මාරුතය

සෑම නවකතාවකින්ම ඉතිහාසයක් ගොඩනැංවෙනවා – ප‍්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධන

සුලෝචන වික‍්‍රමසිංහ කැත්ලීන් ජයවර්ධන අද්‍යතන සිංහල නවකතාවේ විවිධ ඉසව් නිර්මාණාත්මක ලෙස ස්පර්ශ කරන ප‍්‍රවීණ ලේඛිකාවකි. ‘මහසෙන්’ ඇගේ නවතම නවකතාවයි. ඔබේ මහසෙන් නවකතාව ඵෙතිහාසික චරිතයක් පාදක කර ගත්තක්. ඉතිහාසයෙන් නවකතාවක් ලියන්න හිතුණේ ඇයි? ඉතිහාසය අතපෙවිය නොහැකි…


යක්ෂයා සහ දෙවියා රැගෙන කෝලක්කාර පංගුවට නටන මහබඹා

කස පුපුරනවා …… ගිනි බෝල ඇස් අග්ගිස්සේ ද`ගර දානවා…. බෙර තාලයට අලි ඇත්තු සෙලවෙනවා. ගිගිරි බැඳි දෙපා මහපොළොවේ වදින හ`ඩ …. බෙර නාදය…. පෙරහැර ළ`ගම එනවා කියලා කියනවා. කසකරුවෝ, ගිනිබෝල පසුකළාම, මේ එන්නේ මහබඹා.. සපරගමු…


නිෂ්ක‍්‍රිය සමාජයක් අබියස හෝ ගාන පොකුණ

චමිල ප්‍රියංක නාට්‍යවේදී ඉන්දික ෆර්ඩිනැන්ඩු නිර්මාණය කළ ප‍්‍රථම සිනමා නිර්මාණය හෝ ගාන පොකුණ පසුගියදා ඇමරිකාවේ චිකාගෝ අන්තර්ජාතික ළමා චිත‍්‍රපට උළෙල නියෝජනය කරනු ලැබීය. එහිදී එයට Special Jury Award (Teacher’s Choice) සම්මානය හිමිවිය. ‘හෝ ගාන පොකුණ’…


ෆැසිස්ට්වාදී ලොකු අයියලා සහ තවත් කතා

ප‍්‍රභාෂ්වර බ්‍රිතාන්‍යය, ඉන්දි යාව සිය යටත් විජිතයක් සේ පාලනය කළ වකවානුවේදී බි‍්‍රතාන්‍ය ජාතික රිචඞ් වෑම්ස්ලි බ්ලෙයාර් තම බිරිඳ මේබල් බ්ලෙයාර් සමග ඉන්දියාවේ ජීවත් වූ අතර ඔහු ඉන්දියානු සිවිල් සේවයේ උසස් නිලධාරියකු ලෙස රාජකාරී කළේය. බ්ලෙයාර්…


දයානිගේ දෑ දයානිට දෙන්න

ඡායා : රුක්මාල් සිල්වා ඇය මිනිස් භාගයකි. එසේ කීම අභාග්‍යයකි. එහෙත් නොකියා ඉඳීම පවකි. එය කිවයුත්තේ නොකියා සිටිය බැරි බැවිනි. සති අග ඇගෙන් දුරකතනයෙන් එන පණිවුඩයකි. අනිවාර්යයකි. එය අසනුයේ මගේ කතාව දැම්මේ නැද්ද? යන්නයි. දැන්…


ඩාලි මයි ඩාලිං

චින්තන ධර්මදාස මට ඕන වුණේ සැලවදෝර් ඩාලි පර්ෆියුම් එකක් ගෙන්න ගන්න. 1983දී ඩාලි මේ පර්ෆියුම් එක හදන්නෙ එයාගෙ පේ‍්‍රමය වුණු ගලාට ප‍්‍රණාමයක් විදිහට. එතකොට ගලා මැරිලා. මේ වෙද්දි ඩාලිටත් 78ක් විතර. ගලා මැරෙද්දි එයාට අවුරුදු…


ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහසින් පොළොවට

ගීතීකා ධර්මසිංහ මාලතී ද අල්විස් මා හඳුන්වන්නට කැමැත්තේ ලංකාවේ ජනවාර්ගික සාමය ඇතිකිරීම වෙනුවෙන් සිය බුද්ධිමය දායකත්වය සපයන්නියක ලෙසය. යුද්ධය පැවති අවධියේ උතුරෙහි ඇති වූ මව් පෙරමුණට ප‍්‍රතිචාර වශයෙන් දකුණෙහි ඇතිවූ මව් පෙරමුණේ කි‍්‍රයා කාරීත්වය ඇයගේ…


නව තාක්ෂණයේ තෙවැනි රැල්ල

ප‍්‍රභාෂ්වර පවතින සමාජ- ආර්ථික තත්ත් වයන් දැවැන්ත වෙනසකට බඳුන්වීම සමාජයේ ජීවත් වන බහුතරයකට මහත් කරදර හා චිත්ත පීඩා ගෙන එයි. 18 වැනි සියවසෙහි හටගත් පළමුවැනි කාර්මික විප්ලවය මෙන්ම ඉන් වසර සියයකට පසු කරළියට පැමිණි දෙවැන්න…


මීටර් සියය දුවලා මම වාර්තාවක් තිබ්බා – මහාචාර්ය රාජ් සෝමදේව

ඡායා රවීන්ද්‍ර පුෂ්පකුමාර ඔබේ ජීවිතෙන් වැඩි කාලයක් ගෙවෙන්නෙ පුරා විද්‍යා කැණීම් සමග. කොහොමද ඒ ජීවිතේ ස්වභාවය? ඒක එක පැත්තකින් අසහනකාරි කාල පරිච්ෙඡ්දයක්. අනෙක් අතට වඩා නිදහස්කාමී හැඟීමක් ජනිත කරන කාලයක්. ශිෂ්‍යයන් සමග නුපුරුදු පළාතක වගකීම්සහගත…


ඕනෑම සංගීත ආරකට දිශානුගතවීමක් අවශ්‍යයි – කසුන් කල්හාර

රවීන්ද්‍ර පුෂ්පකුමාර කසුන් කල්හාර සිය සහෘද ශිල්පීන් වන ඉන්ද්‍රචාප ලියනගේ, නදීක ගුරුගේ සහ කුෂානි සඳරේඛා එක්ව ‘රොමැන්ටික් ඔපෙරා’ ප‍්‍රසංගය නොවැ. 01 දින මීගමුව ආවේමරියා ශාලාවේදී පවත්වයි. ඔබ සංගීතය අර්ථකථනය කරන්නේ කොහොමද? මම මියුසික් කියල කියන්නේ…


කොළ එළියක්

සුමුදු අතුකෝරල සිහිල් පවන් රොදක ස්වර යෙන් හදිසියේ අවදි වීමි. මෙතරම් නිදහස් සිතුවිල්ලකින්, මෙතරම් සිසිලසකින් සහ ප‍්‍රබෝධයකින් මෙතෙක් කිසි දිනෙක අවදි වී නොතිබිණි. හාත්පස පරිසරය තුළ තිබූ නුහුරු නුපුරුදු ස්වරූපය නිසා වික්ෂිප්ත වූ මම අවධානයෙන්…


සීඅයිඒ මාධ්‍යකාරයන්ගේ කුණු රස පිළිගැන්වීමේ කලාව

  සාමාන්‍ය පිළිගැනීමට අනුව ප‍්‍රජා තන්ත‍්‍රවාදී රටක මූලික පාලන ව්‍යුහය රඳා පවත්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලික ආණ්ඩු තුන මත ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික කුලූනු නමින් හඳුන්වන්නේ ද ඒ තුන ය. මෙකී කුලූනු තුන එකිනෙකට…


ගොඩෝ එනකං හොඳම දේ සිදුවුණු හැටි

පියල් කාරියවසම් ජාන් ජොන්සන් (Jan Jonson) ස්වීඩන් නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. නළුවෙකි. රචකයෙකි. ස්ටොක්හෝම් රංග කලා ආයතනයේ අධ්‍යාපනයේ ලබන්නාවූ ඔහු ස්වීඩන් රාජකීය නාට්‍ය ශාලාවේ නළුවකු වශයෙන් කටයුතු කරයි. අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු ප‍්‍රධානතම කටයුත්තකට අතගසනු ලැබුවේ සැමුවෙල් බෙකට්ගේ ‘ගොඩෝ…


අවි විරෝධියාගේ ගෙදර තුවක්කුව පත්තු වීම හෙවත් තණ්හා රති රගා දේශපාලනය

  මැයි 18 වැනිදායින් පසු එළඹුණු දින කිහිපය පුරා පාරවල් ගානේ කිරිබත් කෑමේ මජරකමක් එදා පෙනුණේ නැත. මජරකම පෙනුණේ වසර 4-5ක් ගතවෙද්දීය. සතුරෙක් නැති රට තනි ඒකාධිකාරී පාලනයක භුක්තියට සවිවෙද්දීය. අනෙක් අතට දිගු කාලයක් පැවති…