දේශපාලන

රවි කිව්වත් නොකිව්වත් ජනමාධ්‍යවේදීන් වත්කම් ප්‍රකාශ කළ යුතුයි

ලසන්ත රුහුණගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් අසම්පූර්ණ වාර්තා මාධ්‍යවල පළවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම් කිහිපයක් සිදුවී තිබුණේ සැප්තැම්බර් 8 වැනි සිකුරාදාය. එම අදහස් දැක්වීම්වලට එක්වෙමින් රවි කරුණානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ ජනමාධ්‍යවේදීන්ගේද…


සිල් රෙදි තීන්දුව

තරිඳු උඩුවරගෙදර ‘අදින්නාදානා වේරමණි’ යනු බෞද්ධයෙකු පිළිපැදිය යුතු මූලිකම ශික්ෂාපද පහෙන් එකකි. අදින්නාදානා හෙවත් සොරකම යනු අනුන්ගේ දේවල් නොවිමසා රැගෙන පාවිච්චි කිරීමයි. මහින්ද රාජපක්ෂ නම් මැතිවරණ අපේක්ෂකයා තමන්ගේ මැතිවරණය වෙනුවෙන් සිල් රෙදි, පිරිත් පැන් නැත්නම්…


උතුරු දුම්රිය මාර්ගය ඉන්දියාවට ඕනෑ විදියට

තරිඳු උඩුවරගෙදර ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති මහා පරිමාණ වංචා සඳහා මඟ සලසන බව ලොකු කුඩා කාට වුව රහසක් නොවේ. මහා පරිමාණ වියදම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට නොව, කාගේ හෝ සාක්කුවට යයි. මේ මහා පරිමාණ මුදල් වැය කෙරෙන්නේ…


අණ දුන්නේ මහින්ද නම් ඔහුටත් නඩු දැමිය යුතුයි

උපුල් කුමරප්පෙරුම සිල් රෙදි නඩුවේ තීන්දුව සමග රටේ රාජ්‍ය සේවය අලුත් මානයකට ප්‍රවේශ වන්නට ඇති හැකියාව සම්බන්ධයෙන් විවාදයක් නැත. මේ නඩුවේ තීන්දුවෙන් රාජ්‍ය සේවකයා දේශපාලකයාට අවනත විය යුතු ප්‍රමාණය, සහ රාජ්‍ය සේවකයා තම කොන්ද පාවිච්චි…


චින්තනයේ දුප්පත්කමේ ඓතිහාසික වටාපිටාව

වික්ටර් අයිවන් මා පුනරුද ව්‍යාපාරයේ සාකච්ඡා සභාවකට ගිය අවස්ථාවකදී සාකච්ඡා සභාව අවසානයේ මා වෙත පැමිණි පුද්ගලයෙක් මට පමණක් ඇසෙන ලෙස අපූරු අදහසක් මා වෙත පළ කළේය. ලංකාවේ මිනිසුන් තුළ දක්නට තිබෙන චින්තනමය හීනතාව කෙරෙහි බලපා…


දේශපාලන පරිකල්පනයේ දුගීබව

ජයදේව උයන්ගොඩ ශ්‍රීලනිපයේ 66 වැනි සංවත්සර උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කථාවෙන් දී ඇති ප්‍රධාන දේශපාලන පණිවිඩයක් නම්, එම පක්‍ෂයේ මහින්ද රාජපක්‍ෂ මතවාදය ඉදිරියටම ගෙන යාමට එතුමාද කැපවී සිටින බවයි. ලංකාවේ සාධනීය දේශපාලන පරිවර්තනයක…


මෛත්‍රීගේ ‘රණවිරුවන්’ දල්වන ගෝඨාගේ ‘එළිය’

ලසන්ත රුහුණගේ ගෝඨාභය රාජ පක්ෂගේද ඇත්තු පෙනෙන්නට පටන් ගෙන තිබේ. ඒ තමා දේශපාලනය නොකරන් නේයැ’යි කියූ ගෝඨාභය රාජපක්ෂ දැන් නැවතත් ප්‍රසිද්ධියේ දේශපාලනය කරන්නට පටන් ගෙන තිබීමෙන්ය. වියත් මග යැයි කියා සිංහල බෞද්ධකමෙන් ප්‍රශ්න දැති වියතුන්…


අන්තවාදවලට කොටුවෙලා දේශපාලන ප්‍රශ්න විසඳන්න බෑ | නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ජාතික හෙළ උරුමය

තරිඳු උඩුවරගෙදර වන අලි විදේශ රටවලට යවන්න ඕනෑ කියලා ඔබ කළ ප්‍රකාශයක් පසුගිය දිනවල කතාබහට ලක්වුණා. ඒ ප්‍රකාශය ගැන ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? මේ වන විට මිනිස්සුන්ට වගේ සතුන්ටත් බලපාන විශාල ඛේදවාචකයක් තියෙනවා. වන අලි…


බන්ධනාගාර සාක්ෂියත් මැකෙයිද?

ටිරන් කුමාර බංගගමආරච්චි වැලිකඩ  රැඳවියන් 27 දෙනකු ඝාතනය ඇසින්  දුටු සාක්ෂිකරු සුදේශ් නන්දිමාල් සිල්වා           තාවකාලිකව රැඳී සිටි ඔහුගේ සහෝදරියකගේ නිවසට වෙඩි : පුවතක්.මේ වෙඩි තැබීම සිදු වන්නේ සැප්තැම්බර් 4වැනිදා රාත්‍රි…


අලියා සහ අන්ධයා

වික්ටර් අයිවන් ලංකාවට සන්තෝෂ වීමට හා ආඩම්බර වීමට ඉතිරි වී තිබූ එකම දේ ලෙස සැලකිය හැකි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට තිබුණු පිළිගැනීම ද මුළුමනින් බිඳ වැටෙමින් තිබෙන අවස්ථාවක මේ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ලංකාවේ අලි…


කාන්තාවන්ගේ සියයට විසිපහේ අවස්ථාව

රේඛා නිලුක්ෂි හේරත් ලොව කාන්තා දේශපාල නඥයන් ගැන කියද්දී මුලින්ම කියැවෙන උදාහරණ අතර ශ්‍රී ලංකාව සිටියි. ලංකාව මුල්ම අගමැතිවරිය බිහිකළ රටයි. මුල්ම වරට කාන්තා අගමැතිනියකගෙන් තවත් කාන්තා අගමැතිනියකට බලය හුවමාරු වූ රටයි. ජනාධිපතිවරණයකින් පළමුවරට කාන්තා…


කුරුණෑගලට ආ මධ්‍යම අධිවේගයේ මගමරුවෝ

ටිරන් කුමාර බංගගමආරච්චි මෙතෙක් කලක් ස්වාභාවික ව්‍යසනයන්ගෙන් ආරක්ෂිතව පැවති අප ගම් දැවැන්ත ව්‍යසනයක් අභිමුඛ බව ඔබ දන්නවාද? යන පැනය හිස දරා තම ප්‍රශ්නය කෙටියට අකුරු කෙරූ පත්‍රිකාවක් අප අත රැඳෙනුයේ කුරුණෑගලදීය. සංවර්ධනයට සමගාමීව නැගෙන මිනිස්…


රවී කරුණානායක ප්‍රශ්නය විශාලනය කොට බැලීම

රමිදු පෙරේරා රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම එක්සත් ජාතික පක්ෂයට මරු පහරක් විය. එම පක්ෂයේ හිතෛෂීහු අතරින් පතර විජයදාස   රාජපක්ෂ ඇවන්ගාඞ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති සමග පැවැත්වූ සබඳතා ගැන ප්‍රශ්නය එම පහරට හිලවු ලෙස තැන් තැන්වල…


විජයදාස ඉවත්කිරීම විසඳුම නොවේ

සිරි ගමගේ ජාතික එක්සත් ආණ්ඩුව’ නම් වූ, එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ නිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහභාගිත්වය සහිත ‘යහපාලන ආණ්ඩුව’ ස්වකීය ප්‍රථම දෙවසර අවසන් කරන මොහොතේ, හිටිහැටියේම ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාව මැදට දූෂණය නැමැති…