යුද්ධ කාලේ ඉන්දියාවට ගිහින් සාම කාලේ ලංකාවට ආවා

අව පැහැ කේඬෑරී සිරුරින් යුතු කුඩා දරුවෙක් ඒ මග දිගේ ඇවිද ආවේ කහ පැහැ පලූ පිරුණු අතු කැබැල්ලක් එක් අතක රඳවාගෙනය. ඔහු යාන්තමින් දසන් දක්වා සිනාසුණේය. තම අක්කා ද කැටුව ඔහු නැවතත් වන වදුල දෙසට…


අනුර පව්!

මුළු රටම ආරාජිකව ඇති මොහොතක කී‍්‍රඩාව පමණක් සාර්ථකත්වය කරා යතැයි සිතීම මුලාවකි. ඉතා වටිනා මිනිසුන් තම යුතුකමක් කොට සලකා ස්වේච්ඡුාවෙන් තම අතේ ඇති මුදල් ද යොදවා ඉදිරියට රැුගෙන ගිය කී‍්‍රඩා සංගම් බොහෝමයක නිලතල පසුකාලීනව රැකියා…


මාතර බුද්ධිකට

රජිදු කා්‍යශප ‘ශ‍්‍රී ලාංකේය දේශපාලනය අලූතින් ලියන්නට…’ යැයි පවසමින් තම ලිපි ශීර්ෂයේ සටහන් කර ගනිමින් දේශපාලන ගමනක් යන මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති තනතුරට පත්වීම සම්බන්ධයෙන් අප මීට…


චන්දිමාල් ස්ථිර වෙයිද?

රජිදු කායශප 2019 එක්දින ලෝක කුසලාන තරගාවලිය තෙක් එක් නායකයෙකු යටතේ කණ්ඩායම තරග කළ යුතු බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පැවැසුවේ තම තනතුර බාර ගත් අවදියේ ම ය. ඒ වන විට කණ්ඩායම…


මහනුවර සිදුවීම හා රටේ අනාගතය

වින්ධ්‍යා ගමගේ / දිනී ජයසේකර /ඉදුනිල් උස්ගොඩආරච්චි ඩිව් ගුණසේකර රටට අපකීර්තියට ලක්වන සිද්ධියක් මේ සමාජයේ ලොකු අසමානතාවයක් තියෙනවා. ඒ අසමානතාවය ගොඩ නැගෙන්නෙත් මේ ආර්ථික ගැටලූව මත. ඉතිං කෙටියෙන්ම කියනවනම් මේ සේරම ප‍්‍රශ්න ආර්ථිකය විසින් නිර්මාණය…


අනධ්‍යයන සේවකයෝ කොට උඩ

සදමාලි ඒකනායක ඒ අනුව මේ දිනවල තවත් එක් සුවිශේෂී කණ්ඩායමකගේ වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක වේ. ඒ වැටුප් වැඩිවීම් ඇතුළු ප‍්‍රධාන වශයෙන් ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ කළ වර්ජනය ය. මේ…


මෝඩ කමෙන් මිදෙන්නට ආනයන මත බදු පැනවීම

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉදිරියේ දී සිය රටට ආනයනය කෙරෙන වානේ සඳහා 25%ක් සහ ඇලූමිනියම් සඳහා 10%ක් වශයෙන් ආනයන බදු අය කරන්නට තමා තීරණය කළ බව ප‍්‍රකාශයට පත් කළේ ය. ජනාධිපතිවරයාගේ ට්වීටර් සටහනක මෙසේ දැක්වේ….


වද කහ සුදියෙන් ‘වඳ බෙහෙත්’ භීතිකාවටථ අපේ විචාර බුද්ධිය කොයිබටද?

‘‘වඳ බව ඇති කිරීමට බෙහෙතක් තවම සොයා ගෙන නෑ වගේම මෝඩකම නැති කිරීමටත් බෙහෙත් නෑ!’’ සමාජ මාධ්‍යවල මා ඉහත ප‍්‍රකාශය කළේ අම්පාරේ කලබලකාරී සිදුවීම්වලින් පැය 48ක් ඇතුළතයි. මුස්ලිම් හිමිකාරිත්වය ඇති හෝටලයක අලෙවි කරන කෑමවලට හොර…


ආර්ථිකය දෙදරා යෑම සහ ප‍්‍රතිකර්මය

විපුල කරුණාතිලක ඕනෑම ආණ්ඩු වෙනසක් සිදුවන්නේ ප‍්‍රතිවාදී පාර්ශ්වය පවතින ආණ්ඩුවේ දුර්වලතා විවේචනය කරමින් ගොඩනගන අදහස් පද්ධතිය (දෘෂ්ටිවාදය) මගිනි. රාජපක්ෂ පාලනයට එරෙහිව මෛත‍්‍රී රනිල් පාර්ශ්වය ඉදිරිපත් කළ අදහස් පද්ධතියේ සාරය වූයේ පැවති දූෂිත පාලනය වෙනුවට දියුණු…


තෝරු, මෝරු රිංගා යන නීතියේ දැල

‘‘ ඔබ ධනවත් අයෙක් නම්, නීතිය අබියස අහිංසකයෙකි. දුප්පත් නම් අනිවාර්යයෙන්ම වරදකරුය.” මෙම කියමන, දකුණු කොරියානු ජන සමාජය තුළ බෙහෙවින් ජනප‍්‍රිය ආප්තෝපදේශයෙකි. මෙය යළිත් එරට සමාජය මාධ්‍ය ඔස්සේ සුලබව දැකගන්නට ලැබුණේ 2018 පෙබරවාරි 05 වැනිදාය….


නූගත් පාඩම් තුනක්: සිරිසේන, දිගන සහ ජිනීවා

පළමුවෙන්ම විධායක ජනපති සිරිසේන අපට උගන්වමින් සිටින අලූත් පාඩමක් නොවන පාඩම දෙස බලමු. මේ වනාහී 1978 සිටම මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් දැන සිටි පාඩමකි. ඒ අන් කිසිවක් නොව ජේ.අර්. ජයවර්ධන විසින් හ`දුන්වා දුන් විධායක ජනාධිපති ධූරය කොතරම්…


රජය ක්ෂණිකව මැදිහත් විය යුතුයි ජාවිඞ් යූසුෆ් සවුදි අරාබියේ හිටපු තානාතිපති සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ

ජාති, කුල, ආගම් පදනම් කරගත්ත සහ එකී සංකල්ප නඩත්තු කරමින් ඒ මත පවතින දේශපාලන පක්ෂ ශ‍්‍රී ලංකාවේ ගොඩනැගීම කියන එක ජාතික සංහිඳියාව පිළිබඳ රටේ තියෙන මේ අර්බුදයට මූලික සාධකයක් ද? ලංකාව කියන්නෙ ඉතිහාසය පුරා මුළු…


පළාත් පාලන ආයතනල බලය පිහිටුවීම

මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වී මසක් ගත ව තිබුණ ද තවමත් සභා පිහිටු වීමට නොහැකි වී තිබෙන තත්ත්වය මත විවිධ පාර්ශවයන්ගෙන් මෙම මැතිවරණ ක‍්‍රමය පිළිබද චෝදනා අදහස් ඉදිරිපත් වෙමින් පවතී. මෙවර සිදුවූ පළාත් පාලන පනතේ…


යහපාලන සභාගය නොගිය ගමන්

යහපාලන ආණ්ඩුව දැනට පත්වී ඇති ගොඩඒමට නොහැකි ව්‍යාකූලත්වය සහ අර්බුදය තේරුම් ගැනීමට ඇති එක් ප‍්‍රයෝජනවත් දෘෂ්ටි පථයක් වන්නේ ‘සභාග ආණ්ඩු දේශපාලනයයි.’ මෙම යහපාලන සභාගයේ ගැටලූ ගැන මීට පෙර ලිපියකදී මම කෙටි සාකච්ඡාවක් කළෙමි. මේ ලිපියේ…