රංගජීව චණ්ඩියා වී මාධ්‍යවේදියාට තග දමයි
නිමල් අබේසිංහ
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මව්බිම පුවත්පතේ මාධ්‍යවේදී අකිල රන්දුන් ජයවර්ධනගේ කමිසයෙන් ඇදගෙන ගොස්...
කොවිඩ් කාලයේ විදුලිය පාවිච්චි කළාට දඩ
නිමල් අබේසිංහ
කොවිඞ් 19 රෝගය ආසාදනය වනුයේ මිනිසුන්ට වුවත් මෙරටෙහිදී විදුලි බිල්, ජල බිල්වලටත් කොවිඞ් ආසාදනය වී ඇතැයි පැවසුව...
පාස්කු ප්‍රහාරය ගැන තවත් රහස්‍ය වාර්තාවක් CIDයට ගිහින්
නිමල් අබේසිංහ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා පසුගිය දිනෙක බිෂොප් පැලස්හිදී අගරදගුරු මැල්කම් රංජිත්...
කොරෝනාවෙන් බැට කෑ අයට ආණ්ඩුවෙන් විදුලිබිල් දීම
නිමල් අබේසිංහ
කොරෝනාවෙන් වැටුන මිනිසුන්ට විදුලිබල මණ්ඩලය සමග ජලසම්පත් මණ්ඩලයද ඇනීම මේ දිනවල රට පුරා කතාබහට ලක් වෙන්නකි. ඒ...
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුගේ විරෝධය මත සභාපති පසුබසී
නිමල් අබේසිංහ
මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් මහ මැතිවරණය පවත්වන දිනය ලෙස ජූනි මස 20 වන දින...
කොවිඩ් දිගේ එන කළු සල්ලි
නිමල් අබේසිංහ
ඕනෑම ව්‍යසනයකදී කරල පැහෙන කොටසක්ද බිහිවේ. එය යුද්ධය හෝ වෙනත් ව්‍යසනයක්ද විය හැකිය. අප රට තුළ එබඳු...
වැලිකන්ද රෝහලේ හෙද නිළධාරීන් නිරෝධායනයට යවන්නේ නෑ
රසික ගුණවර්ධන/ නිමල් අබේසිංහ
වැලිකන්ද රෝහලේ පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට පොළොන්නරුව රෝහලෙන් රැගෙන යන හෙද නිළධාරීන් කිසිඳු නිරෝධායනයකින් තොරව...
පංගු පේරු නැතිව සමෘද්ධි ණය දුන්නොත් නරකද?
නිමල් අබේසිංහ
මේ ව්‍යසන සමයේදී දිළිඳු සහනලාභීන්ට රුපියල් දස දහසක පොලී රහිත ණයක් ලබාදීමට කටයුතු කිරීම යහපත් මෙන්ම...
කසකරුවන්ට පසුව පෙරහැර පැමිණෙනු ඇත
නිමල් අබේසිංහ
කොරෝනාවට වහන් වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගේ ඇස්වලට වැලි ගසා සිය පරපුරේ අවශ්‍යතාවක් ඉටුකරගෙන තිබේ. අවුරුදු පහේ...
උපදෙස් දීමට පෙර සිතීමට යමක්
නිමල් අබේසිංහ
කොරොනා වෛරසය වේගයෙන් පැතිරෙද්දී ආසාදනය වීමෙන් වැළකීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන නිතිපතා වෛi උපදෙස් ද ලැබෙයි....