උපනන්ද විදුහලේ මූනිස්සම කියන කතාව
ටිරන් කුමාර බංගගමආරච්චි
තුවක්කුව කිසිවකු හඳුනන්නේ නැත. එය කාට වුව පත්තු වේ. කොකා ගස්සනුයේ කවුද? ඒ ක්ෂණයෙන් එළියට පනින...
තරුණයෝ චිත්‍ර අඳිති පාලකයෝ අන්දති
ටිරන් කුමාර බංගගමආරච්චි
පිරිමි ළමයකුව පසුකරගෙන යන්නෙකු ඇසුවේ ”පුතා කරුණාකර මට කියන්න පුළුවන්ද දැන් වෙලාව කීයද...
දේශපාලන පියවරු සහ අනාථ ජනතාව
ටිරන් කුමාර බංගගමආරච්චි
බඩු මිල සම්බන්ධ ප්රශ්නය ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න හේතුවුණු කාරණයක්. පනස් තුනේ...
මේ ගෝඨා හැර තවත් ගෝඨලා සිටිත්ද?
ටිරන් කුමාර බංගගමආරච්චි
සොක්රටීස්ගෙන් ශිෂ්‍යයෙක් අසනුයේ ගුරුතුමනි යුද්ධය යනු කුමක්ද? සොක්රටීස් කියනුයේ යුද්ධය ගැන නම් මම දන්නේ නැහැ. හැබැයි...
පීලි මාරුවීම
ටිරන් කුමාර බංගගමආරච්චි
මෙරට දේශපාලනය තවමත් ගමන් කරනුයේ පීලි දෙකක් උඩය. ඒ එජාපය සහ ශ්‍රී ලංකා එකෙන් මිදුණු පොහොට්ටු...
අපායද? ස්වර්ගයද?
ටිරන් කුමාර බංගගමආරච්චි
ගෝඨාභය ජනපති වුවහොත් නරකාදිය පහළ වනු ඇතැයි ඇතැම්හු සිතූහ. එහෙත් බහුතරය සිතූයේ...
සර්ලා පාස් අපි ෆේල්
ටිරන් කුමාර බංගගමආරච්චි
වැරදි ආදර්ශ අවසානයේ ඉතිරි කරනුයේ නරක ප්රතිඵලමය. නිල්, රතු, කොළ කණ්ණාඩි දමාගෙන මේ පටලැවිල්ල ලිහා ගැනීම...
විස්ස මොන පුස්සක්ද? නැව ගිනි ගන්න එකනේ වැඬේ.
ටිරන් කුමාර බංගගමආරච්චි
නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව ජනප්‍රියතම කතාවය. එසේ වුවද ජනතාව නීතිය පිළිබඳ උගනිත්ද? ඒ...
උතුර : අවදානමක් කරට ගැනීම
ටිරන් කුමාර බංගගමආරච්චි
දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාසට ලබාදෙන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා මාධ්‍යයට ප්‍රසිද්ධ කළේය. උතුර මෙරට දේශපාලනයේ...
ලාංකේය බේගල්ස්ලා
ටිරන් කුමාර බංගගමආරච්චි
යම්කිසි කණ්ඩායමකට හෝ දේශපාලන පක්ෂයකට වහල් නොවී දේශපාලනය ගැන කතා කිරීම අර්බුදකාරී තත්ත්වයකි. ගෝඨා දිනවන්නට නම්...