අර්බුදය උග්‍ර කරන  ජාතික ආණ්ඩුව

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ රටේ මූලික නිතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම නැතහොත් නීතියේ පාලනය පැවතීම, රටක සදාචාර සම්පන්නභාවයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයටද අත්‍යවශ්‍ය කාරණයකි. එහෙත් නීතිය, දූෂණය හා විනාශය උදෙසා මෙවලමක් සේ භාවිත කරන්නේ නම්…


අධ්‍යාපනය සහ නව පරපුර

ප්‍රභාස්වර වයස අවුරුදු 40ට වැඩි ශ්‍රී ලාංකිකයකුගෙන්, ඔහුගේ/ ඇයගේ ළමා විය ගෙවුණු ආකාරය පිළිබඳ විමසුවහොත්, එම පුද්ගලයා විස්තර කරනු ලබන අත්දැකීම්, බොහෝ අය ඒ වයසේ පසුවන අනෙක් අය අත්විඳි දේවල් සමග සමපාත වන බැව් කිව…


සබරිමාලා: ස්ත්‍රීන්ගේ (අ)ශුද්ධත්වය සහ නීති දෙවඟනගේ පාරිශුද්ධත්වය

මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි wasanthimanik@yahoo.com     පෙර‘පර දෙදිගම ඉතිහාසයේ විවිධ කාලවල පදනම් විරහිත විවිධ හේතු ඉදිරිපත් කරමින් ඍජු කර්කශ පරිභවයන්ට මෙන්ම ව්‍යංග අපහාස සහ උපහාසයන්ට අනාදිමත් කාලයක සිට ස්ත්‍රිය ලක්ව ඇති බව මුසාවක් හෝ අතිශයෝක්තියක් නොවේ. වෙනත්…


දේශපාලන පාපන්දුවක් වූ වතු කම්කරු වැටුප

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි “ඡන්දය දුන්නොත් අපේ ළමයින්ට හොඳ අනාගතයක් හදනවා කියලා ඡන්දේ කාලෙට දේශපාලනඥයෝ ඇවිත් අපට කියනවා. ඒත් ඒ කතා ඔක්කෝම හැමදාම බොරු වුණා. ඒ අය හැමදාම අපිව රැවැට්ටුවා. ඒ හැම දේශපාලනඥයකුගේ ළමයි හොඳ ඉස්කෝලවල…


ඔඩු දුවන සුඩාන අර්බුදය

එස්. නන්දලාල් සුඩානයේ ඛාටුම් අගනුවර පසුගිය සතිය පුරා ද විරෝධතා පැවැත්විණි. එහි දී අහ්මඞ් අල්-ඛෙයිර් නම් 34 හැවිරිදි පාසල් ගුරුවරයකු පොලීසිය විසින් මරා දමනු ලැබීමත් සමග ජනාධිපති ඔමාර් අල්-බෂිර්ට එරෙහි උද්ඝෝෂණ තවත් දැඩි බවට පත්…


පුරවැසි සංවිධාන නායකයෝ ආණ්ඩුවට කඬේ යනවා

සාකච්ඡා කළේ – ශ්‍රීලාල් සෙනෙවිරත්න ආචාර්ය, කුමුදු කුසුම් කුමාර (කොළඹ විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යානාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)   2015 ජනවාරි 08 වැනිදා දේශපාලන වෙනස විප්ලවයක් විදිහට සැලකුවොත්, මේ වෙන කොට එය පරාජය කරමින් ප්‍රතිවිප්ලවය ජයගෙන…


හරීන් ආයේ පීනමුද?

ඒ. වික්‍රමසූරිය ජල ක්‍රීඩා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් මේ මස 14 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ ඉදිරි නිලවරණය සඳහා අවැසි ක්‍රියාමාර්ග ගැනීමටය. දැනට අතුරු කමිටුවක් හරහා පාලනය වන පිහිනුම් සංගමය ජාත්‍යන්තර තහනමටද ලක්වී ඇත. තහනම…


‘කලිගියුලා’ පරමාර්ථය උත්තර මිනිසා සෙවීමයි – නාට්‍යවේදී ජගත් පතිරණ

එන්. ලංකා මාගම්මන ඇල්බෙයා කැමුගේ කලිගියුලා වේදිකා නාට්‍යය ජගත් පතිරණගේ නිෂ්පාදනයක් ලෙස පෙබරවාරි මස 10 වැනිදා ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී ප.ව 7.00ට වේදිකාගත වේ. ඇල්බෙයා කැමුගේ කලිගියුලා ඔබ වේදිකාවට ගෙන එන්න සිතුවේ ඇයි? කලිගියුලා හරහා ඇල්බෙයා…


පමා වුණොත් මල පරවෙයි…. අකෘතඥ ලොව හැර ගිය ගාන්ධර්වයා

ඊ.එම්.ඩී.උපාලි සමග සංගීතඥ ආනන්ද ගමගේ සතුට විලයි – සැපත මලයි නෙලුවොත් මල අතින් එකයි පමා වුණොත් මල පරවෙයි // ඉරට යටින් – හඳට යටින් // කාලය පියඹනවා // ප්‍රිය සම්භාෂණයක දී, විනෝද සවාරියක දී, සැඳෑ…


ගව හිස Bull’s Head

එරික් ඉලයප්ආරච්චි ලෝකඩ, දැව වැනි මූර්ති නිර්මාණක ප්‍රකට අමුද්‍රව්‍යයක් කලා ශිල්පියා විසින් ඒ තුළ නොපැවතුණු ආකෘතියක් සහ අන්තර්ගතයක් සහිත ඔර්ජිනලයක් නිර්මාණය කරනු ලැබීම සඳහා භාවිත කරනු වෙනුවට හැඩතල, ස්කන්ධ හා භාවිතය වශයෙන් ලොව ඉන් පෙර…


එජාපෙ පිල් තුනක් කරු පෙරට

කෝසල කුරුවිට බණ්ඩාර එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් තුනක් මත තුනක් දරණ බව දැනගන්නට ඇත. එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බව…


ජනාධිපතිවරණයට පෙර පළාත් සභා නෑ

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ජනාධිපතිවරයා කොතරම් උත්සාහ කළද ඔහු හා එජාපෙ අණ්ඩුව අතර ඇති අඛණ්ඩ ගැටුම නිසා, ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්ද නොපැවැත්වෙන වාතාවරණයක් උද්ගතව තිබේ. පැරණි සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්ද පැවැත්වීම සඳහා ජනාධිපති ඉදිරිපත්…


පෞද්ගලික පාසල් 400කට රජයෙන් වැටුප් දීමේ සූදානමක්

රසික ගුණවර්ධන රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එක් මව් පාසලකට උපරිමය ශාඛා පාසල් 05ක් ආරම්භ කිරීමටත්, රජයේ අනුමැතිය ලත් එහෙත් ආධාර නොලබන පෞද්ගලික පාසල් 13ක් රජයේ ආධාර ලබන පාසල් බවට පත්කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී ඇති…


අධිකරණ අර්බුදයක්; දීපාලි ඉවත් වෙයි!

කෝසල කුරුවිට බණ්ඩාර අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර, යළිත් දින 14ක් සඳහා අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපතිනිය ලෙස, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීමත්. ඊට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොගැනීමත් හේතුවෙන් නෛතික අකර්මණ්‍යතාවක ලක්ෂණ මතුව ඇතැයි, නීති විශාදරයෝ කිහිපදෙනෙක්…