Articles by කේ. ඩබ්ලිව්. ජනරංජන

අවසාන අවස්ථාවද?

දැන් ඇරැඹී තිබෙන ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේ දී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ප‍්‍රමුඛ රටවල් විසින් ඉදිරිපත් කරනු ලැබීමට බලාපොරොත්තු වන යෝජනාවේ දළ කෙටුම්පත මේ වන විට සාමාජික රටවල් අතර බෙදා හැර තිබේ….


සිල්රෙද්දෙන් දඩයමේ යන ගම්මන්පිල

  උදය ගම්මන්පිල මහතා ජාතික හෙළඋරුමයේ නීතිය පිළිබඳ බුද්ධිමතාය. එසේම පක්‍ෂයේ අන් සියල්ලන්ටම වඩා තම දේශපාලනයේ පිරිසිදුකම ගැන උදම් අනන්නාය. දැන් ඔහු තමාගේ දේශපාලන සිල් ඇඳුමේ කුණු තලියක් තවරාගෙන සිටියි. ඒ ආරක්‍ෂක හා නාගරික සංවර්ධන…


ජාත්‍යන්තරය ලංකාවට ආදරෙයි – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

ලංකාවේ මානව හි මි ක ම් තත්ත්වය පිළි බඳව නිරන්තර උනන්දුවක් දක්වන්නියක් හා ජාත්‍යන්තර තලයේ අත්දැකීම් සම්භාරයක් ඇත්තියක් හැටියට හැටියට මාර්තුවල ජිනීවා මානව හිමිකම් සැසියේදී ලංකාව සම්බන්ධයෙන් වියහැකි දේ ගැන ඔබේ අදහස මොකක්ද? මාර්තු ජිනීවාවල…


ප‍්‍රභූන්ට ඉඩ දී පුරවැසියන් කාණුවට බැසිය යුතු නැත.

ආණ්ඩුව ම කියන පරිදි දැන් ලංකාවේ යුද්ධයක් නැත. යුද්ධය පැවැති කාලයේ ප‍්‍රභූ ආරක්‍ෂාව පිළිබඳ සාධාරණ ප‍්‍රශ්නයක් තිබියේ වුවත්, දැන් එවැන්නක් ද නැත. එවැනි නිදහස් සමාජයක ප‍්‍රභූන්ට තිබිය යුත්තේ අත්‍යවශ්‍ය මට්ටමට වූ ආරක්‍ෂක විධිවිධාන පමණෙකි. එහෙත්…


අනාගත ව්‍යසනයක වගඋත්තරකරු ආණ්ඩුවයි

  මේ දිනවල ප‍්‍රධාන මාතෘකාව සුපුරුදු පරිදි ‘ජිනීවා’ය. පසුගිය දිනවල විවිධ ජනහමුවලදී ජනතාව ඇමතූ ජනාධිපතිතුමා බාහිර රටවල් සමග එක්වී ලංකාවේ පාලනය බිඳ හෙළන්නට කුමන්ත‍්‍රණය කරන දේශද්‍රෝහීන් ගැන පුන පුනා පැවසුවේය. ලංකාවේ ජනතාවට වුවමනා විදියට පාලකයන්…


සතුරකු කරගත් ඉන්දියාව

එළැඹෙන මාර්තුවේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී අමෙරිකාවේ හා බි‍්‍රතාන්‍යයේ අනුග‍්‍රහයෙන් ලංකාවේ රජයට එරෙහිව ඉදිරිපත් කරන්නට යන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීම පිළිබඳ වූ යෝජනාවට ඉන්දියාව කුමන ප‍්‍රතිචාරයක් දක්වාවි ද යන්න තවමත් නිල වශයෙන් ප‍්‍රසිද්ධියට පත් වී…