28 C
Colombo
Monday, August 10, 2020

අධිකරණයට යන්න පුරවැසියන්ට අයිතියක් තිබෙනවා – කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ජාතික ධනය වියදම් කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත්, පාර්ලිමේන්තුවක් නොමැති අවස්ථාවකදි ඒකාබද්ධ අරමුදල් භාවිත...

ව්‍යවස්ථාදායකයට අනතුරක් නැහැ ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය – වාසුදේව නානායක්කාර

සංවාදය : ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු මාස තුනකට අධික කාලයක් පාර්ලිමේන්තු කැඳවීමකින් තොරව පවත්වාගෙන යා නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙනවා. ව්‍යවස්ථාදායකය...

දූෂිත වුවත් පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන්න බැහැ – මහාචාර්ය ඇන්ටන් මීමන

සංවාදය : ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු මේ වන විට පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස පුනරුද ව්‍යාපාරය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා....

ජනපතිගේ නියෝගය ජුනි 02 සිට අවලංගුයි – දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී...

සංවාදය : ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු ජනාධිපතිතුමා විසින් මාර්තු දෙවැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව ජූනි දෙවැනි දිනට පෙර...

මැතිවරණය කල් දැමීම සහ ව්‍යවස්ථා අර්බුදය

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු මැතිවරණ කොමිෂන් සභාව විසින් අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණය රට තුළ පවතින කොරෝනා වසංගත...

මැතිවරණ පූර්ව අයවැය වාර්තාව ගැන පුරවැසියෝ අපේක්ෂාවෙන් සිටිති

චන්ද්‍රා ජයරත්නපරිවර්තනය : ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු සංශෝධනයට ලක්ව තිබෙන 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ අංක 15 (1)...

ඡන්දය අමතක කර සාමූහික කැබිනට්ටුවක් හදා ගනිමු – ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති...

සංවාදය : ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු මහජන සුබ සාධන කටයුත්තක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට ඔවුන්ගේ ගිණුම්වල තැන්පත් ශේෂයෙන් 20%ක...

පාර්ලිමේන්තුව කැඳවිය යුතුද?

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු/ඉඳුනිල් උස්ගොඩ ආරච්චි මහ මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා තිබීම සහ කෝවිඞ් - 19 උවදුර හේතු කොටගෙන රට...

ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයක: ආඥාදායකත්වය වැළැක්වීම

එස්. රත්නජීවන් එච්. හූල් ජනාධිපතිවරයා විසින් 2020 මාර්තු දෙවැනි දින අංක 2165/8 දරන ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව යුක්තිසහගත...

යුක්තිය නසන්නට මුක්තියට හැකිනම් අධිකරණය කුමකටද?

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු යුද්ධය හේතු කොටගෙන යාපනය අර්ධද්වීපයේ මිරුසවිල් ග්‍රාමයෙහි පදිංචිකරුවන්ට තාවකාලික නිවාසවල ලැගුම් ගැනීමට සිදුවිය. එම නිවාසවල ජීවත් වූ...

Follow us

21,749FansLike
55FollowersFollow
114SubscribersSubscribe

Latest news