30 C
Colombo
Wednesday, September 22, 2021

ප්‍රතිපත්තියක් නැතිකම

රට මුහුණ දී සිටින බරපතළම ප්‍රශ්නය වන්නේ පාලක පක්ෂයට ඉදිරි වසර පහ හෝ දහය තුළ රට පාලනය කරන නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැතිකමය. කිසියම්...

සමාජ මාධ්‍ය සහ ජනපති

සමාජ මාධ්‍යයන්හි පළවන විවේචන පිළිබඳව ආණ්ඩුව බියට පත්ව ඇති බවක් පෙනේ. ඒ ගැන කතිකාවත අලුත් වී තිබෙන්නේ සමාජ මාධ්‍ය ලියාපදිංචියට පියවර ගන්නා...

ජනයා ‘ෆේල්’ වී ආණ්ඩුව ‘පාස්’ විය හැකිද?

කොවිඞ් 19 සමාජගතවී නැති බව ආණ්ඩුව කියයි. එහෙත් දිනෙන් දින හමුවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 500-800 අතරය. ඒ අනුව කොවිඞ් සමාජගතවී නැති බව ආණ්ඩුවට...

රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරන්නෝ කවරහුද?

ලංකාව ප්‍රතිනිර්මාණය කළ යුතුය. එසේ කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඇතිවීම වැදගත්ය. බරපතළම ප්‍රශ්නය වනුයේ රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරන්නේ කවුද යන්නය. එය ජනපති ගෝඨාභය රාජපක්ෂට...

කොවිඞ් ලේබලය නොගසා මරණ පරීක්ෂණ කළ යුතුය

මහර බන්ධනාගාරයේදී පැන නැගුණේ ඉතා පැහැදිලිව සිරකරු අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයකි. සිරිකරුවෝද මනුෂ්‍යයෝය යනුවෙන් බන්ධනාගාර බිත්තියෙහි නොමැකෙන අකුරින් සඳහන් කර තිබීම පමණක් ප්‍රමාණවත්...

පාසැල් සඳහා කොවිඞ් ප්‍රථමාධාර ක්‍රමයක්

කොරෝනා නිසා රටේ අධ්‍යාපනය විෂයෙහි බරපතළම ප්‍රශ්න රැසක් මතුව තිබේ. ආණ්ඩුව 23 වැනිදා බස්නාහිර පළාත හා අගුලු ලු සෙසු ප්‍රදේශ කිහිපයක හැර...

අයවැය සහ අරාජිකත්වය

ඍණ ආර්ථික වර්ධනයක් සහිත ලංකාවේ ආර්ථිකය ඉදිරීයේදී 6% ක ආර්ථික වර්ධනයක් දක්වා නැංවීමට මෙවර අයවැයේ ප්‍රධාන ඉලක්කයක් ලෙස...

ඊළඟ නැවතුම උමතුවද

නැගෙනහිර කොළඹ රෝහලේ පී.සී.ආර්. මැෂීමේ සිද්ධිය හා ඇමති මණ්ඩලයේ තිදෙනෙක් පැන්කල ගංඟා වලට හෙළීමේ සිද්ධිය රටේ බරපතළ මොහොතක...

පාතාලයේ අම්මා කුණුවූ දේශපාලනයයි

මධුෂ්ට වන දේ මධුෂ්ගේ ඔළුවේ සිටින උකුණාටවත් දැනගැනීමට ඉඩක් නොතබා අවශ්‍ය කටයුතු සිදු කැරිණි. පොලිසිය කියන්නේ අලුයම තුනට මාලිගාවත්තේ ලක්සෙත නිවසේ පියගැටපෙළ...

සාන්ද්‍රණය වැඩි ප්‍රශ්න කන්දරාවක්

කොවිඞ් 19 සාන්ද්‍රණයෙන් වැඩි වෛරසයක් බවට පත්ව තිබීම ලංකාවේ දෙවන කොවිඞ් රැල්ලෙහි ශීඝ්‍ර ව්‍යාප්තියට හේතුව බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර...

Latest news