දේශපාලන

පුනරුදයේ සංවාද

වික්ටර් අයිවන් මීට සති දෙකකට ඉහතදී රාවයේ පළවූ ‘චින්තනයේ දුගීකමේ ඓතිහාසික වටාපිටාව’ යන ලිපියට හා එහි ඉංග්‍රීසි පරිවර්තනයට (එය පසුගිය සතියේ සන්ඬේ අයිලන්ඞ් පුවත්පතේ පළකර තිබුණි.) දුරකතන, ඊමේල් හා එස්එම්එස් පණිවුඩ මගින් ලැබී තිබෙන හා…


මෙහෙයුම් කමිටු යෝජනාවලට දේශපාලන පක්‍ෂ ඉදිරිපත් කළ අදහස්

තරිඳු උඩුවරගෙදර ව්‍යවස්ථාවකට සුජාතභාවය හිමිවෙන්නට නම් සියලුදෙනාගේ අදහස්වලට ඇහුම්කන් දී සියලුදෙනාගේ සහයෝගය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට හිමිවිය යුතුය. මේ වන විට ඉදිරිපත් කර ඇති මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු කණ්ඩායම් සහභාගි විය….


වන සතුන් ගැන වාදය

වික්ටර් අයිවන් සංකේතාත්මක වැදගත්කමක් ඇති සිද්ධීන් තුනක් පසුගිය සතියේදී අසන්නට ලැබුණි. අහංගම ඉදිකෙරෙමින් තිබූ තට්ටු පහක ගොඩනැගිල්ලක් කඩා වැටුණි. පානමේදී බි්‍රතාන්‍ය ජාතික ජනමාධ්‍යවේදියකු කිඹුලකුගේ රුදුරු ගොදුරක් බවට පත්වී මරණයට පත්විය. දඩාවතේ යන බල්ලකු දිළිඳු නිවසක…


බලය බෙදීම රට බෙදන්න හේතුවක් නොවෙයි – පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක

තරිඳු උඩුවරගෙදර විසිවැනි සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය වුණ පසුබිමක ආණ්ඩුව තුනෙන් දෙකක ඡන්දයකින් පළාත් සභා මැතිවරණ ක්‍රමයට අදාළ පනත සම්මත කරගත්තා. ජවිපෙ මේ සිදුවීම් දකින්නේ කොහොමද? ජනතා විමුක්ති පෙරමුණත් හිටපු ස්ථාවරයක් තමයි පළාත් පාලන ඡන්දය…


රවි කිව්වත් නොකිව්වත් ජනමාධ්‍යවේදීන් වත්කම් ප්‍රකාශ කළ යුතුයි

ලසන්ත රුහුණගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් අසම්පූර්ණ වාර්තා මාධ්‍යවල පළවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම් කිහිපයක් සිදුවී තිබුණේ සැප්තැම්බර් 8 වැනි සිකුරාදාය. එම අදහස් දැක්වීම්වලට එක්වෙමින් රවි කරුණානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ ජනමාධ්‍යවේදීන්ගේද…


සිල් රෙදි තීන්දුව

තරිඳු උඩුවරගෙදර ‘අදින්නාදානා වේරමණි’ යනු බෞද්ධයෙකු පිළිපැදිය යුතු මූලිකම ශික්ෂාපද පහෙන් එකකි. අදින්නාදානා හෙවත් සොරකම යනු අනුන්ගේ දේවල් නොවිමසා රැගෙන පාවිච්චි කිරීමයි. මහින්ද රාජපක්ෂ නම් මැතිවරණ අපේක්ෂකයා තමන්ගේ මැතිවරණය වෙනුවෙන් සිල් රෙදි, පිරිත් පැන් නැත්නම්…


උතුරු දුම්රිය මාර්ගය ඉන්දියාවට ඕනෑ විදියට

තරිඳු උඩුවරගෙදර ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති මහා පරිමාණ වංචා සඳහා මඟ සලසන බව ලොකු කුඩා කාට වුව රහසක් නොවේ. මහා පරිමාණ වියදම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට නොව, කාගේ හෝ සාක්කුවට යයි. මේ මහා පරිමාණ මුදල් වැය කෙරෙන්නේ…


අණ දුන්නේ මහින්ද නම් ඔහුටත් නඩු දැමිය යුතුයි

උපුල් කුමරප්පෙරුම සිල් රෙදි නඩුවේ තීන්දුව සමග රටේ රාජ්‍ය සේවය අලුත් මානයකට ප්‍රවේශ වන්නට ඇති හැකියාව සම්බන්ධයෙන් විවාදයක් නැත. මේ නඩුවේ තීන්දුවෙන් රාජ්‍ය සේවකයා දේශපාලකයාට අවනත විය යුතු ප්‍රමාණය, සහ රාජ්‍ය සේවකයා තම කොන්ද පාවිච්චි…


චින්තනයේ දුප්පත්කමේ ඓතිහාසික වටාපිටාව

වික්ටර් අයිවන් මා පුනරුද ව්‍යාපාරයේ සාකච්ඡා සභාවකට ගිය අවස්ථාවකදී සාකච්ඡා සභාව අවසානයේ මා වෙත පැමිණි පුද්ගලයෙක් මට පමණක් ඇසෙන ලෙස අපූරු අදහසක් මා වෙත පළ කළේය. ලංකාවේ මිනිසුන් තුළ දක්නට තිබෙන චින්තනමය හීනතාව කෙරෙහි බලපා…


දේශපාලන පරිකල්පනයේ දුගීබව

ජයදේව උයන්ගොඩ ශ්‍රීලනිපයේ 66 වැනි සංවත්සර උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කථාවෙන් දී ඇති ප්‍රධාන දේශපාලන පණිවිඩයක් නම්, එම පක්‍ෂයේ මහින්ද රාජපක්‍ෂ මතවාදය ඉදිරියටම ගෙන යාමට එතුමාද කැපවී සිටින බවයි. ලංකාවේ සාධනීය දේශපාලන පරිවර්තනයක…


මෛත්‍රීගේ ‘රණවිරුවන්’ දල්වන ගෝඨාගේ ‘එළිය’

ලසන්ත රුහුණගේ ගෝඨාභය රාජ පක්ෂගේද ඇත්තු පෙනෙන්නට පටන් ගෙන තිබේ. ඒ තමා දේශපාලනය නොකරන් නේයැ’යි කියූ ගෝඨාභය රාජපක්ෂ දැන් නැවතත් ප්‍රසිද්ධියේ දේශපාලනය කරන්නට පටන් ගෙන තිබීමෙන්ය. වියත් මග යැයි කියා සිංහල බෞද්ධකමෙන් ප්‍රශ්න දැති වියතුන්…


අන්තවාදවලට කොටුවෙලා දේශපාලන ප්‍රශ්න විසඳන්න බෑ | නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ජාතික හෙළ උරුමය

තරිඳු උඩුවරගෙදර වන අලි විදේශ රටවලට යවන්න ඕනෑ කියලා ඔබ කළ ප්‍රකාශයක් පසුගිය දිනවල කතාබහට ලක්වුණා. ඒ ප්‍රකාශය ගැන ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? මේ වන විට මිනිස්සුන්ට වගේ සතුන්ටත් බලපාන විශාල ඛේදවාචකයක් තියෙනවා. වන අලි…


බන්ධනාගාර සාක්ෂියත් මැකෙයිද?

ටිරන් කුමාර බංගගමආරච්චි වැලිකඩ  රැඳවියන් 27 දෙනකු ඝාතනය ඇසින්  දුටු සාක්ෂිකරු සුදේශ් නන්දිමාල් සිල්වා           තාවකාලිකව රැඳී සිටි ඔහුගේ සහෝදරියකගේ නිවසට වෙඩි : පුවතක්.මේ වෙඩි තැබීම සිදු වන්නේ සැප්තැම්බර් 4වැනිදා රාත්‍රි…


අලියා සහ අන්ධයා

වික්ටර් අයිවන් ලංකාවට සන්තෝෂ වීමට හා ආඩම්බර වීමට ඉතිරි වී තිබූ එකම දේ ලෙස සැලකිය හැකි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට තිබුණු පිළිගැනීම ද මුළුමනින් බිඳ වැටෙමින් තිබෙන අවස්ථාවක මේ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ලංකාවේ අලි…