමග සිටින ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් ගැනීමට යන තීරණ කිහිපයක් නිසා එළැඹෙන මාර්තු මාසයේදී දේශපාලන පෙරළියක් සිදුවනු ඇතැයි රාවයට දැනගන්නට තිබේ. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත…


එල්ටීඑල් සමාගම්වලින් සැක ගනුදෙනු රැසක්

නිමල් අබේසිංහ/වින්ද්‍යා ගමගේ එල්ටීඑල් සමාගමේ අනුබද්ධ සමාගම්වලින් සිදුකර ඇති මුදල් ගනුදෙනු කීපයක් පිළිබඳව ඒවායේ සේවකයෝ සැක පහළ කරති. එම ගනුදෙනු මෙලෙසය. එල්ටීඑල් (lanka Transformers Limited) ආයතනයට අනුබද්ධ ආයතනයක් වන ඊසොට් (Esot Limited) හි අධ්‍යක්ෂවරුන් තිදෙනකු වන යූ.ඩී….


මහින්ද, මෛත්‍රී නම් කළොත් බැසිල් වෙනම එයි

නිමල් අබේසිංහ මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නම මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනා කළහොත් පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුවෙන්) ස්වාධීන අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වේ. මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැතැයි බැසිල්…


අභියාචනාධිකරණය වලංගු නැහැ!

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ජනපති යොමු කළ දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ නම, ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කිරීමත් සමග අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයට වෙනත් නමක් මෙතෙක් නිර්දේශ නොකිරීම නිසා, ජනපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් කඩිනමින් ගොනු කිරීමට නීතිඥයෝ පිරිසක්…


පොලිසියෙන් මරා පුච්චලා රහස් ලිපියක් එවයි.

රසික ගුණවර්ධන ගාල්ල බූස්ස රත්න උදාගම් ප්‍රදේශයේදී පැහැරගත් මංජුල අසංක සහ රසීන් චින්තක යන ව්‍යාපාරිකයන් දෙදෙනා පොලිස් නිලධාරීන් විසින් පහර දී මරා පුළුස්සා දමා ඇති බවත් ඊට දකුණු පළාත් පොලිස් නිලධාරීන් පිරිසක් සම්බන්ධ බවටත් සඳහන්…


සමෘද්ධි 4500 නීත්‍යනුකූල නෑ

වින්ද්‍යා ගමගේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් පසුගිය නොවැම්බර් මාසයේදී සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 4500කට නෛතිකභාවයකින් තොරව පටු දේශපාලන වාසි තකා ස්ථිර පත්වීමේ ලිපි ලබාදීම සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් හෙළා දකින බව එහි ප්‍රධාන ලේකම්…


මානුෂික ආරක්ෂාව සඳහා සුළු අවි කොමිසම ඉල්ලයි

වින්ද්‍යා ගමගේ ශ්‍රී ලංකාව තුළ නීති විරෝධි අවි ආයුධ භාවිතය වැලැක්වීමට නම් 2005 වර්ෂයදී ඇති කළ නීති විරෝධී සුළු අවි පිළිබඳ කොමිසම නැවත බලාත්මක කළ යුතු බව නිරවිකරණය හා සංවර්ධනය පිළිබඳ සංසදයේ සම්බන්ධීකාරක විද්‍යා අබේගුණවර්ධන රාවයට…


එජාපය වැටෙයි

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ස්ථාවර නියෝග පවා අත්හිටුවා ආණ්ඩුව කඩිමුඩියේ බ්‍රහස්පතින්දා (07) පාර්ලිමේන්තුවට ගෙන ඒමට සිටි, ජාතික ආණ්ඩු යෝජනාව කල් දැමුනේ, ශ්‍රීලනිපයෙන් සහයෝගය දැක්වීමට පොරොන්දු වී සිටි පිරිස මඟ හැරීම නිසා බව වාර්තා වේ. බදාදා (06)…


ව්‍යවස්ථාදායක සභාව හා ජනපති ගැටුම උග්‍ර වෙයි

කෝසල කුරුවිට බණ්ඩාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) යන සාමාන්‍ය විධිවිධානය සමග 109 වගන්තියේ එන විශේෂ ප්‍රතිපාදනය සලකා බැලීමේදී, අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපතිවරයා ලෙස ජනපති යම් අයකු පත් කිරීම ව්‍යවස්ථා විරෝධි බව, නීති විශාරදයෙක් රාවයට පැවසීය….