අශිෂ්ටතම ජනමාධ්‍යකරණයට බක-සම්මාන දෙන්න කාලය ඇවිත්!
නාලක ගුණවර්ධන
2020 වසර පුරාම අප මුහුණ දී සිටින වසංගත ආපදා තත්වය හමුවේ අලුත්ම තොරතුරු නිවැරදි සහ නිරවුල් ලෙස...
වාම ජනතාවාදයක් කරා – නම වන කොටස – ලාංකීය ප්රජාතන්ත්රයේ අභ්‍යන්තර සහ බාහිර...
සුමිත් චාමින්ද
“රාජපක්ෂ බල හවුල” යනු සමජාතීය කොටස්වලින් සුසැදි යමක් නොවේ; එය මනා අභ්‍යන්තර තුලනයකින් යුත් සමස්තයක් ද නොවේ....
විස්ස හා විස්සෙන් පසු ලංකාවේ දේශපාලන චින්තනය
ජයදේව උයන්ගොඩ
මේ දිනවල විසිවැනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවූ විවාදයේ දී නීති තර්ක විතර්ක මතු වූයේ දැයි අපි නොදනිමු....
කොවිඞ් දෙවන රැල්ල සහ 20 වන සංශෝධනය: ආණ්ඩු විරෝධය වෙනුවට ප්රජාතන්ත්රීය අයිතිය!
අතුලසිරි සමරකෝන්
මේ ලිපිය ලියන මොහොත වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක්ම වසා දමා තිබෙන්නේ කොවිඞ් 19 අසාදිතයන් සිය...
කොවිඞ් පොලිස්, මාධ්‍ය සහ ඇඟලුම් වතුකරය
සුනන්ද දේශප්‍රිය
“අපේ ගෙදරට අල්ලපු ගෙදර ගාර්මන්ට් ළමයෙක් බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කරමින් උන්නා. එයාට කොවිඞ් පොසිටිව් කියල වාර්තාව ආව....
වාම ජනතාවාදයක් කරා අට වන කොටස
සුමිත් චාමින්ද
කොවිඞ් 19 ට පසුව එන්නේ 20්A ද? ගණිතය තුළ දහ නමයට පසුව විස්ස පැමිණීම අනිවාර්යයකි. නමුත්, දේශපාලනය...
ගව ඝාතන තහනමෙන් සිංහල-බෞද්ධ ගැමියන්ට කුමක් වේද?
මෙරට ගව ඝාතනය සපුරා තහනම් කිරීමට ඇමති මණ්ඩල රැස්වීමෙහි තීන්දු කළ බැව් ඉකුත් 29 වන අඟහරුවාදා වාර්තා විය. ඊට ඉහතින් අගමැති විසින්...
වාම ජනතාවාදයක් කරා – සත්වන කොටස
සුමිත් චාමින්ද
පසුගිය සතියේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලාංකීය ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය හමුවේ ඇති සමකාලීන අභියෝග ගැන ඉතාම වැදගත් නිරීක්ෂණ කිහිපයක්...
වාම ජනතාවාදයක් කරා – හය වන කොටස
සුමිත් චාමින්ද
ස්ලේවෝයී ශිෂෙක් සමකාලීන ගෝලීය අර්බුද කෙරෙහි බොහෝ බුද්ධිමතුන් ප්‍රතිචාර දක්වන ආකාරය ගැන කදිම නිදසුනක් ගෙනහැර දක්වයි. ඒ...
විපක්ෂය බාරගන්නා වගකීම කුමක්ද?
කුසල් පෙරේරා
කෝකියෙකු නැති කොත්තුවක කෝකියා සොයන විපක්ෂයට කෑමට ඇත්තේ කෝකියා නොව කොත්තුව බැව් අමතකව ඇත. 20 වන සංශෝධනයට...