27 C
Colombo
Monday, April 19, 2021

චීනයේ මුව වැසුම් රාජ්‍ය දූතීත්වය සහ එන්නත් රාජ්‍ය දූතීත්වය

එස් නන්දලාල් Diplomacy යන ඉංග‍්‍රීසි පදයේ සාමාන්‍ය අරුත ‘අන්තර්ජාතික සබඳතා හැසිරවීම’ වේ. යෙදිය හැකි වෙනත් පද වන්නේ ‘රාජ්‍යදූතීත්වය’, ‘රාජ්‍ය...

අශෝකා බාලසූරිය ගුවන් විදුලි ගවේෂණය

සරච්චන්ද්‍ර වල්පොල සංදේශය තුඩින් රැගෙන තිසරාණිය පියැඹූ මඟ දිගේ ඇදෙන්නට සිතා සිතියම සෝදිසි කෙරූවෙමි. සියනෑ කෝරළේ පංච ග්‍රාම පසුකර...

මිහි

ආරියවංශ අබේසේකර මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භයේ පටන් භූමියත් මිනිසාත් දෙකක් නොව එකකි. එය ප‍්‍රකාශ කිරීම පිණිස ලෝකයේ විසිර පවත්නා සෑම...

රුට්ගර් බ්රෙග්මන් සහ යුවාල් නොආ හරාරි පශ්චාත් කොවිඩ් සමාජය ගැන සංවාදයක

විජයානන්ද ජයවීර ජනප්‍රිය ඉතිහාසඥයන් දෙදෙනකු වන රුට්ගර් බ්‍රෙග්මන් සහ යුවාල් නොආ හරාරි අතර ඇතිවන කතාබහක් පිළිබඳ යූටියුබ් පටයක් මගේ...

ගම සමඟ පිළිසඳර: ”මං ෆේල් නැහැ”

සුනන්ද දේශප‍්‍රිය ජනාධිපති රාජපක්ෂ ගිරිබාව ගම සමග පිළිසඳරට ගියේ විශාල වාර්තාවක් ද රැගෙනය. එම වාර්තාව මේසය උඩ තබා ගෙන...

‘ඇන්ටික් කඩයක මරණයක්’ සමඟ හඳගම යළි වේදිකාවට

1989 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම ස්වතන්ත්‍ර‍ නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර‍ වූ මාඝාත නාට්‍යය නිර්මාණය කිරීමෙන් පසු වේදිකාවෙන් බැහැරව සිටි ප්‍ර‍වීන සිනමාවේදී...

මියන්මාරය තවත් වීරවරියක් මිහිදන් කරයි: “අපේ ස්ත්‍රීන්ගේ ලේ රතුය”

සුනන්ද දේශප්‍රිය දහඅට හැවිරිදි මා කියල් සින් පසුගිය බදාදා මිලිටරි ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධකම් පෑමේ උද්‍ඝෝෂණයට ගියේ ඇයගේ හිස සිඹ පියා...

පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක කොන්දේසිය මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාවෙන් යුක්ත පුරවැසියන්ය

බන්දුල පී. දයාරත්න ප‍්‍රවීණ සන්නිවේදනඥයකු වූ විජයානන්ද ජයවීර මහතා විසින් පසු ගිය රාවය පුවත්පතකට ලියන ලද ‘විචක්ෂණ ජනමාධ්‍ය සම්ප‍්‍රදායක්...

මියන්මාරය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ හමුදා පාලනය

ධනංජය දීඝායු වර්තමාන ගෝලීය දේශපාලනයෙහි ප‍්‍රධාන කතිකාවතක් ගොඩ නැගී ඇත්තේ මියන්මාරය කේන්ද්‍ර කරගෙනය. ඒ 2021 පෙබරවාරි 2 වන දින...

ජනමාධ්‍ය නියාමනය වාරණයක් හෝ මර්දනයක් විය යුතු නොවේ!

නාලක ගුණවර්ධන ජනමාධ්‍ය නියාමනය (mass media regulation) ගැන යළිත් සංවාදයක් මතුව තිබෙන මේ අවස්ථාවේ, ජනමාධ්‍ය නියාමනය යනු නිශ්චිතව කුමක්ද...

Follow us

21,749FansLike
77FollowersFollow
114SubscribersSubscribe

Latest news