‘දේශීය සිනමාවේ උන්නතිය උදෙසා…’ ජනපති කමිටු වාර්තාව විමසා බැලීමක්

විශේෂ ලියුම්කරුවකු විසිනි ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය දිගු අතීතයක සිට පවතින්නේ නොනවතින අර්බුදයකය. එම ගැටලු උග්‍ර වන හැමවිටකදීම පැවති ආණ්ඩු මෙන්ම පවතින ආණ්ඩුව විසින්ද ගැටලුවලට පිළියම් සෙවීම පිණිස ‘චිත්‍රපට කමිටු’ පත්කර වාර්තා ලබාගෙන ඇත. එනමුත්…


සංතුෂ්ඨිය ගොඩනැඟූ ආසියානු යුරෝපීය වාස්තු හදවත -බාවා-

පරිවර්තය – වින්ද්‍යා ගමගේ ජෙෆ්රි බාවා යනු කවරෙක්ද? ඔහු කුමන අන්දමේ අයෙකු වන්නට ඇත්ද? ඔහුගේ උත්කෘෂ්ඨත්වයේ ප්‍රභවය කුමක්ද? ජෙෆ්රි බාවාගේ වියෝවෙන් වසර ගණනාවකට පසුවත් මෙම ප්‍රශ්නවලට තවමත් පිළිතුරු ලැබී නොමැත. ඔහු අප්‍රසිද්ධ ජීවිතයක් ගත කළ…


ජනමාධ්‍ය චෞරයෝ

වික්ටර් අයිවන් රාවයට මුහුණ දෙන්නට සිදුවී තිබෙන සුවිශේෂ අත්දැකීම් ගැන මා ලියා ඇතත්, රාවයේ වැඩ කළ ජනමාධ්‍යවේදීන් ගැන ලියා ඇත්තේ ඉතාමත් කලාතුරකින් අවස්ථා කිහිපයකදී පමණය. රාවය උදාර අරමුණු ඇතිව ආරම්භ කොට පවත්වාගෙන යමින් තිබෙන පුවත්පතක්…



විශ්වාසහංගයේ ජය හා පරාජය

සංවාදය දිනී ජයසේකර / වින්ද්‍යා සචිත්‍රි ගමගේ විශ්වාසභංගයේ ජය හා පරාජය ආණ්ඩුව ශක්තිමත් වුණා නීතිඥ ජනක එදිරිසිංහ රනිල් වික්‍රමසිංහ විශ්වාස භංගය ජය ගැනිම නිසා අනිවාර්ය ප්‍රතිඵල දෙකක් ඇති වෙනවා. ඒ තමයි එකක් දේශීය වශයෙන් ඇතිවෙන…


හොරු නම් අල්ලන්න එපා

ටිරන් කුමාර බංගගමආරච්චි අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාව පරාජය වීමත් සමග ආණ්ඩුවෙන් ඇසෙන ජුගුප්සාජනකම කතාව නැවත හොරු ඇල්ලීම විය හැකිය. මෙය කොතරම් පිළුණු අප්පිරියා සහගත බවට යහපාලන ආණ්ඩුව පත් කළේද යත් හොරු ඇල්ලීම කී…


හිරුගේ සෙවණැල්ලත් මුවා කළ ඩඩ්ලිගේ තවත් වෙට්ටුවක්

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ඉදිකිරීම් සම්බන්ධව මෙතෙක් පැවති අණ පනත් නීති රීතිවලට වෙට්ටු දමමින් ද ප්‍රදේශයේ මෙතෙක් තිබූ පාරිසරික තත්ත්වයන්ට,සාමාජ ජීවිතයට හා පවතින සංචාරක ව්‍යාපාරයට බාධා පමුණුවමින් ද ගාල්ල උණවටුන ප්‍රදේශයේ දැවැන්ත හෝටල් ව්‍යාපෘතියක් ඉදිවෙමින් පවතින…


අතිරික්තය පාලනය නොකිරීමෙන් දඹුල්ලේ එළවළු විනාශයි

රසික ගුණවර්ධන දඹුල්ලට තවම හිරු එළිය වැටී නැත. හිමිදිරියේ අවදි වූ කළු කපුටෝ නොනවතින කරච්චල් සද්දෙන් ආර්ථික මධ්‍යස්ථානය පුරවන්නේ තවම ගොවීන් එළවළු රැගෙන පැමිණ නැති නිසාය. කැහැටු ගැහුනු බල්ලකු ද ඊට එහායින් අත්කරත්තයක ගුලිවී නිදන…


එජාපයට ඕනෑ ආකර්ෂණීය නායකයෙක් හා වැඩපිළිවෙලක් ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ

නිමල් අබේසිංහ ඡායා – ටී.නඩරාසා විශ්වාසභංගය සම්බන්ධයෙන් දැනට එජාප මන්ත්‍රීවරු කරන්නේ කුමක්ද? විශ්වාසභංග යෝජනාව කියවගෙන ගිහිල්ලා අවසාන වශයෙන් තිබෙන්නේ මේ රජය කෙරෙහි තිබෙන විශ්වාසය නැතිවීම කියලයි. ඒ නිසා අපි එක්සත්ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීන්දුවක් අරගෙන…


රට වෙනස් කිරීම හා අධිකරණය II

වික්ටර් අයිවන් දැන් අපට ලංකාවේ අධිකරණයට ආවේණික ප්‍රධාන දෝෂ කෙරෙහි බලපා තිබෙන හේතු මොනවාදැයි සොයා බලන තැනකට යා හැකිය. නිදහසින් පසු 1972දී හෝ 1978දී තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගත් දේශපාලන නායකයන් හෝ ඒ සඳහා ක්‍රියා කළ…


විශ්වාසභංගය: උසිගැන්වීම හා පස්සට යෑම

විශ්වාසභංගයෙන් අගමැතිගේ ජයගැනීම උත්සවශ්‍රීයෙන් සමරනු දක්නා ලැබේ. අගමැතිවරයාද වහාම කළේ පාර්ලිමේන්තුවේ සිට ගංගාරාමය බලා ගමන් කිරීමය. විශ්වාසභංගයට හේතුවුණු ප්‍රශ්න උත්සවශ්‍රීයෙන් මකා දමනු නොහේ. එමෙන්ම ගංගාරාමයට නොව ජේතවනාරාමයට ගියත් උද්ගතවූ ප්‍රශ්නවලින් අගමැතිට නිරුත්සාහකව සැනසුමක් ලබනු නොහැකිය….


රනිල් වික්‍රමසිංහ කල් ඉකුත් වී ඇත

ටිරන් කුමාර බංගගමආරච්චි මේ අප්‍රේල් මාසයේ ආරම්භයයි. අප්‍රේල් මාසය පැරණි ජනවහරට අනුව හැඳින්වෙන්නේ ‘භාග්‍යවත්’ යන තේරුම දෙන ‘බක්’ මාසය යන නමින්. බක් මාසය ප්‍රසිද්ධ වසන්ත සැණකෙළියට. ඒ වගේම බක්මහ අකුණුත් ප්‍රසිද්ධයි. මාර්තු සහ අප්‍රේල් මාස…


සිරිසේන – වික්‍රමසිංහ දෙදෙනා ද මනුෂ්‍යයෝය.

ජයදේව උයන්ගොඩ ‘සිරකරුවෝත් මනුෂ්‍යයෝය’ යනු පසුගිය කාලයේ වැලිකඩ සිරගෙදර තාප්පයේ, අඟුරු වැනි කළුපාටින් ලියා ප්‍රදර්ශනය කර තිබුණු පාඨයකි. එය බන්ධනාගාර කොමසාරිස්තුමාගේද අවසරය ඇතිව, සිරකරුවන් පිරිසක් විසින්ම සිත්තම් කරන ලද්දකැයි එය දකින විට කෙනෙකුට හැඟේ. එහි…


ග්ලයිෆොසේට් තහනම හා ආණ්ඩුවේ කොන්ද පන නැති කම

අචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ දිනපතා පත්‍ර කීපයක පලවූ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට විරුද්ධව රජයේ වෛද්‍ය සංගමය කරන ලද ප්‍රකාශනය කියවා මම පුදුමයට පත්වීමි. එම සංගමය ග්ලයිෆොසේට් සම්බන්ධව මෙවැනි ප්‍රකාශනයක් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2014…