අධ්‍යාපනයේ බොල් වී වපුරන ජාතික අධ්‍යාපන ආයතනය

නිමල් අබේසිංහ පාසල් විෂය නිර්දේශය සැකසීම සහ සංශෝධනය පැවරෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනයටයි.ඉහළම ශාස්ත්‍රීය ප්‍රමිතියකින් යුතුවත් පාසල් පද්ධතියට උචිත ආකාරයෙනුත් එය සැකසීම ආයතනය සතු වගකීම වේ. එබැවින් ජාතික අධ්‍යාපන ආයතනයේ විෂය මාලා සම්පාදකයකු සතුව සිය විෂය…


වගා හානි කිරීමට විසඳුම වන සතුන් මැරීමද?

රසික ගුණවර්ධන ජුනි 10 රාවයෙහි පළ කළ ‘අලි 80, පවුල් 60, අස්වැන්නෙන් 3/4ක් සතුන්ට’ යන හිසින් යුත් ලිපිය මතකද? ලංකාවේ ඉහළ යන ජනගහනයට සාපේක්ෂව ආහාර භූමි ප්‍රමාණය වැඩිවන්නේ නැත. අප දන්නා පරිදි අලින්, රිලවුන්, මොණරුන්,…


ඥානසාර හිමි ජම්පරය සහ බුදුදහම

ටිරන් කුමාර බංගගමආරච්චි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හයමසක් බන්ධනාගාරයේය. එය දැනට තීන්දුවය. ජනපති මැදිහත්වීමෙන් හෝ උන්වහන්සේ ඉක්මනින් නිදහස් වනු නියතය. එයට හේතුව ඥානසාර හිමි බන්ධනාගාරගත කිරීමත් සමග ඒකරාශී වූ සංඝ සමූහය නිසාවෙනි. මේ සංඝ ඉල්ලීම දිනෙන්…


මාණ්ඩලික නිලධාරීන්ගේ වරප්‍රසාද, වගකීම් හා වගවීම

විපුල කරුණාතිලක මේ ලිපියට ප්‍රස්තුත වන්නේ හෙද ගිණුම් කාරක සභාවේදී විගණකාධිපතිවරයා රාජ්‍ය දෙපාර්තමේන්තු හා ආයතන පසුගිය වසර තුළ රජයට කර ඇති අලාභය රුපියල් බිලියන 50ක් ලෙස සඳහන් කිරීම, ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට මහතුන් ඔවුන්…


සාධාරණ පරීක්ෂණයක් නොකර දූෂණ චෝදනා එල්ල කළාට වැඩක් නෑ චමල් රාජපක්ෂ

නිමල් අබේසිංහ රාජපක්ෂ පවුලට බරපතළ ආකාරයේ දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. ඔබ ඒවා ප්‍රතික්ෂේප කරනවාද? ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි.ඒ ආයතන වලින් පරීක්ෂණ පවත්වලා ඒ අවශ්‍ය සාක්ෂි හදාගෙන ලිඛිත සාක්ෂි, අනෙක් සාක්ෂි සියල්ලම සකස් කරගෙන චෝදනා පත්‍රයක්…


ඔවුන්ට සමුදී තමන්ගේ වැඩක් බලාගන්න

ලංකාවේ ජනාධිපතිවරයා මෙරට පාලනතන්ත්‍රය හා ජන ජීවිතය එකිනෙකින් වියුක්තව දකින බවක් පෙනෙයි. ඒ බව ප්‍රකට වූයේ ඉකුත් සතිඅන්ත පුවත්පතකට ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් තුළිනි. ජනපති එහිදී ජනතාවට මෙසේ කියයි. “මේ පක්ෂ දෙකේ බල පෙරළිය…


නිර්මාණශීලි ගුරු පෞරුෂය ගොඩ නැඟීමේ වගකීම ඇත්තේ කාටද?

ආචාර්ය ප්‍රභාත් ඒකනායක ඡ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, අධ්‍යාපන විද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කමල් සිරිවර්ධන මහතා විසින් ඵලදායිතා හා වෘත්තීයවේදී ගුරු පෞරුෂයක් උදෙසා ගත යුතු හා ගත හැකි අතිශය ප්‍රායෝගික ක්‍රියාමාර්ග රාශියක් පසුගිය රාවය කලාපයේ…


ඥානසාර හිමි හා ගෝනවල සුනිල් සමග පැරදවිය යුතු දැක්ම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම අධිකරණයේ ලැබුණ බරපතළ වැඩ සහිත අවුරුද්දක සිර දඬුවම(මාස 6 කින් ගෙවීයන පරිදි), කතරගම කිරි වෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමිට වෙහෙර මළුවේ දී…


ව්‍යාජ පුවත්වලට නීතියෙන් වැට බැඳිය හැකිද?

නාලක ගුණවර්ධන ව්‍යාජ පුවත් හෙවත් Fake News ගැන මීට පෙර දෙවතාවක් මා විග්‍රහ කළා. 2017 ජූනි 18 වැනිදා ‘ව්‍යාජ පුවත්වලින් මතුවන සැබෑ අභියෝග’ මැයෙන්ද, 2017 මැයි 14 වැනිදා ‘ව්‍යාජ පුවත් ප්‍රවාහයෙන් තොරතුරු සමාජය බේරා ගත හැකිද?’…


හායි හූයි බබි ආච්චිගෙ බයිසිකලේ!

සුනන්ද දේශප්‍රිය “හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක! කෙල්ලො කොල්ලො වටකරගෙන ගැහුව බෙල් එක” අපේ දෙවැනි පරම්පරාව ඒ පද දන්නේ නැතිව ඇති. අපේ කාලයේ නම් බයිලා බජව්වක අනිවාර්යයෙන්ම ‘හායි හූයි බබි ආච්චිගේ බයිසිකලේ’ ගැයුණි. එකල…


රැකියා වෙළෙඳපොළ හා තාක්ෂණික විප්ලවය

ප්‍රභාෂ්වර 1945 සිට 2007 දක්වා වන කාලය අතරතුර, උසස් පෙළ පමණක් සමත් ඇමරිකානුවකුට වුව රජයේ හෝ පෞද්ගලික සමාගමක ලිපිකාර හෝ කණිෂ්ඨ විධායක මට්ටමේ රැකියාවක් සොයාගැනීම එතරම් දුෂ්කර කටයුත්තක් නොවීය. ප්‍රායෝගිකව එතරම් දක්ෂයකු නොවූවද, තම පිටුපසින්…


ආයෙත් මහමූකලානට යන්න බැහැ – ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහ

සංවාදය – විමලනාත් වීරරත්න ඡායා – රසික ගුණවර්ධන නන්දන වීරසිංහ කවියාගේ නවතම කාව්‍ය සංග්‍රහය වන ‘ක්ෂණ නියාම’ ජූනි 28 ප.ව. 3.00ට මහවැලි කේන්ද්‍රයේදී එළි දකී. මහා කාශ්‍යප, ථේර ගාථාහි එන තාලපට, බුදුන් වටහා නොගත් පුක්කුසාථි…


ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රශ්න පත්තරයක්

වික්ටර් අයිවන් රට තිබෙන්නේ ලොකු කඩා වැටීමකට හසුවූ තත්ත්වයකය. ඒ අනුව කාලසටහනකට අනුව රටේ දේවල් සිදුවනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය. එහෙත් තාමත් මහජනයා පමණක් නොව උගතුන් පවා සිතන බව පෙනෙන්නේ හුරුපුරුදු පරණ ක්‍රමයටම දේවල් සිදුවනු…


හැන්ද ඇති අය බෙදා ගැනීම

කාලිංගගේ දේශපාලන විග්‍රහය දැන් ලංකාවේ දේවල් සිදුවෙමින් තිබෙනුයේ ඉතා විනාශකාරී හා විකටරූපී ස්වරූපයකිනි. ආණ්ඩුව අධිකරණ සේවයේ නිරත විනිසුරුවරුන්ගේ වැටුප් ඉතාමත් අසාමාන්‍ය ආකාරයකට වැඩි කළේය. එහි යටි අරමුණ ඒ මගින් ව්‍යවස්ථාදායකයේ සියලු නියෝජිතයන්ගේ වැටුප් ඊට අනුකූලව…