20 වැනි සංශෝධනය හා විධායකය

ජවිපෙ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන එන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳ පක්ෂ විපක්ෂ සංවාදයක් මේ වන විට ඇරඹි තිබේ. මේ එහි තවත් දිගුවකි. සංවාදය – වින්ද්‍යා ගමගේ යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යාපන අංශයේ…


ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය පදනම් ආයතන යටතට පත් කිරීම.

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය පසුගිය කාලයේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පත්ව තිබුණත් එය නැවතත් ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ගැනීමට මේ වන විට ගැසට් පත්‍ර නිකුත් වී තිබේ. වරින්වර ආණ්ඩු මාරු වෙද්දී ශ්‍රී…


ක්‍රීඩාවේ විගණන සහ විගණකාධිපති

ඒ. වික්‍රමසූරිය ජාත්‍යන්තර පදක්කමක් ලැබීම සඳහා කොතරම් වෙහෙසකර අභ්‍යාසවල යෙදිය යුතුදැයි ක්‍රීඩක, ක්‍රීඩිකාවක මනාව දනී. එය එතරම්ම කටුක මුත් ඵලරහිත අත්දැකීමක්ද වන අවස්ථා අප වැනි රටකට අමුත්තක්ද නොවේ. පදක්කම් ගණනින් ක්‍රීඩාව මනින යුගයක ඒ කැපකිරීම්…


No Picture

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා අධ්‍යාපනයේ පෞද්ගලීකරණය 1 කොටස

හම්බන්තොට හිටපු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මහා බි්‍රතාන්‍යයේ සවුත් වේල්ස් සරසවියේ සෞඛ්‍ය ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව අධ්‍යාපනය සඳහා නිදහස ද නිදහස් අධ්‍යාපනය ද මේ දිනවල ප්‍රධාන තේමාවක් බවට පත්ව ඇත. සයිටම්…


ලංකාව තරග පාවාදීලා. ඇයි? ලැජ්ජද?

ටිරන් කුමාර බංගගමආරච්චි සෑම තුරු මුදුනකම වෙළෙන්දෙක් වසා සිටීම අරුමයක් නොවේ. ලාභ ඉපැයිය හැක්කේ කොයි ගසේද? එහි ඌ වසනු නියතය. ක්‍රිකට් යනු තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් යැයි කෑගැසීම මහත්වරුන්ට උචිත වැඩක් නොවේ. දැන් සියල්ල විකිණීමට දමා…


2020 ජනාධිපතිවරණය හා දේශපාලන නායකත්වයේ අර්බුදය ! ප්‍රායෝගික සාකච්ඡාවක්

කථිකාචාර්ය චින්තක රණසිංහ ප්‍රවේශය රටේ බරපතළම අර්බුද ගණනාවක් පැමිණියත්, ඒ අතර බිහිසුණුම අර්බුදය ලෙස පෙනී යන්නේ දේශපාලන නායකත්වයේ අර්බුදයයි.මක්නිසාද යත් සියලු අර්බුද දේශපාලන නායකත්වය සමඟ බැඳී තිබෙන බැවිණි. රාජ්‍යයේ විවිධ ව්‍යුහ ප්‍රායෝගිකව වෙනස් කිරීම වෙනුවට…


විදුලිබල මණ්ඩලය එල්.ටී.එල්. හෝල්ඩින්ග්ස්හි මකර කටේ

නිමල් අබේසිංහ ‘විදුලිබල මණ්ඩලය අනතුරේ’ නමින් අප රාවයට ලියූ ලිපියත් සමඟ එල්.ටී.එල්. හෝල්ඩින්ග්ස් සමාගම සහ ඊට අනුබද්ධ සමාගම්හි ඉහළ තලයේ නිලධාරීන් දැඩි ලෙස කලබල වී ඇති බව පෙනේ. ඔවුන් කොතරම් කලබලවීදැයි වැටහෙන්නේ අධ්‍යක්ෂවරුන් නොවන අය…


අමෙරිකානු සම්බාධකවලට අනෙක් රටවල් එකඟ නෑ

එස්. නන්දලාල් (මෙය පසුගිය සතියේ ලිපියේ දිගුවකි) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉරානය සමග පංච මහා බලවතුන් සහ ජර්මනිය විසින් 2015 අග භාගයේ දී අත්සන් තබන ලද ඒකාබද්ධ අවබෝධතා ක්‍රියාත්මක සැලැස්ම JCPOA හෙවත් ‘ඉරාන න්‍යෂ්ටික හසුරුවනය’…


වටාපතක රටා ඇන්ද ලියනාච්චිලා

නිමල් අබේසිංහ තලගහමඩුවේ ගෙදර ලියන ආච්චි සකස් කළ පොත්ගෙඩි රැගෙන යන්නට ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ ඇතා පිටින් එනවා. පොත්ගෙඩි කියලා කියන්නේ තලකොළවලින් හදපු පිරිත් පොත් බණපොත්. ලියන ආච්චි කියන්නේ අපේ මුත්තම්මා කෙනෙක්. අපේ වාසගමත් ලියනාච්චිලාගේ…


වව්නියා අරගලය – නෙවිල් ජයවීර

එස්.ජී. පුංචිහේවා ‘1971 අප්‍රේල් 5 වැනිදා සිට අගෝස්තු 19 වැනිදා දක්වා සිදුවූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම රාජ්‍ය විරෝධී නැගිටීම පිළිබඳ මතක සටහන්’ බව පොතේ මුලින්ම සඳහන් වේ. එහෙත් එය ඉතිහාසයෙන් මැකිය නොහැකි වැදගත් සිද්ධියක් පිළිබඳ…


සම්ප්‍රදාය සම්ප්‍රදාය විසින්ම ගිල ගැනීම – වෛෂ්ණාවී

තරංගා රණසිංහ නූතනත්වයට, සම්ප්‍රධායෙන් අභියෝගයක් විය හැක්කේ කෙසේද? සම්ප්‍රදාය,නූතනත්වයට අභියෝගයක් වේද යන සිතුවිල්ල ඇති වන්නේ වෛෂ්ණාවී චිත්‍රපටය නැරඹීමෙනි. සිංහල සිනමාවේ අධ්‍යක්‍ෂවරුන් අතර උරෙන් උර ගැටී තම ස්ත්‍රීවාදී දේශපාලන දෘෂ්ටිවාද මතට රූප සංඥාවක් ලබා දුන් පුරෝගාමී…


පාවිච්චි වෙන්න ඕන විදිහ කසාවත දරණ අය දැන ගත යුතුයි. – ගුරුගොඩ සිරිවිමල හිමි.

දිනී ජයසේකර කවියෙක් වෙන්න කවි පොතක් රචනා කරන්න අවශ්‍යමද? ඒක අත්‍යව්‍ය නෙමේ. හැබැයි කවිය සමාජගත කරන එකත් කවියාගෙම වගකීමක් වෙන නිසා පොතක් කිරීමෙන් වරදක් සිද්ධ වෙන්නෙ නෑ.කවියා කියන්නෙ පොත් ලියන කෙනකුට නෙමෙයි. කවි ලියන කෙනකුට….


භාෂාවේ නිධානය ඇවිස්සීම.

වින්ද්‍යා ගමගේ මහරගම – පිටකොටුව බස් මාර්ගයේ කොළඹ කෞතුකාගාරය ඉදිරියේ ඇති මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ ගමන් කරන අයකුට දුටු සැනින් වැදගත් යයි හැඟුනත් ක්ෂණයකින් අමතක වී යන ගොඩනැගිලි කිහිපය අතර ‘සිංහල ශබ්ද කෝෂ සම්පාදන ආයතනය’ ට…


අධ්‍යාපන උපදේශනය සහ වෘත්තීය මාර්ගෝපදේශක මධ්‍යස්ථානයක් පිළිබඳ අත්දැකීම

අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ විය යුත්තේ සංස්කෘතික මිනිසකු ඇති කිරීමයි. තම රටෙහි හෝ වෙනත් ඕනෑම රටක සුදුසු වෘත්තියක, ජීවන මාර්ගයක සාර්ථක ලෙස නිරතවීමට අවශ්‍ය කරන දැනුම, පුහුණුව හා ශික්‍ෂණය ඇති පුරවැසියකු තැනීමය. අධ්‍යාපන ක්‍රියාකාරකම් සකස් විය…