Articles by ජගත් ප්‍රේමචන්ද්‍ර

බිග් මැච් උන්මාදය

  මෙවර පාසල් මහා ක‍්‍රිකට් තරග ගැටුම් ආරම්භ වන්නේ යාපනයේ දී සිදු වූ අවාසනාවන්ත මරණයක් සමගිනි. එය වඩාත් සාහසික වන්නේ සම වයසේ වුන් අතර සිදුවූ ගැටුමක ප‍්‍රතිඵලයක්ව මේ මරණය සිදුවීම ය. මරණයට හේතුව නොතැකිය යුතු…