28 C
Colombo
Saturday, January 16, 2021

රට කුණුවලට හිරවූ නිලධාරීන් නිදැල්ලේ

නිමල් අබේසිංහ සායනික අපද්‍රව්‍ය සහිත කසළ කන්ටේනර් ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමට හේලීස් ෆ‍්‍රී සෝන් සමාගමට අවසරය ලබා දුන් ශ‍්‍රී...

ගොරකා දඩමස් කිරීම සහ ශානිට ඇඟිල්ල දිගු කිරීම

නිමල් අබේසිංහ අලුත් ආණ්ඩුව පත්වීමත් සමඟම පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට එළඹ ඇත්තේ දුර්දශා කාලයක් බව පැහැදිලිය....

කොරෝනාවෙන් බැට කෑ අයට ආණ්ඩුවෙන් විදුලිබිල් දීම

නිමල් අබේසිංහ කොරෝනාවෙන් වැටුන මිනිසුන්ට විදුලිබල මණ්ඩලය සමග ජලසම්පත් මණ්ඩලයද ඇනීම මේ දිනවල රට පුරා කතාබහට ලක් වෙන්නකි. ඒ...

රංගජීව චණ්ඩියා වී මාධ්‍යවේදියාට තග දමයි

නිමල් අබේසිංහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මව්බිම පුවත්පතේ මාධ්‍යවේදී අකිල රන්දුන් ජයවර්ධනගේ කමිසයෙන් ඇදගෙන ගොස්...

වතුර පෙනි පෙනී ජල හිඟයෙන් පෙළෙන කවුඩුපැලැල්ලේ ජනතාව

නිමල් අබේසිංහ නකල්ස් කඳු පන්තිය සේම තවත් පරිවාර කඳු වලට උරුමකම් කියන ජලපෝෂිත ප්‍රදේශයක් වන මාතලේ දිසාව සාමාන්‍යයෙන්...

කෝමාරිකා මුවාවෙන් ජනතාවට කරන මගඩියක්

නිමල් අබේසිංහ මීට වසර දෙකකට ඉහතදී (2018) අනුරාධපුර දිසාවේ රාජාංගණය ප්‍රදේශයට පැමිණෙන අව්රා ලංකා සමාගම නම් ආයතනයක් එහි යාය...

දඹානේ මුල් ගුරුවරයා සමග ආ කිරිනෑනි

නිමල් අබේසිංහ විජේරත්න බණ්ඩාර ඒකනායක 1919 මැයි 29 දින උපත ලබන්නේ මහනුවර හාරිස්පත්තුවේ දඩනාගමදීය. නුගවෙල විදුහලින් සහ කටුගස්තොට රාහුල...

මගේ කාලෙත් පිටස්තර ඇඟිලි ගැසීම් සිදුවුණා

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්. නිමල් අබේසිංහ හඬපට සම්බන්ධයෙන්...

කිතුල්ගල ජනතාවට කරන්ට් වදීද ?

නිමල් අබේසිංහ කිතුල්ගල ජනතාව සිටිනුයේ අති දැවැන්ත පරිසර විනාශයක් සමග දැඩි මහජන පීඩාවක් සිදුවිය හැකි අනතුරක මුව...

කොවිඩ් කාලයේ විදුලිය පාවිච්චි කළාට දඩ

නිමල් අබේසිංහ කොවිඞ් 19 රෝගය ආසාදනය වනුයේ මිනිසුන්ට වුවත් මෙරටෙහිදී විදුලි බිල්, ජල බිල්වලටත් කොවිඞ් ආසාදනය වී ඇතැයි පැවසුව...

Follow us

21,749FansLike
77FollowersFollow
114SubscribersSubscribe

Latest news