මුස්ලිම් විනය පිරිහීමට රාජ්‍ය ප්‍රතිපත්ති බලපෑවා – ආෂ් ෂෙයික් අක්‍රරම්

(සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානී සහ තරුණ කටයුතු ලේකම්, මාතර කොටුවේගොඩ මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන මවුලවී, මාතර ඉස්ලාම් අරාබි දහම් පාසලේ අධ්‍යක්ෂ,) සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව…


රටක දියුණුවට හා අනාගතයට මුහුණදීම සඳහා නීති පද්ධතිය වෙනස්වීම

නිරවිකරණය හා සංවර්ධනය පිළිබඳ සංසදයේ සම්බන්ධීකාරක විද්‍යා අබේගුණවර්ධන සාකච්ඡා කළේ – වින්ද්‍යා ගමගේ පසුගිය පාස්කු දා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවත් සමග 2009 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ ජාතික හා මානව ආරක්ෂාව පිළිබඳ විශාල ගැටලුවක් පැන…


ප්‍රාරම්භන, ජනමතවිචාරණ සහ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය – II

ටී.එම්. ප්‍රේමවර්ධන ( ඡායා රූපය – දෙවැනිවර බලයට පත් වී මාස 11කට පසු කැලිෆෝනියාවේ ජනතාව ආපසු කැඳවූ ග්‍රේ ඬේවිස් ආණ්ඩුකාරයා) “ජනතාව පාලකයින් කෙරෙහි විශ්වාසය තැබූ විට සෑම ආණ්ඩුවක් ම පිරිහේ. ආණ්ඩුවක එක ම ආරක්ෂාස්ථානය ජනතාවයි.”…


තුන් පිම්ම දිනුම් ක්‍රීඩාව එහෙම්මයි

ඒ. වික්‍රමසූරිය පාස්කු ප්‍රහාරයත් සමග ක්‍රීඩාව ගැන කතාබහ සෙසු සියලු කතාබහ මෙන් විතැන් වී ඇත. ක්‍රීඩා ඇමතිවරයා පියා දිනයක් දෙනතුරු ක්‍රීඩාවට අත නොතබනු ස්ථිරය. බෝම්බ ප්‍රශ්න සහ ඒ සමග ඇතිවූ බිය ලේසියෙන් පහව නොයන බව…


සිංහල අකුරු පුරාණය විෂයයික ප්‍ර‍යත්නයක්

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය මහාචාර්ය සඳගෝමී කෝපරහේවා එන්. ලංකා මාගම්මන   සිංහල අකුරු පුරාණය සම්පාදනය කිරීමේ මූලික අරමුණ මොකක්ද? අපේ තාත්තගේ අත් අකුරු ඒ තරම් ලස්සන නැහැ. මට තාත්තා අත්අකුරු ලස්සනට ලියන්න කියලා කවදාවත්…


සිනමා ආරණ්‍යයේ මහ ප්‍රාඥයා – ආචාර්ය තිස්ස අබේසේකර (2019 මැයි 07 වන දිනට ඔහුට අවුරුදු 80කි.)

චම්මින්ද වෙලගෙදර ආචාර්ය තිස්ස අබේසේකරයන් අපගෙන් සමුගෙන පසු වූ අප්‍රේල් 18 වන දාට දශකයක් පිරුණි. මැයි මස හත්වනදාට තිස්ස ආනන්ද ෆොන්සේකා ඉපදී දශක අටක් සපිරෙයි. ඔහුට ආචාර්ය උපාධියක් පිරිනැමීමට මෙරට විශ්වවිiාල වලට කල් ගත වූවා…


ආගම සහ අන්තවාදී දේශපාලනය නව සාකච්ඡාවක් අවශ්‍යයි

ජයදේව උයන්ගොඩ පසුගිය පාස්කු ඉරිදා කතෝලික පල්ලිවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් හා කතෝලික බැතිමතුන් මරා දැමීමෙන් සහ තුවාල කිරීමෙන්, තරුණ මුස්ලිම් කණ්ඩායම සිදු කළේ ‘ආගමික යුද්ධයකට’ සම්බන්ධ ත්‍රස්තවාදී ක්‍රියාවක්ය යන්න රහසක් නොවේ. අනුන් මරා දැමීමටත්,…


මාවනැල්ල හා වනාතවිල්ලුවෙන් පසු දුන් ත්‍රස්ත ක්‍රියා ගැන සීඅයිඩී වාර්තාව කෝ?

පුපුරන ද්‍රව්‍ය වැළලූ වත්තත් ඊබ්‍රාහිම්ගේ නිමල් අබේසිංහ/ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු ෂැන්ග්‍රී-ලා සහ සිනමන් ග්‍රෑන්ඞ් හෝටල්වල මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු කළ තව්පිද් ජමාද් සංවිධානයේ සාමාජිකයන් දෙදෙනාගේ පියා වන දෙමටගොඩ ව්‍යාපාරික අල්හාජ් යුසුෆ් මොහොමඞ් ඊබ්‍රාහිම් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ…


පාස්කු ඛේදවාචකය: මෙතැනින් කොතැනට ද?

සුනන්ද දේශප්‍රිය පාස්කු සිකුරාදා ඒසා සමූළ ඝාතනක් සිදුවූයේ කෙසේදැයි තවමත් විශ්වාස කරන්නට බැරි තරම් ය. අපි තිගැස්මට ද අත්‍යන්ත ශෝකයට ද පත්ව සිටිමු. අහෝ දෙවියනි! දරුවකුගේ හිස අත ගා ගොස් දරුවන් විසි තිස් ගණනාවක් ඝාතනය…


මඩකළපුවේ සියොන් මග ඇහිරූ රුදුරු සාතන් මෙහෙයුම

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි/ටී. නඩරාසා තැන තැන වූ පොලිස්, හමුදා මුරපොළවල් පසු කරමින් පරීක්ෂා කිරීම්වලට ලක් වෙමින් අපි මඩකළපුව දෙසට ගියෙමු. වෙනදා වූ සුපුරුදු කලබලයෙන් මිදුණු මඩකළපුව ප්‍රදේශයේ මං මාවත් සුදු, කළු කොඩිවලින් සැරසී තිබුණි. දමිළ…


මළවුන් සමග දේශපාලනය

ටිරන් කුමාර බංගගමආරච්චි මළවුන් සමග දේශපාලනය කිරීමට මෙරට දේශපාලකයෝ උපන් හපනුන් වෙති. ඒ වෙනුවෙන් කිඹුල් කඳුළු ලොරි ගණන් ඔවුන් සතුය. පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරත් සමග මෙරට ජන මනස හිරිවැටී ගිය අතර දේශපාලකයෝ පීනික්ස් කුරුල්ලෝ බවට…


21වෙනි දින පාස්කු ඉරිදා ඛේදචාචකය. ඇයි? ප්‍රශ්න රාශියක්

ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි සිද්ධිය පසුගිය 21 වෙනි පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් 8 කින් ජීවිත 321 ක් මේ ලියන මොහොත වනවිට නැතිවී අවසන් ව ඇත. තවත් 500කට ආසන්න ගණනක් තුවාල ලබා තිබිණ. මෙම අති බිහිසුණු ලොමුඩැහැගැන්වූ ඛෙදවාචකය…


තවුහිත් ජමාත් හිතුවට වඩා ලොකුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී- වාසුදේව නානායක්කාර

සාකච්ඡා කළේ- ශ්‍රීලාල් සෙනෙවිරත්න පාස්තු ඉරිදා දින එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳ විවිධ මත පලවෙමින් තිබෙනවා. ආරක්ෂක අංශ වගකීම් පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වෙනවා. ඔබ කොහොමද මේ තත්ත්වය දකින්නේ? මීට කලින්…


කළු පාස්කුව

වික්ටර් අයිවන් ලංකාවේ කතෝලිකයන්ට මේ වසරේ උදාවූ පාස්කුව යක්ෂයින් රජ කළ මළවුන්ගේ දිනයක් වූවා මිස දෙවියන්ගේ දිනයක් වූයේ නැත. එදින නැවත ලංකාව ප්‍රචණ්ඩ ගැටුම් පැවති පරණ අශීලාචාර කාලකණ්ණි ලෝකයට රැගෙන ගිය දිනයක් ලෙස සැලකිය හැකිය….