සිනමා මාධ්‍යයේ සක්‍යතාවන් නව ඉසව්වකට ගෙන ගිය ‘Le Quattro Volte’

එම්.ඩී. මහින්දපාල  මයිකලැන්ජිලෝ ප්‍රැමර්ටිනෝ (Michael Anjelo Frammartino) ඉතාලියේ මිලානෝ හි ජීවත්වන 42 හැවිරිදි කලාකරුවෙකි. හෙතෙම ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස සිය උසස් අධ්‍යාපනය අවසන්කළ ද පසුව ඡායාරූප ශිල්පයටත් ඉන් අනතුරුව Video Installation  කලාවටත් සම්බන්ධ විය. ‘Le Quattro Volte’  හෙවත්  ‘The Four Times’ නම්වූ…


ගැහැනියකගේ හිස – Head of a Woman

එරික් ඉලයප්ආරච්චි අනාගතවාදයේ ෆැසිස්ට් උන්මාදයෙන් රුදුරු වූ මූර්තිධර මානව හැඩතල වෙනුවට මටසිලුටු නැති නමුත් දයාවෙන් කල්පනාභරිත වූ කාන්තා මූර්ති ආලේඛයකි. කලාව ඇතුළු ප්‍රබුද්ධ ලෝකය මත ඥානනය වෙනුවට සෞන්දර්ය කලාවේ නාස්තිකවාදය පටවා, ෆැසිස්ට්වාදය කැඳවනු ලබන අනාගතවාදී…


ශිෂ්‍යත්වය

  පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දෙමාපියන්ගේ විභාගය බවට පත්ව තිබුණත් ශිෂ්‍යත්වය වෙනස් කරනවාට දෙමාපියන්ගේ ඇත්තේ බියකි. ශිෂ්‍යත්ව විභාගය අද වනවිට ලෝකයේ අසාධාරණම විභාගය බවට පත්ව තිබුණත්, දෙමාපියෝ ඉතා කැමැත්තෙන් මැසිවිලි නොනගා එම අසාධාරණය භුක්ති විඳිති….


ජනාධිපතිවරණයට පෙර, ආණ්ඩු පෙරළියකට මෛත්‍රී යළි සැරසෙයි

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ 2019 නොවැම්බර් 09 සහ දෙසැම්බර් 09 අතර පැවැත්විය යුතු ජනාධිපතිවරණයට පෙර යළිත් වරක් ආණ්ඩුව පෙරළීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය සැලසුම් කීපයක් දියත් කරමින් සිටින බව වාර්තා වේ. රාවයට දැනගන්නට ලැබෙන පරිදි…


අපරාධ කරන පොලිසිය

නිමල් අබේසිංහ එකසිය හතලිස් නමවැනි පොලිස් සංවත්සරය සමරනු වස් 2015 වසරේ සැප්තැම්බර් 03 වන දින එවකට පළවු පුවත්පත්හි එම වසරේ පොලිස් තේමා පාඨය ලෙස දක්වා තිබුණේ නීතියයි, සාමයයි, මව්බිමේ ජීවයයි යන්නය. එම දැන්වීමෙහි තවත් උදාන…


පාසල වධකාගාරයක් කරන විදුහල්පති

ඉදුනිල් උස්ගොඩ ආරච්චි කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ සිසුවකුට 2012 වසරේ කෲර ලෙස සැලකීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගුරුවරියකට බන්ධනාගාර ගතවීමට සිදුවූයේය. 2014 වසරේ දී එම පාසලේම ශිෂ්‍යාවක වූ වෙනූෂා ඉමන්දි සියදිවි හානි කරගත්තාය. මෙම සිදුවීම්…


කපුටා සහ කොවුලා

ටිරන් කුමාර බංගගමආරච්චි අප්‍රේල් මාසය මෝඩයාගේ දිනය සමග හාස්‍යයෙන් මතුවන භාග්‍යවත් මාසයකි. භාරතීය කියමනකට අනුව මේ මාසය සත්‍යය හෙළිදරව් වන මාසයකි. සාමාන්‍ය කාලයේදී කොවුලාත්, කපුටාත් වෙන්කර හඳුනා ගන්නට අපහසුයි. ඒ දෙදෙනාම එකම පැහැයෙන්. එකම ශරීර…


කුඩාවැල්ල ඝාතනයේ නොමැකුණ සටහන්

ශාන්ත විජේසූරිය කුඩාවැල්ල ධිවර වරායට උදේ 7.20 ට පමණ කාටත් හොරා කඩා වැදුණු අවි ගත් තරුණයන් දෙදෙනෙක් එම වරායේ සිටි පිරිස් වලට ඉවක් බවක් නැතිව වෙඩි තැබූහ. වෙඩි හඬත් සමග ධීවර වරායේ සිටි පිරිස් පණ…


නාගානන්දගේ ව්‍යවස්ථාවේ යථාර්ථය

වික්ටර් අයිවන් සටන්කාමී නීති ක්‍රියාධරයකු ලෙස සැලකිය හැකි නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයේ කරන සටන්වලට අතිරේකව ව්‍යවස්ථාමය වෙඩිල්ලක්ද පත්තු කර තිබෙන අතර එම වෙඩිල්ල ලංකාවේ උගතුන් අන්දමන්ද කිරීමට හේතුවී තිබෙන බවක් පෙනේ. ඔහු තමන්ගේ ව්‍යවස්ථා වෙඩිල්ල හඳුන්වා…


බහුරූ කෝලම් දේශපාලනයට විකල්පයක් සෙවීම

විමලනාත් වීරරත්න   අය වැය අවසන් වර කියවීමේදී ශ්‍රීලනිපය පක්ෂව හෝ විපක්ෂව ඡන්දය නොදී මගහැර සිටීම පිළිබඳව විපක්ෂය පැත්තෙන් දෝෂ දර්ශනයට ලක් නොවුණේ මහින්ද රාජපක්ෂ වෙතින් පමණි. ජී.එල්. පීරිස් ඡන්දය පැවැත්වුණු අප්‍රේල් 05 වැනිදාට පෙර…


සැඟවුන ආර්ථිකය සහ උගන්ඩාවේ ආදර්ශය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ලෝකයේ ඕනෑම රටක වාර්ෂික අය-වැයේ විවෘතභාවය එම රටෙහි ඉදිරි ගමනට අතිශයින් වැදගත් වන්නේය. එහෙත් ශ්‍රී ලංකාව, අය-වැය ලේඛනයේ විවෘතභාවය පිළිබඳ තවමත් සිටින්නේ ඉතා පහළ මට්ටමකය. ආණ්ඩුව කුමක් වුවත් කිසිදු ආණ්ඩුවක්, මුදල් අමාත්‍යාංශය…


ඉන්දියානු මහ මැතිවරණය: දුස්තොරතුරුවලින් ඡන්දදායකයන් බේරා ගත හැකිද?

නාලක ගුණවර්ධන ravaya@nalaka.org ලෝකයේ දැවැන්තම ප්‍රජාතාන්ත්‍රීය මහමැතිවරණ පැවැත්වෙන්නේ ඉන්දියාවේ. ලෝක් සභා නමින් හැඳින්වෙන එරට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත සභාවට මන්ත්‍රීවරුන් 545 දෙනෙක් පත් කර ගැනීම සඳහා නැවත වරක් මහ මැතිවරණයක් පැවැත්වීම 2019 අප්‍රේල් මස 11දා ඇරඹුනා….


නූතන වහල් වෙළඳාම

ප්‍රභාස්වර ගේට්ස් පදනමේ 2018 වාර්තාවට අනුව, වර්ෂ 2050 වන විට ලොව අන්ත දුප්පතුන්ගෙන් 40%ක්ම වෙසෙනු ඇත්තේ, අප්‍රිකානු කලාපයේ රටවල් දෙකක් වන කොංගෝවේ හා නයිජීරියාවේය. අප්‍රිකාවේ සියලුම ග්‍රාමීය ගොවි ජනයා, සිය කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන්නේ වැසි ජලය…


ක්ෂුද්‍ර මූල්‍ය විෂයේදී මහ බැංකුව වගකීම් විරහිත ඇයි

රසික ගුණවර්ධන ජනමාධ්‍ය දිගින් දිගටම ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය විසින් මිනිස් ජීවිත බිළිගන්නා ආකාරය පිළිබඳව කෙතරම් පැවසුවද බලධාරීන් ඒ වෙනුවෙන් කිසිඳු පියවරක් ගන්නා සේයාවක් පෙනෙන්නට නැත. ඔවුන් සිටින්නේ තවමත් නිදි කිරමින්ය. බලධාරීන්ගේ ඒ නිදිකිරිල්ල හමුවේ…