දේශපාලන

රට වෙනස් කිරීම හා අධිකරණය II

වික්ටර් අයිවන් දැන් අපට ලංකාවේ අධිකරණයට ආවේණික ප්‍රධාන දෝෂ කෙරෙහි බලපා තිබෙන හේතු මොනවාදැයි සොයා බලන තැනකට යා හැකිය. නිදහසින් පසු 1972දී හෝ 1978දී තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගත් දේශපාලන නායකයන් හෝ ඒ සඳහා ක්‍රියා කළ…


රනිල් වික්‍රමසිංහ කල් ඉකුත් වී ඇත

ටිරන් කුමාර බංගගමආරච්චි මේ අප්‍රේල් මාසයේ ආරම්භයයි. අප්‍රේල් මාසය පැරණි ජනවහරට අනුව හැඳින්වෙන්නේ ‘භාග්‍යවත්’ යන තේරුම දෙන ‘බක්’ මාසය යන නමින්. බක් මාසය ප්‍රසිද්ධ වසන්ත සැණකෙළියට. ඒ වගේම බක්මහ අකුණුත් ප්‍රසිද්ධයි. මාර්තු සහ අප්‍රේල් මාස…


සිරිසේන – වික්‍රමසිංහ දෙදෙනා ද මනුෂ්‍යයෝය.

ජයදේව උයන්ගොඩ ‘සිරකරුවෝත් මනුෂ්‍යයෝය’ යනු පසුගිය කාලයේ වැලිකඩ සිරගෙදර තාප්පයේ, අඟුරු වැනි කළුපාටින් ලියා ප්‍රදර්ශනය කර තිබුණු පාඨයකි. එය බන්ධනාගාර කොමසාරිස්තුමාගේද අවසරය ඇතිව, සිරකරුවන් පිරිසක් විසින්ම සිත්තම් කරන ලද්දකැයි එය දකින විට කෙනෙකුට හැඟේ. එහි…


ග්ලයිෆොසේට් තහනම හා ආණ්ඩුවේ කොන්ද පන නැති කම

අචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ දිනපතා පත්‍ර කීපයක පලවූ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට විරුද්ධව රජයේ වෛද්‍ය සංගමය කරන ලද ප්‍රකාශනය කියවා මම පුදුමයට පත්වීමි. එම සංගමය ග්ලයිෆොසේට් සම්බන්ධව මෙවැනි ප්‍රකාශනයක් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2014…


ආණ්ඩුව ඉන්ධන මිල දරා ගැනීම බාල දේශපාල ගුණ්ඩුවක් මහාචාර්ය රොහාන් සමරජීව

සංවාදය – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර පහුගිය ආර්ථික දර්ශක අනුව ගත්තාම පේන කාරණය තමයි වසර කීපයක ඉඳන් යම් කිසි දුරකට ස්ථාවරව තිබුණු ආර්ථිකය වර්ධන වේගය ගෙවීගිය වසර තුළ සෑහෙන දුරට පහත වැටී තිබීම. මේ ගැන ඔබේ…


නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය හා මෙරටේ පලාත් පාලනය

සේනක පල්ලියගුරුගේ 2018 පළාත් පාලන ආයතන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ විධිවිධාන අනුව පැවැති මෙම මැතිවරණයේදී අති බහුතරයක් කොට්ඨාස ජයගත් පක්ෂ වලට පවා එකී…


සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන ඔබේ මතය කුමක්ද?

වින්ද්‍යා ගමගේ / දිනී ජයසේකර රට තිබෙන්නේ අවුලෙන් අවුලට ගිය අරාජක තත්ත්වයකය. රටේ සියලු ප්‍රධාන නායකයින් එකට එකතුවී රටට අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් සඳහා වැඩසටහනකට එකඟවී එය ක්‍රියාවට නැඟීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරගත යුතු යැයි…


ලබන සතිය සහ දේශපාලන ගිනිකෙළි

ජයදේව උයන්ගොඩ එන සතිය සමකාලීන ලංකාවේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් බෙහෙවින් වැදගත් දේවල් සිදුවන සතියක් බව පෙනේ. එහි ඇති විශේෂත්වය නම්, එය වැදගත් සතියක් වන බව කල්තියාම කියන්නට හැකිවීමයි. සමහර සති, කල්තියා ඒවායේ වැදගත්කම ගැන සිතාගැනීමටවත්…


19 ව්‍යවස්ථා සංශෝධනය, වර්තමාන දේශපාලන අර්බුදය හා අගමැතිවරයෙකු තෝරා පත් කර ගැනීම

මහාචාර්ය උපුල් අබේරත්න මේ කෙටි ලිපියේ අරමුණ දහනවවන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනිත කරනු ලැබූ දේශපාලන වටපිටාවේ මෙතෙක් සාකච්ඡාවට ගෙන නොමැති පැති කඩක් ගැන සාකච්ඡා කිරීමය. ඒ අර්බුදයේ විවිධ අංශ ගැන විවිධ විද්වතුන් විසින් දැනටමත් සාකච්ඡා…


ජාතික විගණන පනත් කෙටුම්පත

සරත් සී. මායාදුන්නේ විශ්‍රාමික විගණකාධිපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. බි්‍රතාන්‍යයන් අපගේ දේශය මුළුමනින් අත්පත් ගැනීමටත් වසර 16කට පෙර, එනම් 1799 ජනවාරි 24 වන දින පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විගණනයට අදාළව විධිවිධාන අපගේ ප්‍රථම ආණ්ඩුක්‍රම…


ග්‍රාමීය ආර්ථිකයේ යථාර්ථය

සරත් ප්‍රනාන්දු වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතාමත් ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රාමීය ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් දිළිඳුභාවයේ කටුකත්වයෙන් පීඩාවිඳිමින් සිටිති. දශක ගණනාවක් තුළ ග්‍රාමීය ජනතාවගේ දිළිඳු බව ඉවත් කර තිරසාර සංවර්ධනය ළඟාකර…


සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න තිබුණේ 2015දියි. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

නිමල් අබේසිංහ අප්‍රේල් හතරවැනිදා පැවැත්වෙන විශ්වාසභංග යෝජනාවට මොකද වෙන්නේ? අපි දිනනවා. ප්‍රශ්නයක් නෑ. අපේ මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය දෙනවා. ප්‍රශ්නයකට තිබුණේ අපේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර තිබෙන පක්ෂය පිළිබඳ ප්‍රශ්න. අපි දැන් ඒ අය එක්ක…


රට වෙනස් කිරීම හා අධිකරණය

වික්ටර් අයිවන් පළාත් පාලන මැතිවරණයට පෙර මැතිවරණ ක්‍රමයේ ඇති කරන ලද ප්‍රතිසංස්කරණ ගැන රටට විවේචනයක් තිබුණේම නැති තරම්ය. රටේ නාමධාරී බුද්ධිමතුන් හා පුරවැසි ව්‍යාපාරවල ප්‍රකාශයකයන් ඒ මගින් ඇති කර තිබෙන වෙනස්කම් ගැන කතා කළේ මහත්…


මැයි දින කල් දැමීම

සමන් සී. ලියනගේ මහ නාහිමිවරු කළ ඉල්ලීම පිළිගනිමින් මැයි සැමරුම කල්දැමීමට ආණ්ඩුව තීරණය කළබව නිවේදනය වුවද, ඊට විරෝධය පළ කරන වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මැයි දිනය කල් දැමීම පිටුපස සැඟවුණු අරුතක් තිබෙන බවය. එමෙන්ම ආගමික…