25 C
Colombo
Thursday, November 26, 2020

හමුදාපතිගේ ආරක්ෂාවට දියවන්නාවේදී බිලි ගත් රවීන්ද්‍රන්

රසික ගුණවර්ධන පසුගිය සතියේ දියවන්නාවේ බෝට්ටු අනතුරකින් මියගිය පුද්ගලයෙකු පිළිබඳව මාධ්‍ය හරහා තොරතුරු වාර්තා විය. ඇතැම් මාධ්‍ය සඳහන් කළේ...

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයෙන් කොවිඞ් පාලනයට නව පිවිසුමක්

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි කොවිඞ්-19 වසංගත රෝගයේ පැතිර යෑම සමග ඒ පිළිබඳ හඳුනාගැනීමේ මෙන්ම පාලනය කිරීම සම්බන්ධයෙන් ලොව විවිධ රටවල...

ගෝඨා, දිලිත් සහ රහසේ පංගුව

ටිරන් කුමාර බංගගමආරච්චි ජනපති ගෝඨා අසමත් යැයි කියූ විට පාර්ලිමේන්තුවේ ආණ්ඩු මන්ත්‍රීවරුන් හැසිරෙනුයේ භූමිතෙල් ගැවුණු ගැරඩියන්ට හපන් ලෙසටය. ඒ...

ඔන්ලයින් ලෝකයේ දරුවා මේ ලෝකෙට අයිති නැද්ද? – සායනික මනෝ විද්‍යාඥ නිලූෂා ගුණතිලක

දිනී ජයසේකර ලංකාව වගේ රටක ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන්ට මාර්ගගත අධ්‍යාපන ක්‍රමය (Online Education) මානසික වශයෙන් කරන බලපෑම්...

පදවි ප්‍රාප්තියේ පළමු වසර – තරහක් නැතිව සිදුකරන විචාරාත්මක සාකච්ඡාවක්

ජයදේව උයන්ගොඩ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ පළමුවැනි වසර සම්පූර්ණ කරන මේ සතිය වනවිට එතුමාගේ පාලන තන්ත්‍රයෙත්, එතුමාත්...

ඒකාධිපති ගමනේ නව සුපරීක්ෂණ මෙහෙයුම්

විදර්ශන කන්නන්ගර පළමුවැනි කොරෝනා රැල්ල කඩා වැදුණු කාලයේ ම‘විසින් රාවයට ලියූ ලිපියක කොරෝනා මර්දනයේ මුවාවෙන් රාජ්‍යයේ සුපරික්ෂාකාරී යාන්ත්‍රණයන් මුවහත්...

කොරෝනා නගරෙට පැමිණියෙමු

කුසල් පෙරේරා ගම දුප්පත් නිසා ජීවිතයක් සොයාගෙන මහ නගරයට පැමිණි අහිංසක තරුණයන් මහත්වරුන් සේ අන්දවා ගිනි ගහන මධ්‍යාහ්නේ මදුරුතලා...

වාම ජනතාවාදයක් කරා, දහ තුන් වන කොටස – දෘෂ්ටිවාදීමය සහ සංස්කෘතිකමය සටන් බිම

සුමිත් චාමින්ද ජීවිතයේ තේරුම කුමක්ද? මේ ප්‍රශ්නයට දෙනු ලබන ජනප්‍රිය පිළිතුරු කිහිපයක් අපට නිතරම පාහේ අසන්නට ලැබේ. “දැන්වත් කසාදයක්...

පුරවැසියන් ගැන ඔත්තු බැලීමට වඩා බොහෝ ඵලදායි දේ ඩ්‍රෝන්වලට කළ හැකියි!

නාලක ගුණවර්ධන[email protected] COVID-19 වසංගතයේ දෙවන රැල්ල කළමනාකරණය කරන්නට රජය දැඩි ප්‍රයත්නයක යෙදී සිටිනවා.වෛරසය පැතිර යාම සීමා කරන්නට තාවකාලිකව හුදෙකලා...

ඉගෙනුම් ඉගැන්වීම් අතරතුර අනතුර සහ කොවිඞ් හමුවේ සමාජ මාධ්‍ය භාවිතය

මිලින්ද මායාදුන්න අනාදිමත් කාලයකට උරුමකම් කියන මානව ඉතිහාසය තුළ විවිධ විපර්යාස සිදුව ඇත. වර්තමාන ලෝකයේ අද පවතින රූපය සැකසී...

Follow us

21,749FansLike
74FollowersFollow
114SubscribersSubscribe

Latest news