මාරුතය

හෙටක් ගැන ලොල් වඩන අශ්ව සිහිනය

තරිඳු උඩුවරගෙදර ඒක එක්තරා භාවනාවක්. කවුරුවත් එකි නෙකා සමග කතාබහක් නෑ. තනියෙන් බුදු වෙන්න එපා කියලා සාමුහිකත්වය පිළිබඳ පාඩමක් ඉගැන්නුවාට කට්ටියක් එක්ක ?න් ගැහිලා බුදු වෙන්නත් බැහැ. ඒ වගේ තමයි කණ්ඩායමක් එකතු වෙලා සාකච්ඡුා කරලා…


සීමා සහිත පවුලක කතාව

  ගණේමුල්ල හමුදා කඳවුර මායිමට ඇදපු කටුකම්බි වැටට ඇලිලා පාර දිගට වැටිලා තිබුණ කඳවුරත්-ගම්මුත් දෙබෑ කරන පාර මැද්දෙන් අපි ඇදුණා. කඳවුර ඉවරවෙන තැන මේ පාර කෙළවර ගේ තියෙනවා. මුලින්ම පාර අහපු අපට තිතට හරි මග…


Frangipani ෆ‍්‍රැන්ජිපැනි: ආදරය කිරීමට ඇති අයිතිය දඬුවමක් වූ කල

  කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඔක්තෝබර් මාසයේ සිනමා හමුවේදී ප‍්‍රදර්ශනය වූයේ විසාකේස චන්ද්‍රසේකරම් රචනා කර අධ්‍යක්ෂණය කළ, ෆ‍්‍රැන්ජිපැනි ත්‍ර්බටසච්බස චිත‍්‍රපටයයි. චිත‍්‍රපට ප‍්‍රදර්ශනය අවසානයේ සංවාදයක් පැවති අතර, සුදර්ශන ගුණවර්ධන, විසාකේස චන්ද්‍රසේකරම්, ජෙහාන් ශ‍්‍රීකාන්ත ඊට සහභාගි වූහ….


සැළෙන නළියන ගඟුල මත පතල් ජීවිත

මම දැන් ඉන්නේ හංගමුව ග`ග අසල. මගේ හිත අතීත කාමයක පැටළිලා. අප මෙතනින් තමයි ග`ගට පැන්නේ. ආයි ගොඩ ආවේ. ග`ග මැද කුණ්ඩලියක් තිබුණා. එයාගේ ඇ`ග උඩ ලස්සන කුඹුක් ගහක් තිබුණා. අද කුණ්ඩලියත් නැහැ කුඹුක් ගසත්…


මහපාරේදී හමුවූ ගායකයා

හැම ජීවිතයක්ම කතාවක්. ගලා ගෙන යන කතාවක්. නැවතී නොනැවතී ගලායන කතාවක්. කතා ඇතුළේ කතාවක්. කතා පොකුරක්. මිනිස්සු කියන්නේ මිනිස්සුම තමයි. ඒත් කතා ඇතුළේ ඔවුන් විවිධයි. විෂමයි. අපූරුයි. මේ අහස යට හමුවුණු මිනිස්සු විවිධාකාරයි. ඒ විවිධත්වයම…


ඔහු ක්වීන්ටින් ටැරන්ටිනෝ නම් විය

කේ. සංජීව සුමුදු අතුකෝරල ඔහුගේ නම ක්වින්ටීන් ටැර න්ටිනෝ. ඉප දුණේ 1963 මාර්තු 27 ඇමරිකාවේ ටෙනිසිවල නොක්ස්වීල් කියන ගමේ. අද ඔහු වයසට ගිය හැඩකාර තරුණයෙක්. ජීවිතය සහ සිනමාව වෙන් කරන්න බැරි තරමට එකට ළං කර…


මම ලොබ බැන්දේ සංගීතයට සහ සොබාදහමට – ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී කරුණාසිරි විජේසිංහ

කරුණාසිරි විජේසිංහ පැන්සලේ සහ පෑනේ රේඛා මතින් ගොස් සොබාදහම සහ මිනිස් දිවිසැරිය අල්ලා ගන්නට වෙර දැරූ චිත‍්‍ර ශිල්පියෙකි. වන රේඛා, ප‍්‍රකෘති දිසි අදිසි, වාපී ඇතුළු චිත‍්‍ර ප‍්‍රදර්ශන අටක් මේ වනවිට පවත්වා ඇති කරුණාසිරි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ…


එහෙනම් තමුසේ නළුවෙක් වෙනවා

  ගාමිණී ෆොන්සේකා විසින් රචිත ගීත ඇතුළත් කෘතියක් සැප්. 27 ප.ව. 6.30ට බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේ ප‍්‍රධාන ශාලාවේදී එළි දකී. එදින ධර්මජිත් පුනර්ජීව ලියූ ‘යථාර්ථවාදී මහා සිනමා ආඛ්‍යාන ප‍්‍රභාස්වර කළ නළුවරයාගේ ප‍්‍රාග්ධනය’ කෘතියද දොරට වඞී. ගාමිණී…


මල්පැණි පොදක්

නැන්දේ මාමා ඉන්නවද?’ ‘ ඕන් ඔය කිතුල පැත්තට ගියා මයේ හිතේ. ගිහිල්ලා බලාපං.’ මම වත්ත පහළ කිතුල ළඟට යනවා. ඊට තරමක් ඈතින් දොළ කඳුරක්. ඊටත් ඈතින් සිංහරාජ ඝන කැලය. සිංහ ගලත් පේනවා. අහස සොයන කිතුල්…


අලි ආදරය

ඡායා  – රුක්මාල් ද සිල්වා පැරණි දේවල් හැමවිටකම පැරණි ස්ව රූපයෙන් මැවෙනවා වගේ පෙනුණා. මම ඉන්නේ කෝට්ටේ රජමහා විහාරයට යන පාරේ. පාර පාළුයි. මම විහාර වීදිය දිගේ ගොස් පන්සලට ඇතුළු වීමි. මම හිතුවාට වඩා ඉක්මනින්…


යුද්ධය, නුවරකලාවිය, ගැමි ජීවිතය විනිවිදින ධවල දූවිලි

ජර්මානු සංස්කෘතික ආයතනය සහ ඇජෙන්ඩා 14 එක්ව සංවිධානය කරන මාසික සිනමා හමුවේදී පසුගියවර තිරගත වූයේ අනුරුද්ධ ජයසිංහගේ ධවල දූවිලි සිනමා නිර්මාණයයි. මෙම සිනමා කෘතිය ශාන්ති දිසානායකගේ සංග‍්‍රාමය කෙටි නවකතාව පාදක කොට නිර්මාණය වී ඇති අතර…


ඞී.එස්. අරලියගහ මන්දිරයේදී මට තෑගි දුන්නා – නර්තන ශිල්පි ජී.වී. අබේරත්න

ඔහු ගම්මැද්ද විදානලාගේ අබේරත්න. සපරගමු නැටුම් කලාවේ කලවාන පරපුරේ අවසන් නැට්ටුවා. ඔහුගේ නර්තන ජීවිතයට දැන් වයස අවුරුදු 70කට වැඩියි. සපරගමු නර්තනයට අබේරත්න මහතා නැට්ටුවෙක් පමණක් නෙවෙයි. පර්යේෂකයෙක්. සපරගමු නර්තනය ආශ‍්‍රිත ඔහුගේ පර්යේෂණ ක‍්‍රියාවලිය ශාස්ත‍්‍රීය නිබන්ධන…


මහාවංශ ඉතිහාස ක්ෂිතිජයෙන් ඔබ්බට යාම අපරාධයක් නොවේ – මහාචාර්ය රාජ් සෝමදේව

ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතුවලට සියවසකට වඩා පැරණි ඉතිහාසයක් තිබෙන බව අප දන්නවා. ඒ ඉතිහාසය ගොඩ නැගීම සහ පුරාවිද්‍යාත්මක අර්ථනිරූපණ අතර පවතින සබදතාව කුමක්ද? ඉතිහාසය සහ පුරාවිද්‍යාව යන විෂයයන් දෙකම සොයා බලන්නේ අතීතය ගැනයි. එසේ වුවත්…


රාජවරෝතම් සම්පන්තන්

දෙමළ දේශපාලනයේ අතීත මතක ෆෙඩරල් පක්ෂය පිහිටෙවුවාට පස්සේ, 1950 දසකයේ මැද වන විට දෙමළ ජනතාවගේ ප‍්‍රධාන නියෝජනය දිනා ගත්තේ ෆෙඩරල් පක්ෂයයි. එතකොට 1956 දී බණ්ඩාරනායක අගමැති වුණා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන පොරොන්දුව එක්ක. නමුත්…