සිහින භූමියට නොයා වර්තමානයේ සැරිසැරීමට නොහැකිද ?
විමලනාත් වීරරත්න
නායකයින් ව්‍යාවෘත විය යුත්තේ තනතුරට අදාළ භූමිකාවලය. ජනාධිපතිවරයා පසුගිය දිනක ලාහුගලදී කීවේ රටේ සමහර ස්වාමීන්වහන්සේලා ඔහුගෙන් ආරක්ෂක...
ගුණසිංහලා සම්ප්රදායකට යතුර දුන් පරම්පරාවක්
විමලනාත් වීරරත්න
“ළමයිනේ ඔය එන්නෙ අපේ ගුරුන්නාන්සෙ. ගුරුන්නාන්සෙ ආවම අපි මේ සිංදුවල තාල, හොඳට ඉගෙන ගන්න ඕනෙ.”
මුදුන නොහදා පරිවාරය හැදීමට යාම
විමලනාත් වීරරත්න
මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර නව අමාත්‍යාංශයේ වැඩ භාර ගනිමින් පැවසුවේ මින්මතු ජනතාව කිසිවකුට කප්පන් නොදිය යුතු...
ප්රබුද්ධත්වය වෙත ගමන් නොකිරීම
විමලනාත් වීරරත්න
ආණ්ඩුව පාස්ද ? ෆේල්ද ? යන්න පක්ෂ දේශපාලනයට අදාළ මාතෘකාවක් මිස ජනතාවගේ ප්‍රශ්න විසඳන සාකච්ඡාවක් ලෙස නොකැරෙයි....
සංගීත දර්ශනය ගොඩනැගෙන්නේ දැනුමෙන් හා භාවිතයෙන් – ප්‍රවීණ සංගීතවේදි ආනන්ද පෙරේරා
විමලනාත් වීරරත්න
ආනන්ද පෙරේරා යනු ලංකාවේ බිහිවූ විශිෂ්ට සංගීතවේදියෙකි. ඔහු විශිෂ්ටයකු වන්නේ මෙරට ජන සංගීතයේ සිට පෙරදිග ශාස්ත්‍රීය සංගීතය...
සංවේදිවීමට වෙලාව මදි වුණාද
විමලනාත් වීරරත්න
ලොක්ඩවුන් තත්ත්වයට පත්කර ඇති පස්යාල ප්‍රදේශයේ ජනයා මහත් ආහාර හිඟයකට මුහුණ පා ඇති බව ජනමාධ්‍ය දිගින් දිගටම...
සැබෑ රංගය, ජීවිතය සහ දේශපාලනය සොයා ගැනීම
විමලනාත් වීරරත්න
මුඛ්‍ය විය යුත්තේ චරිතය අපේක්ෂා කරන අරමුණද, නළුවාගේ අභිප්‍රායද යන ප්‍රශ්නයට ස්ටැනිස්ලවුස්කි දුන් පිළිතුර වනුයේ රංග අභිමතාර්ථය...
ජනපති පුහුල කපන්නේ කාගේ ඇඟ මත ද?
විමලනාත් වීරරත්න
විටින්විට හිස ඔසවන කොරෝනා තත්ත්වය හා දෛනික ප්‍රශ්න සමග මුළු ධූර කාලය පුරාම ඔට්ටු වෙමින් සිටියහොත් ජනපති...
කිරීටයට අවශ්‍ය යක්ෂයාගේ රාමුවද ? ව්‍යවස්ථා රාමුවද ?
විමලනාත් වීරරත්න
රාජ්‍ය පාලනය සම්බන්ධ එක්තරා පුරා කතාවක් මෙබඳුය. රට පාලනය කරන්නේ කවුදැයි උපහාස රචකයෙක් ප්‍රශ්න කළේය. රජු රට...
ලෙල්ල පරාජය කර සාරය මතු කිරීම
විමලනාත් වීරරත්න
මිනිසා තමා කැමති වුවද අකමැති වුවද පුද්ගලත්වයක් ලෙස “තමාම ප්‍රකාශයට පත් කරවන” ස්ථාවරයක හිඳියි. මෙය කලාවේදී වැදගත්...