27 C
Colombo
Monday, April 19, 2021

කොරෝනාවට පසු ලෝකය… ලෝක පර්යාය හා භූ දේශපාලනය ගැන නිරීක්ෂණ කිහිපයක්…

විදර්ශන කන්නන්ගර කොරෝනා වෛරසයේ ගෝලීය වසංගතයෙන් පසු ලෝකය කවර මුහුණුවරක් ගනු ඇතිද? ඉදිරියේ ඇත්තේ විවෘත අනාගතයකි. එම අවිනිශ්චිත බව...

පාලක බල හවුලේ අර්බුදය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක්

සුමිත් චාමින්ද විමල්-බැසිල් ගැටුම. මේ දිනවල ලාංකීය දේශපාලන මාධ්‍ය අවකාශයේ ප‍්‍රධාන තේමාව වී ඇත්තේ එයයි. එය පුද්ගල ගැටුමක් පමණක්ද...

මාස්ක් එකේ පිට පැත්තේ කොවිඞ් වෛරසය ගෑවී තිබෙන බවට සැක කළ යුතුයි. – වෛද්‍ය...

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි පසුගිය දින දහයක කාලසීමාව පිළිබඳ විමසීමේ දී දිනකට මෙරටින් හඳුනාගන්නා කොවිඞ් ආසාධිතයන්ගේ සංඛ්‍යාවල සාමාන්‍ය අගය 422කටත්...

සිරිසේන ගෙදරින් දොට්ට

ටිරන් කුමාර බංගගමආරච්චි කොළඹ 07 ‘පැජට් පාර’ මහගමසේකර මාවත වුවද තවමත් පුරුදු මතකය පැජට් පාරමය. මේ දිනවල ‘පැජට්...

කොවිඞ් සමග ජීවත් වෙමු බැරිනම් මැරෙමු.

ටිරන් කුමාර බංගගමආරච්චි දෙවැනි කොවිඞ් රැල්ලට වගකිවයුත්තේ ජනතාව බව ජනපති ගෝඨාභය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය. ජනපතිට කිසිදු හිරිකිතයකින් තොරව එවැන්නක්...

On line අධ්‍යාපනය ප්‍රායෝගිකද?

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි කොවිඞ් 19 ගෝලීය වසංගතයේ පැතිරීම සමග ලොව පුරා පාසල් හා විශ්වවිද්‍යාල වසා දැමීම සමග ලොව පුරා...

කොරෝනා ධනවාදය සහ විනයගත සමාජය

සුමිත් චාමින්ද "විනයගත රටක් ගොඩ නගමු!" මේ පසුගිය ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේදී නිතර කන වැකුණු උද්ධෘතයකි. එය ඉදිරිපත් වූයේ ගෝඨාභය...

ආණ්ඩුවේ අඩුව ඉතාලියෙන් ආ අය පිට දැමීම

ටිරන් කුමාර බංගගමආරච්චි මේ මොහොතේ ලංකාවේ හතුරන් බවට පත්ව ඇත්තේ ඉතාලියේ සිට මෙරටට ආ ශ්‍රී...

පණ අදින කන්තලේ සීනි කම්හලට ඔක්සිජන් දිය නොහැකිද ?

නිමල් අබේසිංහ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වසාදමා මේ වනවිට වසර 34 කට ආසන්නය. දිරායමින් තිබෙන යන්ත්‍ර සූත්‍ර යාන වාහන...

‘මගේ ලෝකය’, භූමදානය, කෲඩියා, සහ අධිපති යථාර්ථය

අතුලසිරි සමරකෝන් යථාර්ථය මනසින් පරිභාහිරව පවතීද? නැතිනම් එය මනසේම පිළිබිඹුවක් ද? මෙවැනි දාර්ශනික ගැටලූ යල්පැන ගිය ඒවා බව බොහෝවිට...

Follow us

21,749FansLike
77FollowersFollow
114SubscribersSubscribe

Latest news