24 C
Colombo
Saturday, January 23, 2021

ගෝඨා, දිලිත් සහ රහසේ පංගුව

ටිරන් කුමාර බංගගමආරච්චි ජනපති ගෝඨා අසමත් යැයි කියූ විට පාර්ලිමේන්තුවේ ආණ්ඩු මන්ත්‍රීවරුන් හැසිරෙනුයේ භූමිතෙල් ගැවුණු ගැරඩියන්ට හපන් ලෙසටය. ඒ...

දුමින්දට නිදහස ළඟය

ටිරන් කුමාර බංගගම ආරච්චි දුමින්ද සිල්වාට ජනපති සමාව ලැබීමට ඇති ඉඩකඩ ළඟ ළඟය. දුමින්ද සිල්වා පිළිබඳ කතා බහ නැවත...

වඩේ, කඩල සහ ගෝඨාගේ සිල්ලර චින්තනය

ටිරන් කුමාර බංගගම ආරච්චි මෙරට දෙවැනි කොරෝනා රැල්ල සීග්‍ර ලෙස රටපුරා ව්‍යාප්තව පවතී. මරණ සංඛ්‍යාවද ඉහළ යනුයේ බලා ඉද්දීය....

කොවිඞ් සමග ජීවත් වෙමු බැරිනම් මැරෙමු.

ටිරන් කුමාර බංගගමආරච්චි දෙවැනි කොවිඞ් රැල්ලට වගකිවයුත්තේ ජනතාව බව ජනපති ගෝඨාභය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය. ජනපතිට කිසිදු හිරිකිතයකින් තොරව එවැන්නක්...

විරෝධතා අවශ්‍ය මෙතැන් සිටය

ටිරන් කුමාර බංගගමආරච්චි විස්ස සම්මත වී අවසන්ය. එයට විරුද්ධ වූවෝ අතුරුදහන්ය. හැම විරෝධයකම අවසානය නිහඬවීම බව මෙවරද තහවුරුය. විස්ස...

සාධු, සාධු, සාධු

ටිරන් කුමාර බංගගමආරච්චි සාධුකාරය සමාජය අර්ථ දෙකකින් වමාරති. එකක් යහපත අරුතින් වුවත්, ඇතැම්විට එය සරදමක් ලෙස ‘හොඳ වැඬේ’ කියන්නටද...

ආණ්ඩුවේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්

ටිරන් කුමාර බංගගමආරච්චි පළමුවර කොරෝනා මෙරටට ආවේ නොදැනුවත්කම හෝ අතපසුව හෝ කුමන හේතු මත හෝ විදේශිකයන් හරහාය. එහෙත් එය...

විධායක ජනපති සහ විධායක සහෝදරවරු

ටිරන් කුමාර බංගගමආරච්චි මෙරට දේශපාලනයේ පිළිලයක් වූ රාජපක්ෂලා සහ මුලින්ම කපා දැමිය හැකිවූ අවස්ථාව මගහැර ගත් යහපාලනය තරම් කාලකණ්ණි...

කවුද මේ ජනතාව?

ටිරන් කුමාර බංගගමආරච්චි වත්මන් ආණ්ඩුව කොවිඞ් 19ට වඩා 19 වන සංශෝධනයට බයය. ජනතාව විස්ස ගෙන එනවාට බයය. මෙහිදී ජනතාව...

නිහාල්ගේ කැසට් පරදන ගෝඨාගේ ගැසට්

ටිරන් කුමාර බංගගමආරච්චි “කොකාගේ සුද පෙනෙනුයේ ඉගිල්ලෙන කොට” යැයි කතාවක් ඇත. ගෝඨාභය රාජපක්ෂ ගැන මවා තිබූ අති දක්ෂ ලේබලයේ...

Follow us

21,749FansLike
77FollowersFollow
114SubscribersSubscribe

Latest news