රන්ජන් පව්! මොනවා කරන්නද?
ටිරන් කුමාර බංගගමආරච්චි
රන්ජන් රාමනායකව සිව් වසරකට බරපතළ වැඩසහිතව සිරගත කළේය. ඒ අධිකරණයට හිතාමතාම අපහාස...
නන්දසේනද? ගෝඨාභයද?
ටිරන් කුමාර බංගගමආරච්චි
කෙනෙකුගේ ද්විත්ව පුරවැසිභාවය කෙසේ හෝ ඉවත් කරගත හැකි වුවත් ඔහුගේ ද්විත්ව ස්වභාවය ලේසියෙන් යටපත් කරගෙන හෝ...
සිහින භූමියට නොයා වර්තමානයේ සැරිසැරීමට නොහැකිද ?
විමලනාත් වීරරත්න
නායකයින් ව්‍යාවෘත විය යුත්තේ තනතුරට අදාළ භූමිකාවලය. ජනාධිපතිවරයා පසුගිය දිනක ලාහුගලදී කීවේ රටේ සමහර ස්වාමීන්වහන්සේලා ඔහුගෙන් ආරක්ෂක...
නන්දනගේ ටයරය ගෝඨාගේ බෙල්ලට
රසික ගුණවර්ධන
නන්දන ලොකුවිතානගේ ආරම්භ කිරීමට නියමිත හොරණ ටයර් කර්මාන්තශාලව නුදුරේදීම විවෘත වන බවට මාධ්‍යවල නිරන්තරයෙන් ප්‍රචාරය වේ. ඊට...
පමුණුව ඇගලූම් වෙළෙන්දන් උද්ඝෝෂණයක
නිමල් අබේසිංහ
මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මහරගම පැරණි බස් නැවතුම්පොළේ ඇගලූම් වෙළෙදාමේ යෙදී සිටි තමන්ව ඉවත් කර එම...
නීතිපති දෙපාර්තමේන්තුව ලැදියාවන් පිළිබඳ බැඳීමෙන් වියුක්ත විය යුතුයි – ආචාර්ය දීපිකා උඩගම
නිමල් අබේසිංහ
මහර බන්ධනාගාර සිදුවීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනීසිටිය යුත්තේ මධ්‍යස්ථ හා අධිකරණයට සහාය දැක්වීමේ ප්‍රතිපත්තියට අනුව බව ආචාර්ය...
නැගෙනහිර පර්යන්තය : ආණ්ඩුවේ ව්‍යාජ හඬට රැවටෙනවාද?
දිනී ජයසේකර
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට 99 අවුරුදු බදු ක්‍රමයට ලබාදීම හෝ විකුණා දැමීමට තීරණය කිරීම ඉතිහාසයේ අදූරදර්ශීම...
වැලි ගොඬේ ඔළු හංගන මාදම්පෙ පොලිසිය සහ රාජ්‍ය නිලධාරින්
නිමල් අබේසිංහ
නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති පොලිසිය සුපුරුදු ලෙසින්ම එයට පිටුපා ජාවාරම්කරුවකු ආරක්ෂා කරමින් මාධ්‍යවේදියකුත් වැලි...
බැසිල්ගේ ‘ට්‍රයල්’ එක
ටිරන් කුමාර බංගගමආරච්චි
ජනතාව රෑ වැටුණු වළේ ඉතා කැමැත්තෙන්ම දහවලේද වැටුණෝය. රාජපක්ෂලා සෑම එකය. එකාවන්ව සහයෝගයෙන් සියල්ල බෙදා හදා...
හඳුන්කූරක්වත් පිටරටින් ගේන්නෙ නැහැ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන
සංවාදය : ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු
පසුගිය වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය දෙස ආපසු හැරි බැලීමක් කරන්නේ නම් ඔබට කිව හැක්කේ කුමක්ද...